දැන් යකෝ අවේ? කොහොමද ටෝයියනි

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
උඹ ක්‍රිකට් ත්‍රේඩ් එකක් යනවා කියලා දන්නේ නැද්ද මචන්?

http://www.elakiri.com/forum/showthread.php?t=1691847

අද නම් කවුරුවත් එකේ නෑ වගේ.දෙවෙනි මැච් එක පටන් ගත්තම ආපහු ඒක මීට වඩා ඇක්ටිව් වෙනවා
ඕක මම දන්නවා බන්.. මට ඕනේ සිරිස් එකක් ආවම දාන ත්‍රෙඩ් එකක් නෙවෙ..මට ඕන හැමදාම ලංකාවේ ක්‍රිකට් කතාකරන ත්‍රෙඩ් එකක් :):):)
 

grand1

Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    mahinda dinnath thota athi wadak ne.....ranil dinnath thota athiwadak ne.....paduwe idapan ban
    ඔය ඔක්කොම එකයි මොකා ආවත් අපිට වැඩක් නැ බන්
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මේ මොකද යකෝ මෙහෙ වරෙන් මෙහෙ වරෙන්... අපි නම් ගැහුවා UNP එකට .... අපේ ආණ්ඩුවට වරෙන් ....:cool:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    avatar520020_6.gif
    avatar520020_6.gif
    avatar520020_6.gif
    avatar520020_6.gif
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    mahinda dinnath thota athi wadak ne.....ranil dinnath thota athiwadak ne.....paduwe idapan ban
    ඔය ඔක්කොම එකයි මොකා ආවත් අපිට වැඩක් නැ බන්
    මට වැඩක් නෑ මගේ රටට වැඩක් තියෙනවා :):):):)
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මේ මොකද යකෝ මෙහෙ වරෙන් මෙහෙ වරෙන්... අපි නම් ගැහුවා UNP එකට .... අපේ ආණ්ඩුවට වරෙන් ....:cool:
    සජිත් නායකයා උනාට පස්සේ එන්නම්කෝ :lol:
    :lol::lol:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    අඕඅ එකනේ මම තොට කිව්වේ බොරුවට අපි කෑගහල වෑඩක් නෑ කියලා..කොහෙද උඹට මගේ රෑව්ල් පේන්නෑනේ.. :(
     

    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    :lol::lol::lol::lol::lol:
    අයිත් ඉතින් උඹලට තව අවුරුදු 5 කින් වගේ තමයි
    මාත් එක්ක දේශපාලන දේවල වලට වෙනදා වගේ මරාගන්න වෙන්නේ...
    :baffled::baffled:

    උඹල මොකද හිතන්නේ? ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන?
    සංගත් ගියා මායියත් ගියා...

    ලංකාවේ ක්‍රිකට් දුර්වල වෙන්න ගත්තේ අපේ කොල්ලන්ව අරු ටෙස් , මු t20, අරු ODI කියල ක්‍රීඩකයන්ව වෙන්කරන්න ගත්ත එක... මම හිතන විදිහට අපිට ඕන ෆෝමැට් තුනම හොඳට සෙල්ලම් කරන ප්ලේයර්ස් ලා...
    උඹල මොකද හිතන්නේ...


    පාස්වඩ් එක මතක ඇති තැනක තියල තියපන් :lol:
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    අප්පච්චි දැන් මලා
    පාංශුකූලය දෙන්න ලෑස්තිවෙයන් දිල්වහලා

    මේ සැරෙන් මහින්දගෙ කරදරේ නැතිවෙනවට වැඩිය මට නම් පට්ටම සතුටුයි උබේ කදෙරේ නැති වෙන එකට.
    :lol::lol:

    :lol: