හ්ම් දාල ඉන්න කට්ටිය ගොඩක් විසේ තියෙන කට්ටියක් නේදboru prachara geniyana unva allana visesa kandayam dala thiyenne
eka nisa pacha thread danna epa
රට තුළ අපරාධවල අඩුවීමක්
මයන් එහෙමත් ඇඩ් ද ඕකට
හ්ම් දාල ඉන්න කට්ටිය ගොඩක් විසේ තියෙන කට්ටියක් නේදboru prachara geniyana unva allana visesa kandayam dala thiyenne
eka nisa pacha thread danna epa
රට තුළ අපරාධවල අඩුවීමක්
සුබ අනාගතයක්..





මොන පිස්‍සුද බං...
බඩු මිල එන්‍න එන්‍නම අඩු වෙනවා...
මන්‍නාරමෙන් ගෑස් හම්‍බවෙනවා
වැටුප් සීග්‍රයෙන් වැඩිවෙනවා.. (ගිය සතියෙ ඉන්‍ටවිව් දෙකකට ගියා.. කලමනාකාර නිලයකට, රුපියල් 25,000ක්‍ම දෙන්‍නම් කිව්‍වා.. පඩිය වැඩි නිසා මම උන්‍ට බැනලා ආව මගෙ කාලෙ නාස්‍ති කලාට)
දේශපාලකයන්‍ට ඇරෙන්‍න ප්‍රසිද්‍ධියේ මිනි මරන්‍න බෑ..
ඉතින් උබ මගුලක් කතාකරනවා...







දැන් ලංකාවෙ තියෙන පාලනය බ්ල්ලට යනව නේද???
මෙහෙම ගියොත් ලංකාවෙ මිනිස්සු පාරට බහින දවස ලඟම එයි නේද.......
මොකද හිතන්නේ ලංකවෙ දැන් තියෙන පලනේ ගැන???![]()

පාරට බහින දවස කෙසේ වෙතත් පාරට බහින්න බැරි දවසක් නං උදා කරගත්ත![]()

උඔ දාපුව උඔම බම්ප් කර ගන්නවා![]()

ඒ කාලෙ අපේ උන්‍ට තිබුණ ප්රශ්න 