දැන් සැපද පිණ්ඩයණි

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    1664589270400.png

    පිණට කන තට්ට පොන්ස්ලයි, වාමාශික පොන්ස්ලයි එක්ක එකතුවෙලා තොපි මාව පන්නගත්තා. තොපේ රටට අද එන්නෙ සංචාරකයො නෙමෙයි , අපේ රටවල හිගන්නු, ඔව් උබලටම හරියන උන් .

    මීට
    ජේම්ස් පැකර් ස'
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ජේම්ස් පකර් මොනවද මේ කියන්නේ ? පකර් ට දැන් casino නෑ. 🤭
    හරි ඉතිං ඌ හදපු බිස්නස් වෙන එකෙක් හරි කරන් යාවී. දැන් බිල් ගේට්ස් අයින් උනා කියලා මයික්‍රෝසොෆ්ට් වැහුනෙ නෑනෙ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හරි ඉතිං ඌ හදපු බිස්නස් වෙන එකෙක් හරි කරන් යාවී. දැන් බිල් ගේට්ස් අයින් උනා කියලා මයික්‍රෝසොෆ්ට් වැහුනෙ නෑනෙ
    ජේම්ස් පකර් ගේ photo දැම්මේ මොකද උඹ ..

    ඌව casino එකෙන් ගහල පැන්නුවේ….. ගහලා 🤭