බුදු දහමට අනුව කාලතරනය කල හැකිද නොහැකිද?
Grandfather paradox gana kiyanna epa ahala athiwela thiyenne
Grandfather paradox gana kiyanna epa ahala athiwela thiyenne
ත්‍රිපිටකේ එහෙම සඳහනක් නෑ, නිවන් දකින්ඩ ඕනම දේවල් විතරයි තියෙන්නෙ(මෙහම දෙයක් තියෙනව බුදු හාමුදුරුවන්ට අතීත, අනාගත, වර්තමාන කියන කාල 3ම තියෙන දේවල් දකින්ඩ පුලුවන්, උදාහරණයක් විදිහට ගත්තොත්, මන් අද මෙහෙම කොමෙන්ට් එකක් ටයිප් කරල එළකිරි එකේ පෝස්ට් කරනව කියල බුදුහාමුදුරුවො අවුරුදු 2500කට ඉස්සෙල්ල දැකල තියෙනව, ඒ වගේම ඒ කොමෙන්ට් එක දාන වෙලාවෙ මගේ හිතේ තියෙන දේත් බුදුහාමුදුරුවො දැකල තියෙනව, ඒකත් එක්තරා විදිහට මනසින් කාලය තරණය කිරීමක්, මට හිතෙණ විදිහට )
මන් කියන්නෙ කය නැතිව Conscious eka අතීතෙට යවලා ඒකාලෙ තමන්ගෙ ශරීරයේ ජිවත් වෙන්න බැරිද ආයෙත්. අර එක්ස්මෙන් එකේ ප්රොෆෙසර් වුල්වරින්ව යවන්නෙ.සිත දියුණු කරන්න පුළුවන් ඉදිරිය දකින්න
කය හලලා තමා යන්න වෙන්නේ
දැක්මක් තමා තියෙන්නේ දන්න තරමින්
දිවැස කියන එක නේනුවනින් දකින්න පුලුවන් පිසිකල් බොඩි එක ගෙනියන්න පුලුවන් කියල අහල නෑ.
මේ කියන්නෙ පංච අභිඥා ගැන.ත්‍රිපිටකේ එහෙම සඳහනක් නෑ, නිවන් දකින්ඩ ඕනම දේවල් විතරයි තියෙන්නෙ(මෙහම දෙයක් තියෙනව බුදු හාමුදුරුවන්ට අතීත, අනාගත, වර්තමාන කියන කාල 3ම තියෙන දේවල් දකින්ඩ පුලුවන්, උදාහරණයක් විදිහට ගත්තොත්, මන් අද මෙහෙම කොමෙන්ට් එකක් ටයිප් කරල එළකිරි එකේ පෝස්ට් කරනව කියල බුදුහාමුදුරුවො අවුරුදු 2500කට ඉස්සෙල්ල දැකල තියෙනව, ඒ වගේම ඒ කොමෙන්ට් එක දාන වෙලාවෙ මගේ හිතේ තියෙන දේත් බුදුහාමුදුරුවො දැකල තියෙනව, ඒකත් එක්තරා විදිහට මනසින් කාලය තරණය කිරීමක්, මට හිතෙණ විදිහට )
හරියටම ශුවර් නෑ. ඒකට වෙන්නත් පුලුවන් ඒත් සමහර තැන් වලදි තේරෙන්නෙ ඊට එහා ගිය නුවනක් කියල.දිවැස කියන එක නේ

පුබ්බේනිවාසානුස්සති ඤානය කියන්නේ එකට.හරියටම ශුවර් නෑ. ඒකට වෙන්නත් පුලුවන් ඒත් සමහර තැන් වලදි තේරෙන්නෙ ඊට එහා ගිය නුවනක් කියල.
එහෙනම් fast වෙනස් කරන්න බැනේAyyoooooo kotchara kocara kivvath terenne nane.
Past present future okoma eka tana tiyenne.ape memory eka hinda thama past present future mawenne.3 kalayen nidahas una ekenkta okoma penawa.taranaya karanna deyak ne.okoma ekama thana pawathinawa.
ඔව්. එකෙන් අතීත භව දැක්කා. ඒත් අනාගතය ගැන දේශනා කලේ වෙනම නුවනකින් මන් හිතන්නෙ. මයිත්‍රී බුදුන්ගේ පහලවීම කොසොල් රජුගෙ සිහින ලෝක විනාස ඔය වගේ දේවල්.පුබ්බේනිවාසානුස්සති ඤානය කියන්නේ එකට.
එක බුදු හාමුදුරුවෝ ලබාගත්තේ ගහක් මුල ඉදලා.
ඒ කියන්නේ පිසිකල් බොඩි එකක් යන්න ඕනේ දෙයක් නෙමේ
සිම්ප්ලි මොලය 100% පාවිච්චි කිරීමට පුරුදු කිරීම.
එහෙනම් අත්තය වෙනස් කරන්න බැනේ
------ Post added on Jul 15, 2022 at 7:49 PM
Mukuth wenas karanna be.mae mohothen nawatinna witarai puluwan.anith okoma kathandara.පුබ්බේනිවාසානුස්සති ඤානය කියන්නේ එකට.
එක බුදු හාමුදුරුවෝ ලබාගත්තේ ගහක් මුල ඉදලා.
ඒ කියන්නේ පිසිකල් බොඩි එකක් යන්න ඕනේ දෙයක් නෙමේ
සිම්ප්ලි මොලය 100% පාවිච්චි කිරීමට පුරුදු කිරීම.
එහෙනම් fast වෙනස් කරන්න බැනේ
------ Post added on Jul 15, 2022 at 7:49 PM
Ne mchn wenath nuwanak ne.okoma eka thana pawathinawa.malakaka pohotuwa apita penawa nan wena sathekta eka pipila ivara wetcha deyak wage penna puluwan.that means in reality mala pohotuwak,pipila ivarai,parawelq ivarai at the same time.but apita penne podday etcharai wenasa.full pena ekenkta 3 kalayama penawaඔව්. එකෙන් අතීත භව දැක්කා. ඒත් අනාගතය ගැන දේශනා කලේ වෙනම නුවනකින් මන් හිතන්නෙ. මයිත්‍රී බුදුන්ගේ පහලවීම කොසොල් රජුගෙ සිහින ලෝක විනාස ඔය වගේ දේවල්.
හිතාගන්න අමාරුයි. අපිටත් ස්ටඩි කරන්න ගොඩක් දේවල් තියෙනවා.