Lapeyata dunnahama eka wenne kohomeda?උඹ කියන එකම තමා හැමෝම කියන්නේ. උනුත් එකයි මුනුත් එකයි. සජියට දුන්නත් එකයි ගෝටට දුන්නත් එකයි ලපයට දුන්නත් එකයි. ඔතන හොරු ඉන්නකන් වැඩක් වෙන්නේ නැහැ. මම හිතන්නේ නිදහස හම්බ වෙලා ඕනනම් අවුරුදු 10 -15 වගේ respect එකට කරන්න ඇති. ඊට පස්සේ ඉතින් මාරුවෙන් මාරුවට එන එන එකා කන්න පටන් ගත්ත.