දැන් මේක නවත්තපල්ල යකුනේ

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,722
    93
    දැන් මේක නවත්තපල්ල යකුනේ. තේරෙන්නෙ නැද්ද බොලාට මේකෙ යටින් හෙන ගේමක් තියනව කියල. ඔය ගිනි තියන එකයි ගහන එකයි නවත්තපල්ල.
    1. සවේයි, කමලුයි හරි නිවිච්ච විදියට ඉල්ලිම් කරනව මානුශික වෙන්නලු.
    2. මයිනගෙ මැරයො එකෙක්වත් arrest කරල කියල ආරංචියක් වත් නෑ.
    3. අන්න ඒ අස්සෙ ගාඩ් එක මොකුත් නැතුව සිවිල් ගිහිල්ල, senior DIG කෙනෙක් ස්වකැමැත්තෙන් මිනිස්සු අස්සට බැහැල ගුටි කනව.
    4. Curfew වෙලේ මල්වානෙ ගේ ගිනි තියනව නවත්තන්න කවුරුත් නෑ.

    උඹල හිතනවද මේ අපිට ආදරේකට කියල, දේශබන්දුව ආසාවට බැහැල ගුටි කෑව කියල? නෑ යකුනේ ඔය නන්දසේනය ශවේන්ද්‍රට හමුදා පාලනේකට ඕනෙ පිඹුරුපත් හදනව. ඒක වෙනව උඹල සංසුන් උනේ නැත්තං.
    වැදල ඉල්ලන්නෙ ඕක නවත්තපන්. යාලුවො ටික සංසුන් කරපන්. මාසෙකට වැඩිය ගෝල්ෆේස් එකේ කට්ට කාපු උන්ගෙ මහන්සිය වතුරෙ යවන්න එපා. නීතීඥයො ඔක්කොම අපි එක්ක. ඕකුන්ගෙ ඔක්කොම රාජසන්තක කරල හිරේ ඇතුලෙ විදවන්න ඕනෙ චරිත . ඒක නැතිකරන්න එපා.

    නරකම ප්‍රජාතන්ත්‍රවාදෙ හොදම හමුදා පාලනේට වැඩිය හොදයි 🙏
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,803
    17,030
    113
    නරකම ප්‍රජාතන්ත්‍රවාදෙ හොදම හමුදා පාලනේට වැඩිය හොදයි 🙏

    menna me tika therena umba wage un lankawe harima adui. Unta eka gana kiyala denna giyama ape angata goda wenna enawa
     
    • Like
    Reactions: caltonhp

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,845
    39,855
    113
    Homagama
    නරකම ප්‍රජාතන්ත්‍රවාදෙ හොදම හමුදා පාලනේට වැඩිය හොදයි 🙏

    අනිවා හමුදාපාලනයට ඇති ඉඩ වලකන්න ඕනා.

    නමුත් මේ ආර්ථික සාමාජීය තත්ත්වය යටතේ හමුදා පාලනයක් එන්නැ. දුවන්නත් බැ. ඕවා බයි න්‍යායාචර්යවරුන්ගේම ගුන්ඩු කතා
     
    • Like
    Reactions: caltonhp

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,665
    113
    මේකෙ ඉන්න මොකෙක්වත් ඕවට යන්නෙ නෑ බං ඒක ෂුවර්. ඔච්චර තියා අර එරෝසන් කාරයා අප්පොච්චව බේරගන්න වත් ගිහින් නෑ නෙ.
    මොන අප්පොච්චද? එරෝසන් කාරයාට අප්පොච්චල 20+ වගේ ඉන්නවලු
     
    • Like
    Reactions: caltonhp