මේවට නම් කලකිරෙනවා බන්. අපි මේ ආණ්ඩුව පත් කරේ මේවා කරන්නද?
බලහත්කාරයෙන් දරු සම්පතක් නැති කරනවා කියන්නෙ ඒක ලොකු පවක්. මේ ආණ්ඩුවට චන්දෙ දීපු අපිටත් පව බෙදිලා යාවි. අපිට ඊලඟ ආත්මෙ බබාලා නැති කපල් වෙලා ඉප දෙන්න වෙයි.
ඇයි උඹ රිලවෙක්ද?මේවට නම් කලකිරෙනවා බන්. අපි මේ ආණ්ඩුව පත් කරේ මේවා කරන්නද?
බලහත්කාරයෙන් දරු සම්පතක් නැති කරනවා කියන්නෙ ඒක ලොකු පවක්. මේ ආණ්ඩුවට චන්දෙ දීපු අපිටත් පව බෙදිලා යාවි. අපිට ඊලඟ ආත්මෙ බබාලා නැති කපල් වෙලා ඉප දෙන්න වෙයි.
මේවට නම් කලකිරෙනවා බන්. අපි මේ ආණ්ඩුව පත් කරේ මේවා කරන්නද?
බලහත්කාරයෙන් දරු සම්පතක් නැති කරනවා කියන්නෙ ඒක ලොකු පවක්. මේ ආණ්ඩුවට චන්දෙ දීපු අපිටත් පව බෙදිලා යාවි. අපිට ඊලඟ ආත්මෙ බබාලා නැති කපල් වෙලා ඉප දෙන්න වෙයි.

ඉතින් උනුත් හොරු නේ…. පොල් හොරුහොරු අල්ලනවා කියලා ඇවිල්ලා දැන් රිලව්ද අල්ලන්නේ?
කරන්න පුළුවන් වැඩද බන් මෙව්වා![]()
මේවට නම් කලකිරෙනවා බන්. අපි මේ ආණ්ඩුව පත් කරේ මේවා කරන්නද?
බලහත්කාරයෙන් දරු සම්පතක් නැති කරනවා කියන්නෙ ඒක ලොකු පවක්. මේ ආණ්ඩුවට චන්දෙ දීපු අපිටත් පව බෙදිලා යාවි. අපිට ඊලඟ ආත්මෙ බබාලා නැති කපල් වෙලා ඉප දෙන්න වෙයි.
මළ විකාර රටක් යකෝ මේක ,
ලක්සෙකින් දෙකකින් හරියටම විසඳන්න පුලුවන් ප්‍රශ්නයක් පයිලට් ප්‍රොජෙක්ට් එකට ලක්ස 45 ක් දානව
නිකන් ඉන්න දාස් ගානක හමුදාවක් ඉන්නව ,
දවසට ටාගට් එකක් දීල කොල්ලො ටිකක් බස්සල මාසයක් රන් කරා නන් ඝහනය හරි ගානට ගන්න තිබ්බ
ඊට පස්සෙ ඝහනය පවත්වාගෙන යන ලෙවල් එකේ තමා ඔය ඇට කැපිල්ල කරන්න්න ඕනෙ
අරමුණ දරුවෝ නැති කරන එක නෙමෙයි කෘෂිකර්මාන්තයට වෙන හානි නැති කරගන්න එක නේද?
කොහොමද ඕක කරන්නේ කියපන්කෝ දන්නවනම්
කලින් කරන්න ගිහින් උන් තුවාල කඩාගෙන විදවල මැරෙනව කියල කියනව දැක්ක![]()
ඇයි උඹ රිලවෙක්ද?
රිලවුන්ට වඳ කොත්තු දෙනවා ඇති නේද?
------ Post added on Dec 12, 2024 at 12:29 AM

ඒ දවස් වල හමුදාව රාජකාරියෙන් පිට දේවල් වලට පාවිච්චි කරද්ද කෑගහපු අය හිටියා මතකයි.අපි ආවොත් එහෙම කරන්න දෙන්නේ නෑ කියලත් කිව්වේ.මළ විකාර රටක් යකෝ මේක ,