දැන් මේ කාගේ සල්ලිද ?

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?

    හෙචිං මගඩිය, ග්‍රීක බැදුම්කර මගඩිය, එයා බස් මගඩිය, බැදුම්කර මගඩිය වැනි පාපතර ඉතිහාසයක රට බංකලොත් කල කළු පැල්ලම්වලට අළුතින් එක් වෙමින් ඇත්තේ චීන අසූචි පොහොර මගඩියයි.. මේ බිම, ඔබෙත් ඔබේ දරුවන්ගේ අනාගතෙත් මේ මගඩිවලින් තැලෙන දවස අවසන් කරන්නේ කවදාද...?






    DkKrABK.jpg