දැන් මෛත්‍රී කොහෙද ඉන්නේ???

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
දැන් මෛත්‍රී කොහෙද ඉන්නේ???

යුද්දේ දිනවපු නායකයාව අයින් කරලා යුද්ධය හෑල්ලු කරපු පොනිල්ට රට භාර දීම ඉතිහාස ගතවන සරදමකි...:oo:
දැන් රනිල්ගේ කොල්ලෝ set එක ඇවිල්ලා කියයි ::angry: :angry: :angry: යුද්දේ දැන් දිනලා ඉවරයිනේ දැන් ඒකෙන් වැඩක් නෑ කියලා...:rofl:
ඇයි රනිල්ගේ ලෝල්ලනේ... එහෙනම් දුටුගැමුණු ත් අමතක කරහන්,මහා පරාක්‍රමබාහු ත් අමතක කරහන් :angry::angry::angry::rofl::rofl::rofl::rofl::yes:

1461643_738325396254276_8673304921171076873_n.jpg

10802017_738343579585791_8610869499625105816_n.jpg
 
Last edited:

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    රනිල් ගේ පොල්ල ලොවන රනිල්වගේම පොන්නයෙක්:rofl::rofl::rofl::rofl: රිදිලා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,641
    113
    ඔන්න ඔන්න අයිත් ගමේ බයියෙක් වගේ දේශපාලනේ කතාකරනවා.....වරෙන් අර ත්‍රෙඩ් එක පැත්තේ ....
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,676
    5,522
    113
    ඔය කොච්චර , කවිරු මොනවා කිවත් මෙවෙනකොටම මහින්ද පෑරදිලා ඉවරයි
    මහින්ද දෑන් අවසාන හෝරා ටික ගෙවමින් ඉන්නෙ, කරන්ඩ තියන අන්තිම පහත් වෑඩෙත් කරමින්, මිනිහ එකෙන් තවත් අගාදෙටම්යි වටෙන්නෙ,


    මේ පාර කොහොමත් මෛත්‍රී දිනනවා
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    බ්ලාබ්ලාබ්ලාබ්ලාබ්ලාබ්ලාබ්ලාබ්ලාබ්ලාබ්ලාබ්ලා