'Wrong Generation' STOP!

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    527
    113
    55
    Thalawathugoda - Sri Lanka
    යාලුලා, ලෝකෙ කොයි කාලෙත් නිවැරදිව ධර්මය අවබෝධ කරගන්න උදවිය ඇත්තෙ නැති නිසාත්.. ඒ හන්දම කියල වැඩක් ඇත්තෙත් නැති නිසාත්.. කියල පෙන්නලා තෝරල දෙන්න විදියක් තිබ්බෙ නැති නිසාත්.. භාග්‍යවතුන්වහන්සේ හෙළිකරලා නොතිබුණු, ඒත් මට තිබුණු බලවත් පුකේ අමාරුව නිසාම මං කොහොමහරි කූරුගාලා කූරුගාලා (විදර්ශණා කරලා කරලා) අල්ලගත්තු, 😄😄 😂 සංසාරගත සත්වයන් අළුතෙන් හැදි හැදී සංසාර පැවැත්මට වැටෙන / අහුවෙන ආකාරය මං එහෙම්පිටින්ම හෙළිදරව් කළා!!!

    ස්වභාවිකවම හැදෙන / form වෙන ජීව සෛල විකසනය වේගෙන වේගෙන යද්දි සමහර අවස්ථා වල ඒවයින් ඉබේම මුදු / වළලු වගේ සංවෘත ක්ෂුද්‍ර ශරීර (microscopic ring circuits / closed circuits) හැදෙනවා!!! Form වෙනවා!!! ඒ හැදුණාම ඒ ජීව සෛල වලම තියන විද්‍යුත් ශක්තිය එකතුවෙලා හරි, නැත්නම් විදුළි කෙටීම් වලදි පරිසරයේ ඇතිවන විද්‍යුත්චුම්බක ක්‍ෂේත්‍රයකින් විද්‍යුතය ප්‍රේරණය වෙලා හරි, ඊළඟට ඒ ring / closed circuits වල විද්‍යුත් ක්‍රියාකාරීත්වයක් ආරම්භ වෙනවා!!! අන්න එහෙම වෙච්ච ගමන් එතන සංසාරගත සත්වයන්ගේ පදනම වන 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' (විද්‍යුත්චුම්බක ශක්තියේ උපකාරයෙන් විද්‍යුත් ශක්තිය පවතින - විද්‍යුත් ශක්තියේ උපකාරයෙන් විද්‍යුත්චුම්බක ශක්තිය පවතින) ක්‍රියාවළියක් ආරම්භ වෙනවා!!! !!! !!! ඒ නිසාම මං ඒ 'වින් - නාම ක්‍රියාකාරීත්වයක්' ආරම්භ වෙච්ච microscopic ring circuits හඳුන්වන්න 'Basic Life Formations' කියලා නමකුත් දාගත්තා!!! 😊 එතන ඉඳලා ඒ ජීව සෛල වළින් හැදුණු microscopic ring circuit එකකට 'දැනෙන ගතියක්' නැත්නම් 'විඥාණයක්' ඇතිවෙනවා!!! ඒත් එක්කම ඒ වින් - නාම ක්‍රියාකාරීත්වයෙන් ඇතිවෙන 'ඵලය'.. 'Product' of that elec - mag operation.. 😉😁 {භාග්‍යවතුන්වහන්සේ ගත්ත උදාහරණය පහණක දැල්ල නිසා ඇතිවන ආලෝකය} 'මම' / 'මගේ ආත්මය' වෙන්න ඇති කියලා ඒ ක්‍රියාකාරීත්වයටම රැවටෙනවා!!! මුළා වෙනවා!!! ඊටපස්සෙ ඒ Basic life formation එක ඒ feedback එක දිගටම තියාගන්න.. feedback එක maintain කරන්න.. පෙළඹෙනවා!!! Technically, feed back loop එකකට සෙට්වෙනවා!!! අන්න ඒකෙන් වැඩේ එහෙම්පිටින්ම ජෝන් බාස්ට යනවා!!! 😁 අවුල්වෙනවා!!! මොකද, ඉන්පස්සෙ කොයිවෙලේ හරි ඒක විනාශවෙන්න යෙදිච්ච ගමන් ඉබේම තඩි oscillation එකක් පටන්ගන්නවා!!! ඒ Basic life formation එක oscillate වෙන්න ගන්නවා!!! අන්න ඒ oscillation එකේදි හැදෙන ultra.. ultra... ultra.... high frequency electromagnetic radiation එකට.. ඒ කියන්නෙ සංසාර පැවැත්මක මුල්ම අවස්ථාවෙදි හැදෙන 'භවයට'.. ['plain භව' - YouTube දාපු video එක බලන්න] ඒ පාර සංසාරගත සත්වයන්ගේ මූලිකම අවස්ථාවේ සත්වයන් වන 'ඒකත්ත කායා ඒකත්ත සංඥා' සත්වයන් නැත්නම් 1st stage එකේ සංසාරගත සත්වයන් හැදෙනවා!!! ඊළඟට ඒ 1st stage එකේ සත්වයන් කල්ප ගණන් එකගොඩේ ඉන්නකොට waves add වෙවී භව ලොකුවෙන එකෙන් ඒවයින් 2nd stage එකේ සත්වයන්.. 'ඒකත්ත කායා නානත්ත සංඥා' එවුන්.. හැදෙනවා!!! ඒකෙදිත් කළින් වගේම waves add වෙවී භව / fields ලොකුවෙලා ඊළඟට 3rd stage - 'නානත්ත කායා ඒකත්ත සංඥා' එවුන් හැදෙනවා!!! ඊළඟට 4th stage - 'නානත්ත කායා නානත්ත සංඥා' එවුන් හැදෙනවා!!! එහෙම එහෙම පහළට පහළට සෙට්වෙවී හැදෙනවා!!! එක දිගටම සිද්ධවෙන දේකුත් නෙවෙයි!!! !!! !!! සක්වළක් විනාශවෙන කාලෙට ඒ ඒ මට්ටම් වලට ගැළපෙන ආභස්සර ජීවිත හැදෙනවා!!! නැවත සක්වළ අළුතෙන්ම හැදිලා කාලයක් යනකොට ආයිමත් ඒ ආභස්සර ඒවයින් කළින් තිබුණු මට්ටම් වල සත්ව ජීවිත හැදෙනවා!!! අන්න එහෙමයි වෙන්නෙ කියලා කියල දුන්නා!!! 😌😌

    පොඩි 'අලුත්' දෙයක්!!!
    ඔය කතන්දරේදි මට මුල්කාලෙදි හිතුණෙ ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා වැඩසිටින කාලවල ඔය සත්වයන් අළුතෙන් හැදි හැදී පැවැත්මට අහුවෙන එක නවතිනව ඇති කියලයි. (පසේබුදු බුදුවරු ඉන්න කාලවල ඒ ආසන්න ප්‍රදේශයේ වත් එහෙම සත්වයන් අළුතෙන් හැදි හැදී පැවැත්මට අහුවෙන එක නවතිනව ඇති කියලත් හිතුණා). මං ප්‍රසිද්ධියේ කියලත් ඇති!!! ඒත් දැන් බැලුවම එහෙම නතරවීමක් නෑ!!! !!! !!! වෙන එකම දේ ඒ අලුත් සත්වයන්ව 'ඒකත්ත කායා ඒකත්ත සංඥා' මට්ටමෙන් පහළට හැදෙන්නෙ නැති එක විතරයි!!! ඒකෙ එවුන් මැරුණත් ආයි ඒකෙම හැදෙනවා. ඊට පහළ ලෝක 3නේ එවුන් මැරුණත් නැවත භව reset වෙලා.. භව ආයි 'plain භව' බවට පත්වෙලා.. උනුත් 'ඒකත්ත කායා ඒකත්ත සංඥා' ලෝකයට සෙට්වෙනවා!!! සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ පිරිණිවන් පෑවයින් පස්සෙ ආයි 'normal routine එක' පටන්ගන්නවා!!! ආයි පහළට පහළට වෙවී හැදෙන්න ගන්නවා!!!

    අනික ඔතන මුල්ම අවස්ථාවෙ Basic life formations වලදි වෙච්ච වැරැද්ද 'රැවටිල්ල' 'මුළාව' නිසා සංසාර පැවැත්මවල්.. 'පෙරහැරවල්' 😁 පටන්ගත්තට, පස්සෙ ඒවා දිගට දිගට ඇදෙන්නෙ and/or පහළට පහළට වැටෙන්නෙ රැවටිල්ලක්.. මුළාවක්.. නොදැණුවත් කමක්.. නැත්නම් අවිද්‍යාවක් නිසා නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ 'පෙරහැරක්' නැත්නම් සංසාර පැවැත්මක් පටන්ගත්තට පස්සෙ නවතින්නෙ නැත්තෙ, දිගින් දිගටම ඇදි ඇදී යන්න ගන්නෙ, සංසාරගත සත්වයන් ඔක්කොම භව වළින් එකට එක්කහුවෙන එක.. electromagnetic fields හරහා link / network වෙන එක.. magnetically couple වෙන එක.. නැත්නම් සරළවම කිව්වොත් 'සංසාර අණතුර' නිසයි!!! !!! !!! ඒක මං කියල දීලත් ඇති. 😌😌

    ඊළඟට ඔය පැවැත්මවල් තව පහළට පහළට එද්දි 'රූපාවචර' මට්ටමේ ඉඳලා හැදෙන සත්වයන්ට 'ඇහැ - කණ - නහය - දිව - කය (සම/හම)' කියන 'සංඥා ආයතන'.. ඉන්ද්‍රිය / devices 5ත් ලැබෙන්න ගත්තම යාලුලා, ඔය සංසාර පැවැත්මවල් ඔක්කොම කළින්ටත් වඩා දරුණුවට ඇනෙන්න පටන්ගන්නවා!!! ඒ සංඥා ආයතන වළින් එන ප්‍රියමනාප විඳීම් වලට සත්වයන්ගේ කැමැත්තත්.. අප්‍රිය / කටුක විඳීම් වලට සත්වයන්ගේ අකමැත්තත්.. ඉබේම ඇතිවෙනවා!!! නැත්නම් උන් ඇලෙන්න - ගැටෙන්න පටන්ගන්නවා!!! {ධාතු විභංග සුත්‍රයේ කියවෙන 'හිත හැසිරෙන තැන් 18' කතාව!!!} ඊළඟට උන් ඒ ප්‍රියමනාප ඒවා වැඩි වැඩියෙන් විඳින්න - නිතර නිතර විඳින්න හදාගන්නත්.. අප්‍රිය ඒවා විඳින්න නොවෙන්න හදාගන්නත්.. පෙළඹෙනවා!!! ප්‍රියමනාප ඒවා එකතු කරගන්න / ගොඩ ගහගන්නයි.. අප්‍රිය ඒවා අයින්කරන්න / ඉවත්කරන්නයි.. තියාගන්නවා!!! තව යනකොට තමන්ට ප්‍රියමනාප ඒවා දෙන අයව ලංකරගන්න.. තමන්ගෙ ප්‍රියමනාප ඒවා උදුරගන්න හදන අයව එලවන්න - ගහන්න - මරන්න.. අනික් එවුන්ව විනාශ කරලා තමන්ගෙ ගොඩ ලොකු කරගන්න.. අන්න එව්වත් පටන්ගන්නවා!!! අන්න එතකොට ඒ සත්වයන්ගෙන් ටිකෙන් ටික 'පව් - පාපකර්ම' කියන ඒවා සිද්ධවෙන්න ගන්නවා!!! !!! !!! 😁😁 මුළින් මුළින් උඩ ලෝක වලදිත් කරන්න පුළුවන් 'අභිද්‍යාව' (අනුන් නැසේවා / අනුන්ගෙ දේවල් තමන්ට හිමි වේවා කිය කියා සිතීම) 'ව්‍යාපාද' (ක්‍රෝධ කිරීම / ඉරිසියා කිරීම / සාප කිරීම) වගේ එව්ව කරලා, මනුස්ස වෙච්චයින් පස්සෙ නම් 'ප්‍රාණ ඝාතය' 'අදත්තා දානය' 'කාමය මිත්‍යාචරය' 'බොරු කීම' 'කේළාම් කීම' 'හිස් වචන කීම' 'පරුෂ වචන කීම' 'මිත්‍යා දෘෂ්ඨි' (දෙයිය තමයි මාව මැව්වෙ. ඌ ඔක්කොම බලාගනී. කියල හිතීම!!! මං සදාකාලිකව / හැමදාම / දිගටම ඉන්න පුළුවන් එකෙක් කියල හිතීම!!! මං උපදින්නෙ නැතුව විශ්වයට වෙලා ඉන්න පුළුවන් එකෙක් කියල හිතීම!!! etc.) කියන ඔක්කොම කරනවා!!! !!! !!! 😁 ඉතිං උන් එහෙම කරනකොට අනික් පැත්තෙන් ස්වභාවධර්මයෙන් කෙරෙන / ස්වාභාවිකවම වෙන දේවලුත් ඉබේම සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁 😄😄 අන්න එතකොට උන්ගෙ භව ආයි මළාට පොඩි/කුඩා වෙන්නෙ වත්.. පොඩි/කුඩා කරගන්නවත්.. බැරි විදියට 'නයා කට ඇරිය වගේ' ලොකුවෙලා, 😳 😂😂 ඊළඟට උන් අපාගතවෙලා ආයි මළාට ගැළවෙන්න බැරි විදියට ඒවයිම හිරවෙලා හිටිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲 😄😄 😂 ඊටපස්සෙ ආයි ඒ භව වළින් තිරිසන් - මනුස්ස - දෙවි ඒවා හැදෙන්න නම්.. නැත්නම් උන්ට ආයි අපාය ලෝක වළින් ගැළවිලා ගොඩ එන්න නම්.. ආයි තව සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක්ම පහළවෙන්න ඕනෙ!!! !!! !!! 😁😁 😌 "ඉතාමත් කළාතුරකින් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා ලෝකයට පහළවෙන්නේ හතර අපාය ඉක්මවා ගන්න බැරුව අන්ත අසරණ වෙලා ඉන්න සත්වයන්ව එයින් මුදවාලන්නයි!!" කියලා භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ ඒ බව පැහැදිළිවම දේශණා කරල තියනවා!!! !!! !!! 😌😌 😛 😅😅

    හැබැයි යාලුලා ඔය උඩ ඉඳල පල්ලම් බැහැලා lock වෙලා හිටින... ආයෙ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් පහළවෙලා මුදවගෙන / ගළවගෙන උස්සලා තියන... ආයි පල්ලම් බහින... ආයි උස්සලා තියන... ආයි පල්ලම් බහින... ආයි... ආයි... ආයි~~ කතන්දරේ හැම කාලෙදිම එකම විදියට වෙන්නෙත් නෑ!!! හැම සත්වයෙක්ගෙම එකම විදියට වෙන්නෙත් නෑ!!! මොකද, සත්වයෙක් ඉපදෙන තැන - පරිසරය අනුව.. ඒ ඉපදුණාම උන්ට ඥාති හිතෛශීන් වෙන එවුන් අනුව.. උන්ට ආශ්‍රය කරන්න වෙන එවුන් අනුව.. හා උන්ට ඉගෙනගන්න දැනගන්න වෙන දේවල් අනුව, කාලෙන් කාලෙට උන්ගෙ ස්වභාවයත් - උන්ගෙන් කෙරෙන දේවලුත් වෙනස් වෙනවා!!! !!! !!! අන්න එතකොට ඒ ඒ ජීවිත වලදි උන්ගෙන් බරපතළ පාප කර්ම කෙරෙන නොකෙරෙන විදිය අනුව.. පිණුයි - පාපකර්මයි කවළමේ කෙරෙන විදිය අනුව.. උන් පින් මොකුත් නොකර දස අකුසල් වළින් වැළකිලාම ඉන්න විදිය අනුව.. දස අකුසල් වළින් එහෙම්පිටින්ම වැළකිලා පිණුත් කරන විදිය අනුව.. උන්ට පුරාණ කර්ම වල විපාක වලට මුහුණදෙන්න සිද්ධවෙන විදිය අනුව.. හා උන්ගෙ වටේ පිටේ ඉන්න එවුන්ගේ පුණ්‍යශක්තිය කියන කරුණු කාරණා ඔක්කොම අනුව, කාලෙකට උන් වේගෙන් පල්ලම් බහිනවා!!! කාලෙකට හිමින් හිමින් පල්ලම් බහිනවා!!! පහළටම බැස්සම lock වෙලා හිටිනවා!!! සමහර වෙලාවට උඩ ඉඳල 'දඩස් ගාල පල්ල කඩාගෙන යන්නම පල්ලම් බැහැල' 😄 lock වෙලා හිටිනවා!!! (Levels 4ක්.. නැත්නම් වෙන වෙනම අපාය ලෝක 4ක්.. තියනව නෙව!!! 😉😁) තව කාලෙකට ළඟ ළඟ ඉහල පහළ වෙනවා!!! ආයෙ කාලෙක එකම මට්ටමේ හිටිනවා!!! සමහර කාලවල ටිකෙන් ටික උඩ යනවා!!! ඉඳල හිටල වේගෙනුත් උඩ යනවා!!! ඒ කිව්වේ, predictions දෙන්න බැරි විදියට සත්වයෙකුගෙන් සත්වයෙකුට වෙනස් / vary වෙනවා!!! !!! !!! කල්තියා කියන්න බැරි විදියට වෙනස් වෙනවා!!! !!! !!! නැත්නම් ස්වභාවයෙන්ම 'සංසාර පැවැත්මවල්' කියන ඒවා Randomize වෙනවා!!! !!! !!! 😌😌 මං අර කාලෙකට කළින් currency charts පාවිච්චි කරලා ඇඳල පෙන්නුවේ අන්න එහෙම සිද්ධවෙලා තියන අහඹුලෙස තෝරගත්තු සංසාර පැවැත්මවල් 3ක්, යම් කිසි කාලසීමාවක් තුල සිද්ධවෙලා තියන විදිය තමයි!!! 😊 😌😌
    මේ...
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    527
    113
    55
    Thalawathugoda - Sri Lanka
    එතකොට යාලුලා අන්න ඒ ළෙසටම සිද්ධවෙවී වෙවී ඇවිල්ල තියන ඔහෙල අපි හැමෝගෙම සංසාර පැවැත්මවල් වල උඹල තාමත් නොදන්න.. උඹලට recall කරගන්නත් බැරි.. අතීතය, භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ එළිදරව් කරල තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 'උඹල' හැම කෙනෙක්ම හරක් - එළුවො - ඌරො - කුකුල්ලු etc. etc. හැටියට ඉපදිලා මැරුම්කාල තියන වාර ගණන අනන්තයිතයි අප්‍රමාණයිණයි!!! 🙄 මනුස්සයෙක් හැටියට ඉපදිලා අම්මගෙන් බීල තියන කිරි ප්‍රමාණය මුහුදෙ වතුරට වඩා වැඩියි!!! මනුස්සයෙක් හැටියටම ඉපදිලා අම්ම මැරිච්ච වෙලාවල අඬල තියන කඳුළු මුහුදෙ වතුරට වඩා වැඩියි!!! මනුස්සයෙක් හැටියටම ඉපදිලා තාත්ත මැරිච්ච වෙලාවල අඬල තියන කඳුළුත් මුහුදෙ වතුරට වඩා වැඩියි!!! මනුස්සයෙක් හැටියටම ඉපදිලා සහෝදරයා මැරිච්ච වෙලාවල අඬල තියන කඳුළුත් මුහුදෙ වතුරට වඩා වැඩියි!!! මනුස්සයෙක් හැටියටම ඉපදිලා සහෝදරී මැරිච්ච වෙලාවල අඬල තියන කඳුළුත් මුහුදෙ වතුරට වඩා වැඩියි!!! මනුස්සයෙක් හැටියටම ඉපදිලා ඉඳල මැරුණම ඉතුරුවෙච්ච ඇටකටු නොදිර තිබිලා ගොඩක් ගැහුවා නම් වේපුල්ල පර්වතයට වඩා ලොකුයි!!! {ඉන්දියාවෙ තියන මොකද්ද මහා ලොකු කන්දකට ඒ කාලෙ කියල තියන නම!!! හැබැයි අර 'මහා ඇරිහතා' ඒකත් දැන් මෙහෙ තියන මොකක්හරි ඇටිකෙහෙලකට map කොරලද නං කියන්න දන්නෙ නෑ. 🤣🤣 👹} රූස්ස ගහක කොළ අතු ටික විතරක් කඩල දාල ඉතුරු අතු - කඳ ඔක්කොගෙන්ම ගිණිකූරු තරමේ කෑලි කපාගෙන "මේ මගේ මේ ආත්මෙ අම්මා!! මේ මගේ ගිය ආත්මෙ අම්මා!! මේ මගේ ගිය ආත්මෙට කළින් ආත්මෙ අම්මා!! මේ ඊටත් කළින් ආත්මෙ අම්මා.. මේ ඊටත් කළින්.. මේ ඊටත් කළින්.. මේ ඊටත්~~" කිය කියා කූරූ කෑලි වෙන් කරගෙන වෙන් කරගෙන ගියොත්, කූරු කෑලි ඉවරවෙනවා විතරයි. අම්මල පරම්පරාව ඉවරවෙන්නේ නෑ!!! රූස්ස ගහක කොළ අතු ටික විතරක් කඩල දාල ඉතුරු අතු - කඳ ඔක්කොගෙන්ම ගිණිකූරු තරමේ කෑලි කපාගෙන "මේ මගේ මේ ආත්මෙ තාත්තා!! මේ මගේ ගිය ආත්මෙ තාත්තා!! මේ මගේ ගිය ආත්මෙට කළින් ආත්මෙ තාත්තා!! මේ ඊටත් කළින් ආත්මෙ තාත්තා.. මේ ඊටත් කළින්.. මේ ඊටත් කළින්.. මේ ඊටත්~~" කිය කියා කූරූ කෑලි වෙන් කරගෙන වෙන් කරගෙන ගියොත්, ඒත් කූරු කෑලි ඉවරවෙනවා විතරයි. තාත්තල පරම්පරාව ඉවරවෙන්නේ නෑ!!! කියලා දේශණා කරල තියනවා!!! !!! !!!
    හැබැයි බොළල්ල ඔතන ඔය කියල තියෙන්නෙ එකම 'අනන්තයක්' ගැන නෙවෙයි!!! !!! !!! මුහුදෙ වතුරට වඩා අම්මගෙ කිරි බොන්න අනන්ත වාරයක් උපදින්න ඕනෙ. එතකොට අම්මල අනන්තයක් ඉබේම හම්බවෙනව. උන්දලා මැරෙන මැරෙන ඒවට අඬනකොට මුහුදෙ වතුරට වඩා අඬන්නත් වෙනව. තාත්තල - සහෝදර - සහෝදරියො සම්බන්ධයෙනුත් එහෙමයි. එතකොට ඒ අනන්ත වාරයෙම ඇටකටු නොදිර තිබිල ගොඩ ගැහුවම වේපුල්ලත් කැලේ. ~ ඕක ඕනෙ කෙනෙකුට තේරෙණව නෙව?? සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් එහෙම ඕනෙම කෙනෙකුට ලේසියෙන්ම තේරෙන දෙයක් කියන්න ඔච්චර දේවල් කියන්නෙ නෑ!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ එතනදි එච්චර දේවල් කිය කියා ඒ පෙන්නලා තියෙන්නේ, ඒ එක් එක් විදියට ගත්තම වෙන වෙනම අනන්ත වාරයක් ගානෙ ඉපදිලා, මේ වෙද්දි 'උඹල' මනුස්සයො හැටියටම ඉපදිලා ඉඳල තියන වාර ගණන අනන්තයිතයිතයිතයිතයිතයිතයී කියන එකයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌 😊

    හැබැයි 'උඹලා' එහෙම මනුස්සයො හැටියටම එච්චර ∞∞∞∞∞∞∞~∞ වාර ගණනක් ඉපදිලා තිබුණත් ලෝකයට සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාගේ පහළවීම බොහෝම දුර්ලභ නිසා, උඹලට පිණක් දහමක් කරගන්න පුළුවන් මනුස්ස ජීවිත නම් ලැබිල තියන්නෙ 'ගණන් කරන්න පුළුවන් ගාණක්'... අච්චර දරුණු ජීවිත කාල තොගයකට ලක්ෂ - දස ලක්ෂ ගාණක් වගේ බොහෝම සුළු ප්‍රමාණයක්... විතරයි!!! !!! !!! ඉතුරු මනුස්ස ජීවිත කාල හැම එකකදිම බොළා කරල තියෙන්නෙ, බොළාට කරන්න වෙලා තියෙන්නෙ, ඒ ඒ කාලවල හිටපු මොකෙක්හරි මොළේ මඤ්ඤං වෙච්ච එකෙක් කියල තිබිච්ච මනඃකල්පිත දෙයියෙක් / දෙයියන්නාන්සේ කෙනෙක්ව.. යකෙක් / යක්ෂයෙක්ව.. හෝ මොකෙක් හරි සතෙක්ව අදහන්න - අදහ අදහ ඉන්න තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂 😄😄 😔😔 අනික එහෙම කාලවල ඉපදුණාම මිනිස්සු කියන එවුන්ට පින් - පව් ගැන දැනගන්න විදියකුත් නෑ!!! !!! !!! 😔😔 සියළු දෙවි මිනිසුන්ට 'මේවා පව්!! මේ දේවල් කරන්න එපා!!'.. 'මේවා පින්!! මේ දේවල් කරන්න!!'.. කිය කියා 'පව්' 'පින්' කියල දෙන්නෙත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌

    ඉතිං අන්න ඒ බුදුරජාණන්වහන්සේ නමක් තියා උන්වහන්සේ නමක් වදාළ පිරිසුදු ධර්මය වත් බෙහෙතකට වත් හොයාගන්න නැති කාල වල අමු මිත්‍යාදෘෂ්ඨිකයෝ හැටියට ඉපදිලා ඉඳගෙන අහිංසක සත්තු - මිනිස්සු මර මරා බිළිපූජා තියලා.. තියලා.. තියලා.. තියලා.. තියලා.. 'ප්‍රාණ ඝාතය'යි - 'මිත්‍යාදෘෂ්ඨිය'යි කියන පාපකර්ම දෙක උපරිමයෙන්ම කරලා, 😄😄 ඊට අමතරව 'අදත්තා දානය' 'කාම මිත්‍යාචාරය' 'බොරු කීම' 'කේළාම් කීම' 'හිස් වචන කීම' 'පරුෂ වචන කීම' 'අභිද්‍යාව' 'ව්‍යාපාද' කියන අනික් පාපකර්මත් wholesale එකේ කරලා.. කරලා.. කරලා.. කරලා.. කරලා.. මනුස්ස ජීවිත ∞∞∞∞∞∞∞~∞ ගණනක් පුරාවට 'දස අකුසල්' පුරලා, 😄 😂😂 😅😅 මේ වෙද්දි උඹලා;
    1) රහතුන් / අරහතුන් වහන්සේලා - රහත් / අරහත් මෙහෙණින් වහන්සේලා.. රහත්තු - රහත්තියෝ... (ඒ කිව්වෙ පිරිසුදු බුද්ධ දේශණා වළින් නිවැරදිව ධර්මය අවබෝධ කරගෙන මුළින්ම පුරාණ කර්ම වළින් ගැළවිලා, ඊළඟට අනිත්‍ය ප්‍රත්‍යක්ෂ කරගෙන සෝවාන් > සකෘදාගාමී > අනාගාමී > රහත් අනුපිළිවෙලින් නිවැරදිව මාර්ගඵලත් ලබාපු සිවුරු සහිත හා සිවුරු රහිත උන්දලා!!! 😊)
    2) නිකංම නිකං ගොං සංඝයෝ - ගොං දසසිල් මාතාවෝ.. රාත්තු - රාත්තියෝ... (ඒ කිව්වෙ පිරිසුදු බුද්ධ දේශණා දන්නෙ නැති, බුදුන් වදාළ නියම ධර්මය 'ඇතිවෙමින් නැතිවෙමින් පවතින' කුණුහරුප දහම වෙන්න ඇති කියලා හිතාගෙන ඉන්න, අධිභර්ම ටිපකය බදාගෙන ඉන්න හා අධිභර්ම ටිපකය maximum හදාරලා full මඤ්ඤං වෙලා ඉන්න සිවුරු සහිත හා සිවුරු රහිත එවුන්!!! 😊 😄😄 😂)
    3) රහුත්තො - රහුත්තියෝ... (ඒ කිව්වෙ 'මොහොතෙ' කුණුහරුපෙ master කරලා මඤ්ඤං වෙලා ඉන්න and/or ධර්මය මෙලෝ බෝලයක් නොදැන උන්ට හිතෙන හිතෙන රෙද්දවල් අවබෝධ කරගෙන මඤ්ඤං වෙලා ඉන්න සියලු ගැ / පි ගොං හුකාරිස්ලා!!! 😄😄 😂😂😂)
    4) මුළු ලෝකෙ පුරාම ඉන්න අල්ලගෙ - ජේසුගෙ - ශිවගෙ - අරූගෙ මූගෙ - බූවල්ලගෙ etc. etc. කුක්කො - කික්කියෝ... 😁😄
    5) ගොබ්බ නිරාගමිකයෝ... ඔක්කොටම,
    මේ වෙද්දි විපාක දෙන්න නියමිතව තියන පව් කන්ද අනන්තයිතතයිතයිතයිතතයිතයිතයිතතයිතයී!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😊😊 😲😲😲

    බොළාගෙ සංසාර පැවැත්මවල් වලදි මීට කළින් මනුස්ස ජීවිතම හැදිල තියන වාර ගණන කියන්න බුදුහාමුදුරුවෝ අච්චරට 'කැටයම් දාල' තියෙන්නෙ ඇයි?? කියලා දැන් බොළාටත් තේරෙණව ඇති නෙව!!! 😌😌😌
    වැඩේ කියන්නෙ එච්චර පව් කන්දක් තිබිලත් මදිවෙලා දඟලන 2 & 3 උන්දලා දැන් 'සංඝ බේධය' උන්ගෙ ප්‍රියතම විනෝදාංශය කරගෙන තව තවත් රැස් කොරනවා!!! !!! !!! 🙃🙃🙃 🙃🙃🙃 🙃🙃🙃 😅😅 {'සංඝ බේධය' = ධර්මය අධර්මය කිරීම / ධර්මය විකුර්ති කිරීම සහ නියම ධර්මය කියන මං තුමා.. 'මා බාල කාලේ' මගේ ගුරා, අපේ 'කිරිබතා'.. 😍❤️ වගේ උදවියට ආක්‍රෝෂපරිභව නින්දා අපහාස කිරීම}

    දරුණුම සිද්ධිය බොළල්ල ඔය එකම පාපකර්මයක් වත් අහෝසි වෙලා යන්නෙ - යටපත් වෙලා යන්නෙත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😳😳 වෙන වෙනම 'කර්ම ජාති' මොකක්වත් ඇත්තෙත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😳😳😳 😟😟
    මොකද ඔය ඔක්කොම තියෙන්නෙ අතීත ජීවිත වලදි හිත - කය - වචනය කියන 3න්ම කෙරිල තියන දේවල් වලට අදාළ මතකයන්.. Just 'electrical & electromagnetic wave pairs' තොගයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁 😊😊 ඒවා මේ වෙද්දිත් dynamically levels (amplitudes / magnitudes) වෙනස්වෙවී එක එක levels වළින් තියනවා!!! !!! !!! තව උඹල මේ ජීවිතයෙදි හිත - කය - වචනය කියන 3න්ම කරන දේවල් වලට අදාළ මතකයනුත් on-the-spot එක එක levels වළින් ඒ ගොඩටම එකතුවෙනවා!!! !!! !!! පස්සෙ උඹලම ඒ මතකයන් නැවත නැවතත් ආවර්ජනය කළත්.. ඒ මතකයන්ම තියන වෙන වෙන සංසාරගත සත්වයන් ආවර්ජනය කළත්.. ඒ ඒ මතකයන්ට අදාළ wave pairs තව තව boost වෙනවා!!! !!! !!! ඒවයි amplitudes / magnitudes තව තව වැඩි වෙනවා!!! !!! !!! ඒත් එක්කම සත්වයන්ගෙ සත්වයන්ගෙ අතරෙ අනුනාද වෙවී.. 'mechanisms mechanisms අතරෙ resonate වෙවී'.. ඒ levels වලම දිගටම අල්ලලා හිටිනවා!!! !!! !!! {'සත්වයෙක්' කියන්නෙම 'වින් - නාම ක්‍රියාකාරීත්වයක්' සිද්ධවෙන මොකක් හරි හැඩේක ඇඟක්!!! ඒකයි 'වින් - නාම mechanism එකක්' කියන්නෙ!!! 😁} Mechanisms වලට capacity එකක් තියන නිසා ඒවා infinite boost වෙන්නෙ නැතුව limit වෙනවා මිසක්ක, නැත්නම් ඒවා ඔලු පලු යන්නම.. ඔලු පැලෙන්නම.. boost වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😂 අඩුවෙන - අහෝසි වෙන කතා මොකුත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😂 😅😅
    අන්න ඒ තියන අතරෙ ඒවයින් මේ ජීවිතේදි කරපු කියපුවට මේ ජීවිතේදිම return එක දෙන්න පුළුවන් වෙලාවක් ආවොත් 'දිට්ඨදම්ම වේදනීය' විදියට විපාක දෙනවා!!! !!! !!! (කළින් ජීවිත වලදිත් ඒ දේ ඒ විදියටම වෙලා තියනවා!!! !!! !!!) ඒ විපාක දීලා ඊළඟට next instance එකේදිත් return එකක් දෙන්න පුළුවන් උනොත් 'උපපජ්ජ වේදනීය' විදියට ඊළඟ එකට හරි ඊළඟට හැදෙන පෝලිමකටම හරි ආයිත් විපාක දෙනවා!!! !!! !!! 😲😊 (කළින් ජීවිත වලදිත් ඒක ඒ විදියටම වෙලා තියනවා!!! !!! !!!) ඒ දීලා ඊටපස්සේ කවදහරි බොළා පැවැත්මෙන් ගැළවිලා පිරිණිවන් පානකම්ම 'අපරාපරිය වේදනීය' විදියට return එක දිදී, කරත්තෙ රෝද වගේ බොළාගෙ පස්සෙන්ම එනවා!!! !!! !!! 😲😲😲 😊😊 උඹලට ඒවා defeat / override වෙන්නම පින් කිරීම හැර ඒවයින් ගැළවෙන්න - බේරිලා ඉන්න කිසීම ක්‍රමයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊😊 😌😌
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    527
    113
    55
    Thalawathugoda - Sri Lanka
    තව අලුත් දේවල් ටිකක්.
    මං මුල් කාලෙ හිතුවෙ ඔය පරණ සිද්ධි වලට අදාළ මතකයන් ඒ සිද්ධියට සම්බන්ධ සත්වයන් ඔක්කොටම අමතක වෙලා ගියොත් එතකොට විපාක නවතියි කියලයි. මං ඒ විදියට ප්‍රසිද්ධියේ කියලත් ඇති!!! ඒත් අර පස්සෙ දැනගත්ත memory resonate වෙන සීන් එක නිසා කවදාවත් එහෙම ඉබේම නම් විපාක නැතුව යන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික ඒ memory resonate වෙන සීන් එක නිසාම තමන් නිවැරදිව ධර්මය අවබෝධ කරගෙන පුරාණ කර්ම වළින් ගැළවිලා හරියට සෝවාන් / සෝතාපන්න උනත් විපාක වළින් ගැළවෙන්න ලැබෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲 මොකද ඒ සිද්ධි වලට අදාළ සත්වයන්ට සදහටම ඒ සිද්ධි මතක්වෙන්නෙ ඒ සිද්ධිය වෙච්ච දවසෙ - වෙච්ච වෙලාවෙ - දැනිච්ච ළෙසටම තමයි!!! එතකොට උන් කේන්තියෙන් - දුකෙන් මල පැනලා හිතන්න තියාගත්තම එන radiation එකට උඹේ භවය අනිවා හෙල්ලිලා හෙල්ලිලා යනවා!!! !!! !!! නැත්නම් field එක අනිවා ලොකු වෙනවා!!! !!! !!! උඹේ ඵල වළින් වැඩක් වෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂 😄😄 එහෙම වෙලාවට උඹ ඒ පුරාණ කර්ම තමන්ගෙ නෙවෙයි බව කල්තියා දැනගෙන ඉඳීමෙන් ලැබෙන එකම සහනය ඒ සිද්ධි සම්බන්ධයෙන් තව දුරටත් උඹගෙ පැත්තෙන් වැඩේ චොර වෙන්නෙ - සවුත්තු වෙන්නෙ නැති එක විතරයි!!! එතකොට භවය ලොකුවෙන එක චුට්ටක් අඩුවෙනවා. ඒකත් හෙණ ලොකු දෙයක් තමයි!!! !!! !!! 😌😌
    ඔය පුරාණ කර්ම සම්බන්ධයෙන් විපාක ඉබේම නවතින එකම අවස්ථාව අදාළ සත්වයන් ඔක්කොම පිරිණිවන් පාලා ඉවරවෙන එකම විතරයි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ දේවදත්ත කවද හරි අපායෙන් ගැළවිලා පසේබුදු කෙනෙක් හැටියට පිරිණිවන්පාන බව කිව්වෙත් පොරට අන්න ඒ condition එක satisfy වෙන නිසා තමයි!!! 😌😌 පොර 'ඇරල' තිබ්බෙ බුදුහාමුදුරුවොන්ට විතරයි!!! ඉතිං බුදුහාමුදුරුවෝ පිරිණිවන් පෑවයින් පස්සෙ ඒ සිදුවීම් සම්බන්ධයෙන් තව දුරටත් බාහිරින් පොරගෙ භවය ඇනෙන්නෙ නෑ!!! පොරත් තමන් වැරදි බව තේරුම් අරගෙන කවදහරි බුදුන්වහන්සේ අනුගමනය කරලාම සංසාර පැවැත්මෙන් ගැලවිලා පිරිණිවන් පාන්න අධිෂ්ඨාන කරගත්ත කෙනෙක්!!! ඒ නිසා පොරගෙ පැත්තෙන් ඇනෙන්නෙත් නෑ!!! බර කාලයක් යනකොට ඒ භවය ඉබේම කුඩාවෙලා පොරට අපායෙන් ගැළවෙන්න ලැබෙයි!!! ඊටපස්සෙ භාග්‍යවතුන්වහන්සේ විදියටම වීර්ය කරලා පිණුත් රැස්කරගෙන, ධර්මයත් අවබෝධ කරගෙන, උන්ද පිරිණිවන් පාවි!!!
    මට මේ FB එකේදි - EK එකේදි - අනික් තැන් වලදි ප්‍රසිද්ධියේ දමාගෙන ඇරපු එවුන්ට ඒකෙ අනික් පැත්ත!!! !!! !!! 🙃🙃 🤣🤣 උන් මට ඇරල කෙළවගත්ත කෙළවගැනිල්ලටම දැන් මැරිච්ච ගමන් එකෙක් නෑර ලෝකාන්ත නිරයට විසිවෙලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!! 😄😄 😅😅 එහෙට සෙට්වුණාට පස්සෙ full ආතල් තමයි!!! හවුලේ - සහයෝගයෙන් මට ඇරලා ගූ කරගත්ත mechanisms සිය දාස් ගාණක් resonate වෙන්න ගත්තම උන් හන්ද ලෝකාන්ත නිරය චකබ්ලාස් වෙයිද දන්නෙත් නෑ. 🤣🤣🤣 සදහටම 'පත්තුවෙවී'.. resonate වෙවී.. තියෙයි!!! !!! !!! සක්වළ විනාශවෙන කාලෙට අදාළ level එකට ගැළපෙන ආභස්සර එකකට සෙට්වෙනවා!!! සක්වළ ආයි හැදිල කාලයක් යනකොට ආපහු ලෝකාන්ත නිරයටම සෙට්වෙනවා!!! දිගටම එච්චර තමයි!!! !!! !!! 😅😅 😑😑😑

    ඉතිං බොළල්ලා, උඹල මේ වෙද්දි සිවුරු සහිත හා සිවුරු රහිත නානාප්‍රකාර පිස්සු හුටල්ලන්ගෙන් - හුටල්ලියන්ගෙන් 'බණ' අහලා අහලා අහලා, නානාප්‍රකාර පිස්සු හුටල්ලන්ගෙ - හුටල්ලියන්ගෙ 'බණ' කියවලා, මේ වෙද්දි නිවන් යන / පිරිණිවන් පාන එක සම්බන්ධයෙන් මොන මොන රෙද්දවල් හිතාගෙන ඉන්නවද?? කියල නම් මං දන්නෙ නෑ. 😄😄 😂 ස්වභාවධර්මයේ ඇත්තටම සිද්ධවෙන කතන්දරය අනුව එක එක ජාතියේ සත්ව ජීවිත ලබ ලබා කෙළවරක් නැතුව ඉපදි ඉපදී මැරෙන්න - මැරුම්කන්න - අනන්ත අප්‍රමාණ දුක් විඳින්න වෙන එකෙන් බොළාට ගැළවෙන්න තියන එකම ක්‍රමය නම් ඉපදිච්ච එක ජීවිතයක් අවසන් වෙනවත් එක්කම බොළාගෙ සංසාර පැවැත්මවලුත් නතරවෙන්න / ඉවරවෙන්න හදාගෙන මැරෙන එකම විතරයි!!! !!! !!! හැබැයි එතනදි සංසාර පැවැත්ම නතරවෙයි.. ඉවරවෙයි.. කියලා බොළා හිතාගෙන හිටියට, ඇත්තටම සංසාර පැවැත්මවල් නතරවෙන්නෙ / ඉවරවෙන්නේ උඹලගෙ 'භව' නිරුද්ධ වෙලාම ගියොත්... උඹලගෙ 'වින් - නාම mechanisms' නිසා ගොඩනැගිල තියන electromagnetic fields එහෙම්පිටින්ම collapse උනොත්... විතරමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😋 😌😌 භාග්‍යවතුන්වහන්සේ කියාපු විදියටම කිව්වොත් බොළාට තවදුරටත් විපාක දෙන්න කර්ම මොකූත්ම නැතිවුණොත් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 ඒත් තොපි හැම එකෙකුටම - එකියෙකුටම තියන අර 'කොයි වෙලේද මූට / මේකිට කෙළින්නේ...' කියලා දත මැදගෙන බලාගෙන ඉන්න තඩී පව් කන්ද නිසා, බොළා රහත්ය කියලා දැන් බොළාට පහන් නිවෙනවා වගේ නිවිල යන්න හම්බවෙයි කියලා බලාගෙන හිටියට, බොළාව නිවෙන්න යනවත් එක්කම හොඳට පත්තුවෙන තැන් වලට විසිවෙලා යනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😂😂 😌😌😌 ඉතිං ඇත්තටම රහත්වෙච්ච.. 'මුළින් පුරාණ කර්ම වළින් ගැළවිලා ඊළඟට සෝවාන් > සකෘදාගාමී > අනාගාමී > අරහත් අනුපිළිවෙලින් හරියටම රහත්වෙච්ච / අරහත්වයට පත්වෙච්ච' උන්දලාටත් එච්චර නම් තොපි අනික් එවුන්ට, රාත්තුන්ට - රාත්තියන්ට.. රහුත්තන්ට - රහුත්තියන්ට.. නිකම්ම නිකම් අමු පෘතග්ජන එවුන්ට.. ඒ කියන්නෙ තමන්ගෙ ජීවිතය පිටිපස්සෙන් සිද්ධවෙලා තියන සිද්ධවෙන ස්වභාවධර්මයේ කතන්දරය අහලවත් නැති මිනිස්සුන්ට මක්ක වෙයිද??? ??? ??? 😲😲

    අමුතු මොකුත් වෙන්නෙ නැහැ බොළල්ල, බෞද්ධ නම් ගොං සංඝයන්ගේ සියලු ආකාරයේ ගොං පිරිත්... සියලු ආරස්සක පිරිත් - ජය පිරිත් - අහවල් අහවල් පිරිත් - වරු පිරිත් - තුන්වරු පිරිත් කෙඳිරිලි මැද්දේ මේ සැරෙත් 'ලබ ජබ ගගා' අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂😂 😄😄 නොවැටී බේරුණොත් විතරක් තිරිසන් එකකට සෙට්වෙනවා!!! !!! !!! ඒකෙනුත් බේරුණොත් විතරක් ඔන්න භූත - පෙරේත එකකට ('භූත' - පෙරේත මට්ටමේ නසරානි එවුන්!!! 'පෙරේත' - අහිංසක එවුන්!!!) සෙට්වෙනවා!!! !!! !!! මේ කාලෙ එහෙම ඒවත් හරි අඩුයි!!! !!! !!! 😌😌😌
    අන්‍යාගමික - නිරාගමික එවුන් නම් මේ සැරෙත් ඔක්කොමල නිකම්ම අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නොවැටී බේරුණොත් තිරිසන් එකකට සෙට්වෙනවා!!! !!! !!! උන්දල 'පෙරේත' මට්ටමේ වත් නවතින්නෙ නෑ!!! !!! !!! 😌😌😌

    ** බොළාට සැකහැර දැනගන්න ඕනෙ නම් ඔන්න මේ ලඟදි තාත්ත භූත එකකට සෙට්වෙලා කචල් දාන සීන් එකක් 'supernatural' Group එකේ කෙනෙකුත් කියල තිබුණා. YouTube එකෙත් එහෙම ඒවා ගමකට තියනවා. සාමාන්‍යයෙන් 'බෝතල්ගත කරන්න වෙන' සිද්ධි තමයි ඉතිං!!! !!! !!! 😔😔 මගේ Bestmanට හිටපු මල්ලි කාරයත් හෙණ කාලෙක ඉඳල ඒ level (පෙරේත) තමයි!!! පොර නම් එහෙම හරි නවතින්න ඇත්තෙ පොඩි කාලෙ මගෙත් එක්ක තිබ්බ close connection එක නිසාම වෙන්න ඇති කියලා හිතනවා!!! 😔😔 මොකද ඌ මටත් අනං මනං කියාපු, පව් පින් එච්චරම care නොකරපු, ඌට ඇතිවෙනකම් ඔක්කොම සැප විඳලා satisfied උනාම තවත් උපදින එකක් නැතිවෙයි. දුක ඉවරවෙයි. කියලා හිතාගෙන හිටපු, අමුතුම model එකක මිත්‍යාදෘෂ්ඨික පකෙක්!!! !!! !!! 😂 හැබැයි මං දවසක් ඌව බලෙන්ම අල්ලගෙන ඇත්ත කතාව උගේ ඔලුවට ඔබලා ඌව පුරාණ කර්ම වළින් ගලවන එක නම් කළා!!! වැඩක් වෙයි කියලා හිතනවා!!! පව් ඉතිං ඌ. 😌😌 සල්ලි - සැප හම්බවෙන්න හම්බවෙන්න.. ප්‍රසිද්ධ වෙන්න වෙන්න.. ඌ මාව හළල නොගියා නම්, නැත්නම් එහෙම ගියත් කමක් නෑ මටත් සළකගෙන හිටියා නම්, ඌව හොඳ මනුස්ස - දෙවි එකකට සෙට්වෙන්න තිබුණා!!! 😔😔 ඔක්කොටම වඩා මාත් එක්ක හිටියා නම් ඌ අදටත් ඉන්නවා!!! !!! !!! දැන් ඉතිං කරන්න දෙයක් නෑ. 😔😔 තව මගේ ඥාති මල්ලි කෙනෙකුත් suicide කරගෙන කචල් දාන සීන් එකක් කාලෙකට කළින් දැනගන්න ලැබුණා. මං ඒ ගැන කියලත් ඇති. මං දැන් සහසුද්දෙන්ම දන්න විදියට බුද්ධශ්‍රාවක මහ රහතන්වහන්සේලාගේ කාලයෙන් පස්සෙ.. 'කල්‍යාණ වැට' කැඩුනයින් පස්සෙ.. දැනට සංසාර පැවැත්මෙන් ගැළවිලා පිරිණිවන්පෑවේ මගේ තාත්තයි අම්මයි දෙන්න විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකත් තනිකරම මං(අපි) නිසයි!!! !!! !!!

    භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ "මැරෙන මැරෙන කෙනා නිරිසත් - තිරිසන් - පෙරේත ජීවිත ලබලා උපදිනවා!! ආයි මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ නෑ!!" කියලා පැහැදිළිවම කියල තියෙන්නෙ ඔන්න ඔය හින්දයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌

    හරි! බොළල්ල. Post එක නම් ගොඩක් දික් උනා. දැන් මේ යන්න හදන්නෙ Real World කර්ම කතන්දරේ as it is කියල දෙන්න නිසයි ඔය ඔක්කොම එකට ලියල දැම්මෙ. 😌😌 හැබැයි ඉතිං අළුතෙන් graphics එහෙම ඇඳගෙන ලියාගෙන එන්න තව ටික දවසක් යයි!!! එතකොට උඹල හැමෝම අත්දැකල තියන - අත්දකින.. ඒත් ඒවයි technical background එක අද වෙනකම් අහලවත් නැති.. කතන්දර ගොඩක් දැනගන්න ලැබෙයි!!! !!! !!! ☺️ 🙂🙂 පුරාණ කර්ම බොළාට බලපාන හැටි.. පොතේ හැටියට හරිනම් මට - අපේ හාමුදුරුවොන්ට ඇරපු එවුන්ගෙ ඔලු කුඩුවෙලාම යන්න ඕනෙ උනත් ඒක එහෙම නොවුනෙ ඇයි?? කියන එක.. ඔක්කොම තියනවා!!! !!! !!! 😁😁 😌😌
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,765
    6,958
    113
    තව හිතිච්ච දෙයක් තියනව. ඒකත් ලියල දාන්නං.

    බොළල්ල "මේ රටේ මිනිස්සු දුප්පත් වෙලා තියෙන්නෙ.. හිඟන්නො වෙලා තියෙන්නෙ.. මේ රට හිඟන රටක් වෙලා තියෙන්නෙ.. රාජපක්ෂලා රටේ සල්ලි ඔක්කොම හොරා කාලා නිසා!!" කියලා තොපිට දීල තියන ලණුව ගිළලා / රොටිය කාලා ඉන්න තොපි හරක් - මී හරක් - එළදෙන්නු ඔක්කොම, මෙන්න මේකත් දැනගන හිටපල්ලා. 😌😌

    මනුස්සයෙකුට මේ ජීවිතයෙදි ලැබෙන වත් පොහොසත් කම් - විඳින්න ලැබෙන සැප - ලැබෙන පිරිස් බලය ඇත්තටම තීරණය වෙන්නේ තම තමන්ගෙ කර්ම ශක්තිය අනුවයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    හැබැයි ඒ සමහරක් දේවල් උත්සාහ කරලා - වීර්යය කරලා යම් තාක් දුරකට වෙනස්කර ගත හැකියි!!! ඒත් එහෙම්පිටින්ම නෙවෙයි!!! !!! !!!

    ඔන්න ඔතනදි සමහරු කපටි කම - බොරුව - වංචාව පාවිච්චි කරලා.. තග දාලා.. තර්ජණය කරලා.. මිනී මරලා.. මංකොල්ල කාලා.. එහෙමත් ඒ දේවල් වෙනස් කරගන්නවා!!! ඒ කතාව වෙනයි. 😁
    මොකද, එහෙම කරන එවුන් පස්සෙ ඒ කරපුවට ඇරියස් එක්කම අම්බානටම කනවා!!! !!! !!! 😄😄 ඒ කෑම හම්බවෙනකොට උන් මොක්කුද? කින්ද මන්ද? කියලා කිසීම විශේෂයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁 😅😅
    එතකොට එහෙම එවුන් හන්දා අනික් එවුන්ට දුක් පීඩා විඳින්න වෙන එකට නම් කරන්න දෙයක් නෑ!!! !!! !!! සත්ව ජීවිත හැම එකකම ස්වභාවය පොඩි - අසරණ එකා කොතනත් තැලෙන එක තමයි!!! !!! !!! 😌😌 තොපිට ඉක්මණට මේ පැවැත්මෙන් ගැලවියව් කියන්නෙත් ඒකයි!!! !!! !!!
    අර කපටි කම - බොරුව - වංචාව පාවිච්චි කරලා.. තග දාලා.. තර්ජණය කරලා.. මිනී මරලා.. මංකොල්ල කාලා.. පොහොසත් වෙන - සැප විඳින උන්ට ඇරියස් එක්කම return එක හම්බවෙන්නෙත් අන්න ඒ උන් හන්දා දුකට පීඩාවට පත්වෙන පොඩි - අසරණ එවුන් නිසාම තමයි!!! !!! !!! ස්වභාවධර්මයේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නෙ එහෙමයි.

    බොළල්ලා අද උඹ කන්න අඳින්න නැති දුප්පත් - අන්ත අසරණ එකෙක් නම් ඒකෙ වැරැද්ද රාජපක්ෂලාගේ නෙවෙයි!!! !!! !!! පහුගිය අවුරුදු 74 තිස්සෙ කාපු අනික් එවුන්ගෙත් නෙවෙයි!!! !!! !!!

    ඒ උඹල හිතං ඉන්න එක ඇත්ත වෙන්නේ 'ආණ්ඩු' කියන්නෙ උන් හම්බකරලා අත පය හොල්ලන්නෙ නැතුව කට හොල්ලන්න බලාගෙන ඉන්න එවුන්ට {නිකං ඉඳල නොමිළේ / පිණට කාල බීල full ආතල් එකේ ඉන්න බලං ඉන්න කාලකන්ණින්ට} කන්න - බොන්න - අඳින්න - පළඳින්න supply කරන තැන් උනා නම් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂 😅 ඒ උනාට 'ආණ්ඩු' කියන්නෙ එහෙම නොමිළේ කෑම - බීම - ඇඳුම් etc. දෙන තැන් නෙවෙයි නිසා, අද උඹල දුප්පත් නම්.. දුක් විඳිනවා නම් - විඳවනවා නම් ඒකෙ වැරැද්ද රාජපක්ෂලාගේ වත්.. 74 තිස්සෙ කාපු අනික් උන්ගේ වත්.. නෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑

    ප්‍රධානම දේ රාජපක්ෂලා and/or පහුගිය අවුරුදු 74 තිස්සෙ කාපු අනික් උන් නිසා මේ රටේ මිනිස්සු දුප්පත් වෙලා නම් අද මේ රටේ 'සල්ලි කාරයෝ' 'පොහොසත්තු' 'සැප විඳින එවුන්' මොකෙක්වත් - මොකියෙක්වත් සිටිය නොහැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එක්කෝ උන් ඔක්කොම රාජපක්ෂලාගේ පුක ලෙවකන එවුන්.. රනිලගෙ පුක ලෙවකන එවුන්.. සජියගෙ පුක ලෙවකන එවුන්.. අකුදිගෙ පුක ලෙවකන.. එවුන් හෝ වෙන 225න් මොකෙක්හරි එකෙක්ගේ පුකක් ලෙවකන එවුන්.. විය යුතුමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😛 😂😂😂 ගිහිං අහපිය ඔය ලොකු ලොකු ගෙවල් හදාගෙන.. ලොකු ලොකු වාහන තියාගෙන.. සැපට ඉන්න එවුන්ගෙන් "තෝ කාගෙ පුක ලෙවකාලද ඔව්ව හම්බකළේ??" කියල. 😄😄 එතකොට තොපිට පුක පුරා උත්තර හම්බවෙයි!!! !!! !!! 🤣🤣🤣 😅😅

    අනික අද මේ රටට තෙල් ගන්න - ගෑස් ගන්න - බෙහෙත් ගන්න කිසි දෙයක් ගන්න සල්ලි නැත්තේ රටේ සල්ලි ටික රාජපක්ෂලා හොරා කාලා නිසා කියලා හිතං ඉන්න පොල් බූරුවෝ - බූරු දෙන්ණු මෙන්න මේකත් දැනගනිල්ලා!!!

    'රටේ සල්ලි ටික' කියල කිව්වොත් ඒක එහෙ මෙහෙ වෙන්නෙ නැති.. වියදම් වෙන්නෙත් නැති.. නිකං ප්‍රදර්ශණයට තියල තියන සල්ලි කුට්ටියක් වියයුතුයි!!! !!! !!! 😁😅 එතකොට අනික් රටවල එවුන් ඇවිත් ඒක බලලා "ආ.. තියනව!!" කියලා අපිට තෙල් - ගෑස් - කිරිපිටි - පිටි etc. etc. ඔක්කොම නොමිලේ / නිකං දෙනවා විය යුතුයි!!! !!! !!! 🙃🙃🙃 😂😂 දැන් ඒ සල්ලි කුට්ටිය මහින්ද උගන්ඩාවට උස්සං ගිහිං අනික් රටවල් වල එවුන් ඇවිත් බැලුවට බඩු පේන්න නැති නිසා, උන් දැන් "ආ.. බඩු නෑ!!" කියලා අපිට තෙල් - ගෑස් - කිරිපිටි etc. etc. මොකුත්ම නොදෙනවා විය යුතුයි!!! !!! !!! 🙃🙃 😂😂😂

    ගොං බූරුවනේ - බූරු දෙන්නුනේ මේක එහෙම සිද්ධියක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    බොළල්ලා මුළු ලෝකෙම ඉන්න තම තමන්ගෙ ජීවිතවල ඇත්ත කතාව නොදන්න එවුන් ඔක්කොම මේ දුවන්නෙ රේස් එකක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ හැම එකෙක්ම - එකියක්ම කැමති සැප විඳින්න තමයි!!! !!! !!! ඒ නිසා උන් හැම එකෙක්ම - එකියක්ම බලන්නේ තමන්ට වැඩි වැඩියෙන් හම්බකරගන්න.. තමන්ගෙ කුට්ටිය ලොකු කරගන්න.. තමයි!!! !!! !!! උන් කිසි එකෙක් අනික් එවුන් ගැන හිතිල්ලක් - බැලිල්ලක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    ඔන්න ඔතනදි මේ රේස් එක බරපතළ වෙන්න පටන්ගත්ත එකදාස් නවසිය බරගණන් වල ඉඳලා ඉපදිච්ච එවුන් කුප්ප කම් කරලා.. අනික් එවුන් තලලා.. පුළු පුළුවන් එවුන් තමන්ගෙ ගොඩවල් ලොකු කරගත්තා!!! !!! !!! පොඩි එවුන් තැලුනා!!! !!! !!! මේ වෙද්දි වැඩේ අන්තිම serious වෙලා ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං තාම උඹලගෙ පුංචි කාලෙ.. ලස්සණ තරුණ කාලෙ.. කියලා කරන්න කිසීම දෙයක් නෑ!!! !!! !!! 😥😥 ධර්මය දන්නෙ නැති මුළු ලෝකෙම දැන් වණවෙලා ඉවරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😞😞 😑😑 උඹල මේකෙ (මේ රට ඇතුලෙ) උඩපැන්නයි කියලා ඒ කිසීම දෙයක් වෙනස්වෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑

    එන්න එන්නම ලංකාවෙ මිනිස්සු කියන එවුන් ඔක්කොම කම්මැලි - නිකම්මු උනා!!! !!! !!! උන් මහන්සිවෙලා වවන්න - නිෂ්පාදනයක් කරන්න අකමැති උනා!!! !!! !!! උන් ඔක්කොම ලේසියට පහසුවට කරලා වැඩි වැඩියෙන් ලාබ ලබන්න පුළුවන් මොන මොනවට හරි යොමුවුණා!!! !!! !!! ඉගෙනගන්න කාලෙ එවුන් ඉගෙනගන්න කම්මැලි උනා!!! !!! !!! ඉස්සරහ පෙනිච්ච දුප්පත් දෙමව්පියෝ කොච්චර කට්ට කාගෙන උගන්නන්න - තමන්ට වඩා ඉහළට යවන්න දත කාගෙන දැඟලුවත් උන් ඉගෙනගත්තේ නෑ!!! !!! !!! උන් ආතල් ගන්න.. love කරන්න - සැපගන්න ගියා.. system change කොරන්න ගියා.. අන්තිමට මොකක් හරි තුට්ටු දෙකේ රස්සාවකට සෙට්වෙලා එතනම නැවතුණා!!! !!! !!! කළාතුරකින් එකෙක් දෙන්නෙක් කට්ට කාගෙන ඉගෙන අරං - දඟලලා දඟලලා විභාග පාස් කරගෙන ඉහළට ඉහළට ගියා. උන්ගෙ එවුන්වත් ගොඩ දාගත්තා. ඇරෙන්න, ඉතුරු මොකෙක්වත් - මොකියෙක්වත් මහන්සිවෙලා ඉගෙන අරං විභාග පාස් කරලා ඉහළට ඉහළට නැගගත්තේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අද තොපි විඳවන්නේ අන්න ඒවයි ප්‍රතිඵල තමයි!!! !!! !!! 😑😑😑

    එතකොට මුළු ලෝකෙම ගත්තම බොළල්ලා අද ලෝකෙ දියුණුම රටවල් කියන්නෙ එක්කො තෙල් - ගෑස් වගේ ස්වභාවික සම්පත් තියන, එහෙම නැත්නම් කම්මැලි නැතුව.. නිකම්මු නොවී.. ඉගෙනගත්තු - වැඩකරපු මිනිස්සු ඉන්න රටවල් තමයි!!! !!! !!! දැන් උන් stable වෙලා ඉවරයි!!! උන් උන්ට අවශ්‍ය සේරම උන්ගෙ රටවල් ඇතුළෙම හදාගන්නවා. එහෙම බැරි - තමන්ගෙ රටේ නැති ඒවා වෙන රටවල් වළින් ගෙන්නගන්න අවශ්‍ය විදේශ මුදල් උන් වෙන වෙන රටවලට goods & services සපයලා උවමණාවටත් වැඩියෙන් හම්බකර ගන්නවා. ඉතිං ඒ රට රටවල් වල මිනිස්සු දැන් හොඳට කාල ඇඳලා - ලස්සණට - සැපට ජීවත් වෙනවා!!!
    අපි නැත්නම් අපේ මේ රට ගත්තාම මේක දැන් ඒ දියුණු රටවල් වලට වඩා ගොඩාක් පහලයි!!! !!! !!! අපි - අපේ රටත් ඒ වගේ උඩට යන්න නම් දැන් මේකෙ ඉන්න වැඩක් - නිෂ්පාදනයක් කරන්න පුළුවන් පුළුවන් එවුන් ඔක්කොම තමන්ගෙ උපරිම ශක්තියෙන් ඒ දේවල් කරලා.. වැඩි වැඩියෙන් විදේශ රටවලට goods & services සපයලා.. විදේශ මුදල් මේ රටට හම්බකරගන්න හදාගත යුතුයි!!! !!! !!! ඒක තම තමන්ගෙ වැඩක් මිස 'ආණ්ඩු' ලබ්බක් මත depend වෙන දෙයක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් මේකෙ ඉන්න ඉගෙනගන්න කාලෙ එවුන් උපරිම දහිරිය දාලා ඉගෙන ගෙන - විභාග pass කරලා ඉදිරියෙදි දැන් අය කරනවාටත් වඩා වැඩියෙන් විදේශ රටවලට goods & services සපයලා තව තවත් විදේශ මුදල් මේ රටට හම්බකරන්න සුදානම් විය යුතුයි!!! !!! !!! ඒකත් තම තමන්ගෙ අතේ තියන වැඩක් මිස 'ආණ්ඩු' ලබ්බක් මත depend වෙන දෙයක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    දැන් බොළල්ලා මෙතන මේ යන්නේ තනිකරම ජහපාළන කාලකන්ණි රැළ උන්ට බලේට එන්න - උන්ට බලේ ඩැහැගන්න සැහෙන කාලයක් තිස්සේ plan කරලා ගහන ගේමක් නිසා, මේ වෙලාවේ immediately කෙරෙන්න ඕනෙ ප්‍රධාන දේ, අපිට අපේ රටේ නැති විදේශ රටවල් වලින්ම ගෙන්නගන්න ඕනෙ දේවල් ගෙන්නගන්න විදේශ මුදල් හදාගන්න එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකට දැන් රට ඇතුලෙ නිෂ්පාදනය කඩාකප්පල් කරලා - රටට සංචාරකයන් ඇවිත් විනෝද වෙලා අපිට සල්ලි දෙන එකත් කඩාකප්පල් කරලා මේ රටේ 'අත පය බැඳල දාලා' තියන නිසා, මේ වෙලාවේ රටේ මුළු අනාගතයම තියෙන්නේ මේ රටෙන් එළියෙ ඉන්න උඹලගෙ අතේ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹලා මේ දැන්ම දඩ බඩ ගාලා මේ රටට පුළුවන් උපරිමයෙන්ම විදේශ මුදල් එව්වොත්, මේ තියන ප්‍රශ්ණ ඔක්කොම විසඳෙන්න මහ කාලයක් යන එකකුත් නැතිවෙයි!!! !!! !!!

    ඉතිං උඹලා තව දුරටත් මේ ජහපාලන කාලකණ්නි උන්ට බලේට එන්න - උන්ට බලේ ඩැහැගන්න ගෙනියන කුමන්ත්‍රනේට අහුවෙන්න එපා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මොනම විදියකින් වත් උන්ගෙ බොරු ප්‍රචාර වලට රැවටෙන්නත් එපා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මේ රටේ අනාගතය තියෙන්නේ 'ආණ්ඩු' අතේ නෙවෙයි, වැඩ කරන්න කම්මැලි නැති - 'ශරීර හොරු' නොවන මේ රටේ මිනිස්සුන්ගෙ අතෙයි කියන එක අමතක කරන්නත් එපා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    බොළල්ලා, පුළුවන් උනොත් මං මුළු ලෝකෙටම ධර්මය කියා දීලා මුළු ලෝකෙම වෙනස්කරනවා!!! !!! !!! 😌😌😌 ඒත් ජහපාලන කාලකන්ණින්ගේ බලුකම නිසයි - තොපේ ගොංකම නිසයි ඒ දේ කරගන්න බැරිවුණොත් නම් මට කරන්න දෙයක් නෑ!!! !!! !!! 😔😔😔

    අනික තොපි සේරම මැරෙන්න ඉපදිලා ඉන්න මිනිස්සු බව අමතක කරන්නත් එපා!!! !!! !!!
    ඒ මැරිලා කෙළවිලාම යන්න නියමිත තොපිට මොනවහරි උදව්වක් - උපකාරයක් කරන්න පුළුවන් අය හැටියට දැන් කාලේ මේ මුළු තුන් ලෝකෙටම ඉන්නේ මේ ලෝකෙ ඉන්න මං තුමත් - මීට උඩ ලෝකවල ඉන්න 'අපේ' අනික් කට්ටියත් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌
    අන්න ඒ බව නොදැන - අමතක වෙලා හෝ අමතක කරල රඟලා තොපි පස්සෙ පසුතැවෙන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ ලැබිල තියන 'ක්‍ෂණසම්පත්තියට' කෙළවගත්තොත් තොපිට ආයි තව ක්‍ෂණසම්පත්තියක් ලැබෙන්නෙත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 😑😑😑 😑😑😑
    up
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    527
    113
    55
    Thalawathugoda - Sri Lanka
    යාළුලා, කෙළවිලාම යන්න නියමිතව හිටපු මට ගොඩයන්න පාර අරුනා!!! !!! !!! :)

    මුළින් නම් මට මේක publish කරන්න බය හිතුණත්, මේකට පිරිස එකතුවෙන්න එකතුවෙන්න මේ ආර්ථික වශයෙන් නැති භංගස්ථාන වෙලාම ගිහිං තියන අපේ පුංචි සිරි ලංකාවට වෙන යහපත සළකලා, මං දැන් මේක publish කරනවා!!!

    මේ මට ලැබුණු WhatsApp message එකෙන් ගත්තු ටිකක්...

    **- Monte Carlo Group යනු මැලේසියානු සමාගමක් වන අතර ඔවුන් ලොව පුරා මෙහෙයුම් කටයුතු සිදු කෙරෙන හෝටල් ජාලයක් ඇතුලු විශාල ව්‍යාපාර ජාලයකට හිමිකම් කියයි. මෙම සමාගම නවතම ආයෝජන අංශ වන Crypto Currency Trading, Healthcare, Real Estate, Education, Sports and entertainment සහ Manufacturing සඳහා ආයෝජන අරමුදල් සපයා ගැනීම සඳහා metaverse සහ Block chain තාක්ෂණය යොදාගන ලොව පුරා සිටින නව ආයෝජන සඳහා කැමැත්තක් දක්වන සුලු පරිමාණ ආයෝජකයන්ට අවස්ථාව ලබාදී ඇත. මෙම ව්‍යාපෘතිය 2023 ජනවාරි 15 ආරම්භ කර ඇති අතර මේ යටතේ ආයෝජකයන්ට $100 වැනි සුලු ආයෝජනයකින් දායක කර ඇනීමට අවස්ථාව සලසා ඇත. ඒ සඳහා ඔවුන්ට දින පතා ලාභයක් ලැබෙන අතර ඒ පහත පරිදි වේ.
    100$ අවම ආයෝජනයකට පළමු මස දිනකට 0.7% බැගින් 21$ හිමි වේ. එය සෑම මසකම දිනක ලාභය 0.1බැගින් වැඩි වේ
    පළමු මාසය 0.7$ × 30දින = 21$
    දෙවන මාසය 0.8$ × 30දින = 24$
    තෙවැනි මාසය 0.9$ × 30දින = 27$ මෙලෙස දිනකට 3$ දක්වා වැඩි වේ.
    ඒ ආකාරයෙන් $100 සඳහා වූ ආයෝජනයට මසකට අවම $21ක ලාභයක් ලබාගත හැකි අතර එය $45 දක්වා වැඩි කරගන හැක. -**

    යාළුලා, ඔහෙලට දැනගන්න ඕනෙ වෙන හැම කෙහෙල්මලක්ම ;) මෙන්න මේවයි තියනවා!!! :D

    Monte Carlo Asia Pacific Business Center සිට සජීවීව 02.01.2023 දින පවත්වන ලද Zoom meeting වීඩියෝව:
    Monte Carlo Marketing Plan එක කෙටියෙන්:
    Monte Carlo Asia Pacific Business center සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයින් සමඟ සජීවීව 2023.01.14 කරන ලද Zoom Meeting වීඩියෝව:
    Monte Carlo Asia Pacific Business center සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයින් සමඟ සජීවීව 2023.01.16 කරන ලද Zoom Meeting වීඩියෝව:

    එතකොට යාළුලා මේකට register වෙන්න නම් 'referral name' (referrer කෙනෙක්) අනිවාර්යයි. අන්න එතෙන්දි දැන් මං මේකෙ structure එක ගැන ඔක්කොම වගේ දන්න නිසා මං මගේම accounts 10ක් හැදුවා. මමත් මට පුළුවන් පුළුවන් විදියට වැඩේ කරං යනවා!!! :yes: ඒ අතරෙ ඔයාලත් මේ 10න් තමන්ට හිතෙන link එකක් randomly select කරගෙන අදම ඒකෙන් join / register වෙන්න. මේ දවස් ටිකේ ඔයාල දාන USDT 100කට company එකෙන් තව USDT 100ක් දෙනවා!!! ඉක්මන් කරන්න.....

    මෙන්න මගේ referral links:
    (1) (2) (3) (4) (5) (6) (7) (8) (9) (10)

    එතකොට යාළුලා මෙන්න මං විස්තර දැනගන්න හොයාගන බලපු තව videos සෙට් එකකුත් තියනවා.





    https://www.youtube.com/watch?v=A5M3IT1vteU
    https://www.youtube.com/watch?v=eNLSsJ3FUEU
    https://www.youtube.com/watch?v=5dpxKlafJ0A
    https://www.youtube.com/watch?v=n-iRmfgRm2M
    https://www.youtube.com/watch?v=Mg-fcMHKP-8
    https://www.youtube.com/watch?v=vkdyfuk5O1A
    https://www.youtube.com/watch?v=fpniFBUP2J8
    https://www.youtube.com/watch?v=Heo3qDpyYp4
    https://www.youtube.com/watch?v=4Wa1VrZOWng
    https://www.youtube.com/watch?v=Fepk0s3RqW0
    https://www.youtube.com/watch?v=4IYJtQRCN0I
    https://www.youtube.com/watch?v=Jg9Z4RPRNDs
    https://www.youtube.com/watch?v=zU1kEsUPmzA
    https://www.youtube.com/watch?v=qDPKGtoSriM
    https://www.youtube.com/watch?v=-1eIX_12HTw
    https://www.youtube.com/watch?v=e8hBd26dzUw
    https://www.youtube.com/watch?v=bsFiOW72Uxo
     
    Last edited:

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,580
    113
    Links වල upset එකක් තිබුණා. හැදුවා!! දැන් හරි. :D
    Ah ponnaya
    යාළුලා, කෙළවිලාම යන්න නියමිතව හිටපු මට ගොඩයන්න පාර අරුනා!!! !!! !!! :)

    මුළින් නම් මට මේක publish කරන්න බය හිතුණත්, මේකට පිරිස එකතුවෙන්න එකතුවෙන්න මේ ආර්ථික වශයෙන් නැති භංගස්ථාන වෙලාම ගිහිං තියන අපේ පුංචි සිරි ලංකාවට වෙන යහපත සළකලා, මං දැන් මේක publish කරනවා!!!

    මේ මට ලැබුණු WhatsApp message එකෙන් ගත්තු ටිකක්...

    **- Monte Carlo Group යනු මැලේසියානු සමාගමක් වන අතර ඔවුන් ලොව පුරා මෙහෙයුම් කටයුතු සිදු කෙරෙන හෝටල් ජාලයක් ඇතුලු විශාල ව්‍යාපාර ජාලයකට හිමිකම් කියයි. මෙම සමාගම නවතම ආයෝජන අංශ වන Crypto Currency Trading, Healthcare, Real Estate, Education, Sports and entertainment සහ Manufacturing සඳහා ආයෝජන අරමුදල් සපයා ගැනීම සඳහා metaverse සහ Block chain තාක්ෂණය යොදාගන ලොව පුරා සිටින නව ආයෝජන සඳහා කැමැත්තක් දක්වන සුලු පරිමාණ ආයෝජකයන්ට අවස්ථාව ලබාදී ඇත. මෙම ව්‍යාපෘතිය 2023 ජනවාරි 15 ආරම්භ කර ඇති අතර මේ යටතේ ආයෝජකයන්ට $100 වැනි සුලු ආයෝජනයකින් දායක කර ඇනීමට අවස්ථාව සලසා ඇත. ඒ සඳහා ඔවුන්ට දින පතා ලාභයක් ලැබෙන අතර ඒ පහත පරිදි වේ.
    100$ අවම ආයෝජනයකට පළමු මස දිනකට 0.7% බැගින් 21$ හිමි වේ. එය සෑම මසකම දිනක ලාභය 0.1බැගින් වැඩි වේ
    පළමු මාසය 0.7$ × 30දින = 21$
    දෙවන මාසය 0.8$ × 30දින = 24$
    තෙවැනි මාසය 0.9$ × 30දින = 27$ මෙලෙස දිනකට 3$ දක්වා වැඩි වේ.
    ඒ ආකාරයෙන් $100 සඳහා වූ ආයෝජනයට මසකට අවම $21ක ලාභයක් ලබාගත හැකි අතර එය $45 දක්වා වැඩි කරගන හැක. -**

    යාළුලා, ඔහෙලට දැනගන්න ඕනෙ වෙන හැම කෙහෙල්මලක්ම ;) මෙන්න මේවයි තියනවා!!! :D

    Monte Carlo Asia Pacific Business Center සිට සජීවීව 02.01.2023 දින පවත්වන ලද Zoom meeting වීඩියෝව:
    Monte Carlo Marketing Plan එක කෙටියෙන්:
    Monte Carlo Asia Pacific Business center සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයින් සමඟ සජීවීව 2023.01.14 කරන ලද Zoom Meeting වීඩියෝව:
    Monte Carlo Asia Pacific Business center සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයින් සමඟ සජීවීව 2023.01.16 කරන ලද Zoom Meeting වීඩියෝව:

    එතකොට යාළුලා මේකට register වෙන්න නම් 'referral name' (referrer කෙනෙක්) අනිවාර්යයි. අන්න එතෙන්දි දැන් මං මේකෙ structure එක ගැන ඔක්කොම වගේ දන්න නිසා මං මගේම accounts 10ක් හැදුවා. මමත් මට පුළුවන් පුළුවන් විදියට වැඩේ කරං යනවා!!! :yes: ඒ අතරෙ ඔයාලත් මේ 10න් තමන්ට හිතෙන link එකක් randomly select කරගෙන අදම ඒකෙන් join / register වෙන්න. මේ දවස් ටිකේ ඔයාල දාන USDT 100කට company එකෙන් තව USDT 100ක් දෙනවා!!! ඉක්මන් කරන්න.....

    මෙන්න මගේ referral links:
    (1) (2) (3) (4) (5) (6) (7) (8) (9) (10)

    එතකොට යාළුලා මෙන්න මං විස්තර දැනගන්න හොයාගන බලපු තව videos සෙට් එකකුත් තියනවා.





    https://www.youtube.com/watch?v=A5M3IT1vteU
    https://www.youtube.com/watch?v=eNLSsJ3FUEU
    https://www.youtube.com/watch?v=5dpxKlafJ0A
    https://www.youtube.com/watch?v=n-iRmfgRm2M
    https://www.youtube.com/watch?v=Mg-fcMHKP-8
    https://www.youtube.com/watch?v=vkdyfuk5O1A
    https://www.youtube.com/watch?v=fpniFBUP2J8
    https://www.youtube.com/watch?v=Heo3qDpyYp4
    https://www.youtube.com/watch?v=4Wa1VrZOWng
    https://www.youtube.com/watch?v=Fepk0s3RqW0
    https://www.youtube.com/watch?v=4IYJtQRCN0I
    https://www.youtube.com/watch?v=Jg9Z4RPRNDs
    https://www.youtube.com/watch?v=zU1kEsUPmzA
    https://www.youtube.com/watch?v=qDPKGtoSriM
    https://www.youtube.com/watch?v=-1eIX_12HTw
    https://www.youtube.com/watch?v=e8hBd26dzUw
    https://www.youtube.com/watch?v=bsFiOW72Uxo

    Lajjai ponnayo.
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,580
    113
    යාළුලා, කෙළවිලාම යන්න නියමිතව හිටපු මට ගොඩයන්න පාර අරුනා!!! !!! !!! :)

    මුළින් නම් මට මේක publish කරන්න බය හිතුණත්, මේකට පිරිස එකතුවෙන්න එකතුවෙන්න මේ ආර්ථික වශයෙන් නැති භංගස්ථාන වෙලාම ගිහිං තියන අපේ පුංචි සිරි ලංකාවට වෙන යහපත සළකලා, මං දැන් මේක publish කරනවා!!!

    මේ මට ලැබුණු WhatsApp message එකෙන් ගත්තු ටිකක්...

    **- Monte Carlo Group යනු මැලේසියානු සමාගමක් වන අතර ඔවුන් ලොව පුරා මෙහෙයුම් කටයුතු සිදු කෙරෙන හෝටල් ජාලයක් ඇතුලු විශාල ව්‍යාපාර ජාලයකට හිමිකම් කියයි. මෙම සමාගම නවතම ආයෝජන අංශ වන Crypto Currency Trading, Healthcare, Real Estate, Education, Sports and entertainment සහ Manufacturing සඳහා ආයෝජන අරමුදල් සපයා ගැනීම සඳහා metaverse සහ Block chain තාක්ෂණය යොදාගන ලොව පුරා සිටින නව ආයෝජන සඳහා කැමැත්තක් දක්වන සුලු පරිමාණ ආයෝජකයන්ට අවස්ථාව ලබාදී ඇත. මෙම ව්‍යාපෘතිය 2023 ජනවාරි 15 ආරම්භ කර ඇති අතර මේ යටතේ ආයෝජකයන්ට $100 වැනි සුලු ආයෝජනයකින් දායක කර ඇනීමට අවස්ථාව සලසා ඇත. ඒ සඳහා ඔවුන්ට දින පතා ලාභයක් ලැබෙන අතර ඒ පහත පරිදි වේ.
    100$ අවම ආයෝජනයකට පළමු මස දිනකට 0.7% බැගින් 21$ හිමි වේ. එය සෑම මසකම දිනක ලාභය 0.1බැගින් වැඩි වේ
    පළමු මාසය 0.7$ × 30දින = 21$
    දෙවන මාසය 0.8$ × 30දින = 24$
    තෙවැනි මාසය 0.9$ × 30දින = 27$ මෙලෙස දිනකට 3$ දක්වා වැඩි වේ.
    ඒ ආකාරයෙන් $100 සඳහා වූ ආයෝජනයට මසකට අවම $21ක ලාභයක් ලබාගත හැකි අතර එය $45 දක්වා වැඩි කරගන හැක. -**

    යාළුලා, ඔහෙලට දැනගන්න ඕනෙ වෙන හැම කෙහෙල්මලක්ම ;) මෙන්න මේවයි තියනවා!!! :D

    Monte Carlo Asia Pacific Business Center සිට සජීවීව 02.01.2023 දින පවත්වන ලද Zoom meeting වීඩියෝව:
    Monte Carlo Marketing Plan එක කෙටියෙන්:
    Monte Carlo Asia Pacific Business center සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයින් සමඟ සජීවීව 2023.01.14 කරන ලද Zoom Meeting වීඩියෝව:
    Monte Carlo Asia Pacific Business center සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයින් සමඟ සජීවීව 2023.01.16 කරන ලද Zoom Meeting වීඩියෝව:

    එතකොට යාළුලා මේකට register වෙන්න නම් 'referral name' (referrer කෙනෙක්) අනිවාර්යයි. අන්න එතෙන්දි දැන් මං මේකෙ structure එක ගැන ඔක්කොම වගේ දන්න නිසා මං මගේම accounts 10ක් හැදුවා. මමත් මට පුළුවන් පුළුවන් විදියට වැඩේ කරං යනවා!!! :yes: ඒ අතරෙ ඔයාලත් මේ 10න් තමන්ට හිතෙන link එකක් randomly select කරගෙන අදම ඒකෙන් join / register වෙන්න. මේ දවස් ටිකේ ඔයාල දාන USDT 100කට company එකෙන් තව USDT 100ක් දෙනවා!!! ඉක්මන් කරන්න.....

    මෙන්න මගේ referral links:
    (1) (2) (3) (4) (5) (6) (7) (8) (9) (10)

    එතකොට යාළුලා මෙන්න මං විස්තර දැනගන්න හොයාගන බලපු තව videos සෙට් එකකුත් තියනවා.





    https://www.youtube.com/watch?v=A5M3IT1vteU
    https://www.youtube.com/watch?v=eNLSsJ3FUEU
    https://www.youtube.com/watch?v=5dpxKlafJ0A
    https://www.youtube.com/watch?v=n-iRmfgRm2M
    https://www.youtube.com/watch?v=Mg-fcMHKP-8
    https://www.youtube.com/watch?v=vkdyfuk5O1A
    https://www.youtube.com/watch?v=fpniFBUP2J8
    https://www.youtube.com/watch?v=Heo3qDpyYp4
    https://www.youtube.com/watch?v=4Wa1VrZOWng
    https://www.youtube.com/watch?v=Fepk0s3RqW0
    https://www.youtube.com/watch?v=4IYJtQRCN0I
    https://www.youtube.com/watch?v=Jg9Z4RPRNDs
    https://www.youtube.com/watch?v=zU1kEsUPmzA
    https://www.youtube.com/watch?v=qDPKGtoSriM
    https://www.youtube.com/watch?v=-1eIX_12HTw
    https://www.youtube.com/watch?v=e8hBd26dzUw
    https://www.youtube.com/watch?v=bsFiOW72Uxo

    Promoting scams here... @spamcheck @tintin123 @GTRZ
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,613
    2,228
    113
    මේ දර්ම දීපෙ දාල යන්න මිනිස්සුන්ට කියන එක පවු වැඩක් නෙමෙයිද? බුදු හාමුදුරුවොත් කකුල තිව්ව පංකාව නේද මේ ලක?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    527
    113
    55
    Thalawathugoda - Sri Lanka
    සරළවම කිව්වොත් උඹට මේකට රුපියල් 32,500/=ක් දාලා පළවෙනි මාසෙ රුපියල් 5,460/=ක් withdraw කරන්න පුළුවන්!!!
    උඹ 20% ගිණි පොළියට සල්ලි දුන්නා වගෙයි, හැබැයි තව කෙනෙක්ගෙ රීරිමාංස උරා නොබී!!! 😁
    ඊළඟට දෙවෙනි මාසෙ 6,283/= තුන්වැනි මාසෙ 7,106/= & so on, assuming USD buying rate Rs. 305/= & selling rate Rs. 325/=
    එතකොට උඹ ඔය ගාන මේ bonus එක තියන දවස් ටිකේ දැම්මොත් උඹට හම්බවෙන්නෙ කළින් කියපු ගණන් approximately double වෙලා තමයි!!!
    10,750/= > 12,500/= > 14,000/= etc. පොළියට දීලා නම් මළාට එච්චර ගන්නත් බෑ!!! !!! !!!
    ඔය ඇවිල්ලා 'LedgerBlock powered by Monte Carlo' platform එකේ minimum profit margin එකයි. Maximum දවසට 60,000$ USD දක්වා යතහැකියි, 😲 (හැබැයි පුක ඉරෙනව!!! 😂😂)
     
    • Haha
    Reactions: ndilshan1989