දැන් මේ කාගේ සල්ලිද ?
Anatha sinhalu Well-known member Jul 10, 2019 6,496 13,729 113 ඇයි එන්නද ? Dec 15, 2021 #1 හෙචිං මගඩිය, ග්රීක බැදුම්කර මගඩිය, එයා බස් මගඩිය, බැදුම්කර මගඩිය වැනි පාපතර ඉතිහාසයක රට බංකලොත් කල කළු පැල්ලම්වලට අළුතින් එක් වෙමින් ඇත්තේ චීන අසූචි පොහොර මගඩියයි.. මේ බිම, ඔබෙත් ඔබේ දරුවන්ගේ අනාගතෙත් මේ මගඩිවලින් තැලෙන දවස අවසන් කරන්නේ කවදාද...? Reactions: Schrodinger Cat and Tom Cat
හෙචිං මගඩිය, ග්රීක බැදුම්කර මගඩිය, එයා බස් මගඩිය, බැදුම්කර මගඩිය වැනි පාපතර ඉතිහාසයක රට බංකලොත් කල කළු පැල්ලම්වලට අළුතින් එක් වෙමින් ඇත්තේ චීන අසූචි පොහොර මගඩියයි.. මේ බිම, ඔබෙත් ඔබේ දරුවන්ගේ අනාගතෙත් මේ මගඩිවලින් තැලෙන දවස අවසන් කරන්නේ කවදාද...?
හෙනයා Well-known member May 23, 2014 16,880 17,093 113 Kottawa Dec 15, 2021 #3 @ESL ado ubalage salli nemei neh.. ape salli neh.. ehenam awlak na bro.. man baya una ubalata kela wei kiyala
@ESL ado ubalage salli nemei neh.. ape salli neh.. ehenam awlak na bro.. man baya una ubalata kela wei kiyala