'Wrong Generation' STOP!

dayt0na

Well-known member
  • Jan 2, 2012
    25,646
    23,383
    113
    උඹ කියන එකම තමා හැමෝම කියන්නේ. උනුත් එකයි මුනුත් එකයි. සජියට දුන්නත් එකයි ගෝටට දුන්නත් එකයි ලපයට දුන්නත් එකයි. ඔතන හොරු ඉන්නකන් වැඩක් වෙන්නේ නැහැ. මම හිතන්නේ නිදහස හම්බ වෙලා ඕනනම් අවුරුදු 10 -15 වගේ respect එකට කරන්න ඇති. ඊට පස්සේ ඉතින් මාරුවෙන් මාරුවට එන එන එකා කන්න පටන් ගත්ත.
    Lapeyata dunnahama eka wenne kohomeda?
     
    • Haha
    Reactions: HmNRazor

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    25,646
    23,383
    113
    හේතුව ඔක්කොම හොරු, පොඩි තැනෙ ඉඳල ගත්තම උඩට යනකන් ඔක්කොම හොරු.
    Anura la horakan kerela tiyenewa kiyela koheda tiyenne?
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,269
    1,858
    113
    fuck karma and all that noncense. Karma is just a fake shit made to satisfy poor and naive people. In real life so many assholes life the best life while poor and good people suffer and die in pain. Fuck religion
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,047
    113
    කොළඹ
    ඕක ලංකාවේ පකයල නොදන්නව නෙමෙයි බං. තමුන්ගෙ නොහැකියාවට තව එකෙක්ට බැනල හිත හදාගන්ඩයි ඕනෙ. ඉරිසියාකාර කුහක අම්බ චාටර් උන් වෙන මොනවා කරන්නද?
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,331
    2,025
    113
    Leeds, UK
    Anura la horakan kerela tiyenewa kiyela koheda tiyenne?
    කොහෙවත් නැත්නම් කරලා නැද්ද? එතකොට ඔය ඉන්න උන් හොර කළා කියල කොහෙද තියෙන්නේ ?
     
    • Like
    Reactions: Pan-X

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    45,114
    2
    43,072
    113
    කොහෙවත් නැත්නම් කරලා නැද්ද? එතකොට ඔය ඉන්න උන් හොර කළා කියල කොහෙද තියෙන්නේ ?
    නඩත්තු වියදමයි ණය පොළියයි විතරක් ඉතුරු වෙච්ච සතපහක් රටට එන්නෙ නැති ප්‍රොජෙක්ට් ම කොච්චර කළාද දැන් ඉන්න උන් ණයට (කුළුණු, පිට්ටනි, එයාපෝට් etc)
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,640
    17,000
    113
    සමරි එකක් දාන්න එකෙක් නැද්ද
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,210
    5,768
    113
    Spiritual Ewanam Kiyawanawa Political article ekaka Me wage diga kathawak kiyawanna kammali
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    45,114
    2
    43,072
    113
    සමරි එකක් දාන්න එකෙක් නැද්ද
    සාරාංශය:

    මේ උද්ගෝෂන හැම එකක්ම යහපාලනේ ප්ලෑනක්. රාජපස්සලත් අපි වගේම ජීවත් වෙලා සැප විදින්න තමයි හොරකම් කරන්නෙ. ඒවා අමතක කරලා අපි හම්බකරලා ආන්ඩුව පෝසත් කල යුතුයි, රාජපස්සලා ගොඩදැමිය යුතුයි, ඒක අපේ වගකීම.

    එහෙම කරන්නෙ නැති අය කෙලින්ම අපායට

    ☝️☝️☝️
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    25,646
    23,383
    113
    කොහෙවත් නැත්නම් කරලා නැද්ද? එතකොට ඔය ඉන්න උන් හොර කළා කියල කොහෙද තියෙන්නේ ?
    Anurala kawedada andu kare? Anith paksha dekama bale hitiyane..keruwawa dannewane?
     

    ShanUK21

    Active member
  • Apr 26, 2021
    222
    52
    28
    මූ දාර බයියෙක් හාම්පුතාලව ආරක්ෂා කරන්න මේ ලියන්නේ. මාමේ රාජපක්ෂලා හොරා කාපු නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. ඔය චූටි මොලේට ඒක තේරුම්ගන්න බෑද. ණය ආධාර ලැබුන ට්‍රිලියන ගානකින් වැඩට අරන් තියෙනේ පොඩි ප්‍රමාණයක්, අධිවේග වලින් ඇතුලු හැම ප්‍රොජෙක්ට් එකෙන්ම මේ පවුල ගසා කෑවා. ඒ සල්ලි ගන්න ඕන මුන්ගෙන්. එතකොට ප්‍රශ්න සෑහෙන්න අඩුවෙනවා.