ගිය ඖරෝද්දෙ මැද අපෙ මාම කෙනෙක් මැරුන බයිපාස් එකක් කරල සිහිය ගන්ඩ බැරුව. ගවමන්ට් හොස්පිටල් එකක. ගොඩක් අය මැරුන එහෙම. තාම ඒ කේස් තියනවද දන්නෑ නේද ප්‍රයිවට් හොස්පිටල් වල එහෙම.