දැන් ලංකාවෙ තියෙන පාලනය බ්ල්ලට යනව නේද???

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොහෙමද වැඩේ කුජිත වෙචිච පොරක් ෆෙක් බස්සල :lol::lol::lol:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සුබ අනාගතයක්..

    ක‍ල‍ම‍නා‍කා‍ර‍ නි‍ල‍ය‍ක‍ට‍, රු‍පි‍ය‍ල්‍ 25,000 :rofl::rofl::rofl:

    අම්මට සුටු, මාර පඩියක්නේ වැඩියෙන්ම ගෙවනවා :lol::lol:
     

    gkcnalaka

    Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    180896_172769249435922_100001085457163_353068_2497144_a.jpg
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මො‍න‍ පි‍ස්‍සු‍ද‍ බං‍...

    බ‍ඩු‍ මි‍ල‍ එ‍න්‍න‍ එ‍න්‍න‍ම‍ අ‍ඩු‍ වෙ‍න‍වා‍...

    ම‍න්‍නා‍ර‍මෙ‍න්‍ ගෑ‍ස්‍ හ‍ම්‍බ‍වෙ‍න‍වා‍
    වැ‍ටු‍ප්‍ සී‍ග්‍ර‍යෙ‍න්‍ වැ‍ඩි‍වෙ‍න‍වා‍.. (ගි‍ය‍ ස‍ති‍යෙ‍ ඉ‍න්‍ට‍වි‍ව්‍ දෙ‍ක‍ක‍ට‍ ගි‍යා‍.. ක‍ල‍ම‍නා‍කා‍ර‍ නි‍ල‍ය‍ක‍ට‍, රු‍පි‍ය‍ල්‍ 25,000ක්‍ම‍ දෙ‍න්‍න‍ම්‍ කි‍ව්‍වා‍.. ප‍ඩි‍ය‍ වැ‍ඩි‍ නි‍සා‍ ම‍ම‍ උ‍න්‍ට‍ බැ‍න‍ලා‍ ආ‍ව‍ ම‍ගෙ‍ කා‍ලෙ‍ නා‍ස්‍ති‍ ක‍ලා‍ට‍)
    දේ‍ශ‍පා‍ල‍ක‍ය‍න්‍ට‍ ඇ‍රෙ‍න්‍න‍ ප්‍ර‍සි‍ද්‍ධි‍යේ‍ මි‍නි‍ ම‍ර‍න්‍න‍ බෑ‍..

    ඉ‍ති‍න්‍ උ‍බ‍ ම‍ගු‍ල‍ක්‍ ක‍තා‍ක‍ර‍න‍වා‍...

    :dull::rofl:
     

    Hayeko

    Member
    Nov 14, 2011
    26
    1
    0
    My own world
    palane billata gihin tiyenne..one tharam magadi wada wenawa rate but minissu thama iwasan inne war eka finish kerapu nisa ,minissunge iwaseemath tika tika adu wei mehema giyoth.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,555
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    මට එපා වෙලා මේවා දැකලා දැකලා
    මොනා කරන්නද බන් මේවා කියෙව්වා කියලා
    විකල්ප 2යි තියෙන්නේ

    1 එක්කෝ ලොක්කා යන්න ඕනේ(නැත්නම් යවන්න ඕනේ සුරලෝකෙට):frown:
    2 නැත්නම් අපි විදවන්න ඕනේ:(

    ඔයිට වඩා මට පේන උත්තරයක්නම් නෑ:cool:

    එක හින්දා බොරුවට වැල්බයිලා ගහලා වැඩක් නෑ:no::dull:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් ලංකාවෙ තියෙන පාලනය බ්ල්ලට යනව නේද???:oo::oo::oo::oo::oo::oo::oo::oo::angry::angry::angry:
    මෙහෙම ගියොත් ලංකාවෙ මිනිස්සු පාරට බහින දවස ලඟම එයි නේද.......

    මොකද හිතන්නේ ලංකවෙ දැන් තියෙන පලනේ ගැන???
    :nerd::nerd::nerd::nerd::nerd::nerd:

    පාරට බහින දවස කෙසේ වෙතත් පාරට බහින්න බැරි දවසක් නං උදා කරගත්ත :yes: