දැන් රට වහයිද

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,728
    2,139
    113
    maharagama
    පාර්ලිමේන්තුවේ සෙට් එකකට පොසිටිව් වෙලා නෙද?
    මංගල එහෙම ICU එකේ පන අදිනවා.
    රාජපක්ශ කෙනෙක්ටත් පොසිටිව් කියල කනින් කොනෙන් ඇහෙනවා. හරියට ආරන්චියක් නෑ

    මට පෙන්නෙ දැන් වහයි වගේ.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    පාර්ලිමේන්තුවේ සෙට් එකකට පොසිටිව් වෙලා නෙද?
    මංගල එහෙම ICU එකේ පන අදිනවා.
    රාජපක්ශ කෙනෙක්ටත් පොසිටිව් කියල කනින් කොනෙන් ඇහෙනවා. හරියට ආරන්චියක් නෑ

    මට පෙන්නෙ දැන් වහයි වගේ.
    තැන්කියු සිජින්පින් අය්ය stars බිලියන 61 ක් එවලා තියෙනවා. එක බාර් 😁
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    පාර්ලිමේන්තුවේ සෙට් එකකට පොසිටිව් වෙලා නෙද?
    මංගල එහෙම ICU එකේ පන අදිනවා.
    රාජපක්ශ කෙනෙක්ටත් පොසිටිව් කියල කනින් කොනෙන් ඇහෙනවා. හරියට ආරන්චියක් නෑ

    මට පෙන්නෙ දැන් වහයි වගේ.
    රාජපක්ස කෙනෙක්ට හැදිලා? 🙄🙄
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    තැන්කියු සිජින්පින් අය්ය stars බිලියන 61 ක් එවලා තියෙනවා. එක බාර් 😁
    පාර්ලිමේන්තුවේ සෙට් එකකට පොසිටිව් වෙලා නෙද?
    මංගල එහෙම ICU එකේ පන අදිනවා.
    රාජපක්ශ කෙනෙක්ටත් පොසිටිව් කියල කනින් කොනෙන් ඇහෙනවා. හරියට ආරන්චියක් නෑ

    මට පෙන්නෙ දැන් වහයි වගේ.
    Kunu wela marenna one un corona walin labena lesi maranayak wei kiyala hitanna amarui
     
    • Like
    Reactions: VPS09

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,139
    113
    maharagama
    මංගල පාර්ලිමේන්තුවෙන් අයින්වෙලා කොයි කාලෙද යකෝ.

    නෑ නෑ ඒක අතිරේක ෆැක්ට් එකක් විදියට කිව්වෙ. පොර මලොත් නාකි මයිනො ටික බය වෙනවා

    තාම සමාජගත වෙලා නැහැ
    රාජපක්ශ ගත වෙලා වගේ 🤔
    ------ Post added on Aug 17, 2021 at 7:30 PM

    බිලි පූජා තියල ආර්ථිකේ ගොඩ ගන්න ගමන් ඉන්නේ. ආර්ථිකේ ගොඩ ගන්නකන් රට වහන්නේ නෑ

    රාජ පක්ශ කෙනෙක් බිලි උනොත් 69 ලක්ශේ මරාගෙන මැරෙයි යකෝ
    ------ Post added on Aug 17, 2021 at 7:32 PM

    ane 125kwath mariyan me loke bududahama attanam..ochchara horakapu un pana ada ada marenna one :love2:
    පිස්සු කෙලින්න එපා නිකන් අපරාදෙ ICU බෙඩ් 125ක් ඔකුන් මසයක්ම වෙන් කරගනි
    ------ Post added on Aug 17, 2021 at 7:34 PM

    රාජපක්ස කෙනෙක්ට හැදිලා? 🙄🙄

    එෆ් බී එකේ දැක්ක බන්. බොරුද දන් නෑ.
    ගින්නක් නැතුව දුමක් නගින්නෙ නෑනෙ
    ------ Post added on Aug 17, 2021 at 7:35 PM

    රට වැහුවොත් චීන කිරිටයක් වෙනව sure

    ඒක කොහොමත් වෙන එකනෙ
    ------ Post added on Aug 17, 2021 at 7:35 PM

    රට බේරගත්ත අප්පුච්චා මැරෙනකං බලං ඉන්න වුනා කියන්නේ.........
    මයිනා තමයි ඇවිදින අටලෝදහම

    අප්පොච්චාට කෙල උනොත් බාප්පී ජනාදිපතිකම් කරල ඉවරයී
    ------ Post added on Aug 17, 2021 at 7:36 PM
     
    • Like
    Reactions: Heshan Daminda

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    රට වහනව කියන්නේ economy ගොඩ දාගන්න තව තියෙන resources ටික විකුණන්න වෙනව