2002 දී එකපාරක් දවස් දෙකක් dialog අවුලක් ගිහින් ගන්න call කිසි දෙයක් බිල් උනේ නෑ
මමත් ඇතුළුව පොරවල් ගත්තා call ගැනිල්ලක් අයෙ සුපිරිම ගැනිල්ලක් සෙනසුරාදා උදෙක ඉදන් ඉරිදා වෙනකන්
ඉරිදා හවස් වෙනකොට prepaid balance එක zero... ගත්තා card එකක් 400ක් දාල. එකත් දැම්මා විතරය්.... ඊටපස්සේ වෙන පොන් එකකින් call කළා customer care උන් කියානවා system fault එක අස්සේ ගත්ත call ඔක්කොම බිල් වෙලා තියෙන්නේ මට තව දෙසිය ගානක් තියනවා ගෙවන්න කියල මාසෙටම rs. 1000ක් විතර card දාන මට ඔය case එක නිසා දවස් දෙකට 1000කට වඩා කෙල උනා
එයින් පස්සේ මම නම් ඔය නිකන් දෙනවා කිව්වත් දෙපාරක් නෙමේ තුන් පාරක් බලනවා. වැඩිය නෑ SLT නිකන් දුන්න කිව්වත් අයෙ check කරලා තමා ගන්නේ