** මේ..

කාලයක් ඔය 'හිසේ සිට දෙපතුල් දක්වා වූ බඹයක් පමණ වන ශරීරය' නැත්නම් 'බඹේ කතාව' අල්ලගෙන... මුළු විශ්වයම උන්ගෙ බඹ අස්සෙ පනෝගෙන...



හෙණ ගොං රැළක් මාර නැටුමක් නැටුවා!!! !!! !!!




"අපාය - දිව්‍යලෝක - බ්‍රහ්ම ලෝක කියල නැහැ!! ඔක්කොම තියෙන්නෙ මනස අස්සෙ!! මිනිස්සු මැරිල අපාය වල - දිව්‍යලෝක වල යන්නෙ නැහැ!! මිනිස්සු පණපිටින් ඉන්නකම් මනසින් තමයි අපාය - දිව්‍යලෝක වල යන්නෙ!!"




ගගා සැපට හෑව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!





අපේ පැත්තෙ ඉන්න මහා පඬි පොරක් මං තුමාටත් "අනාගාමී බ්‍රහ්ම ලෝක කියල බම්බුවක් නැහැ ඕයි!!" කිව්ව!!! !!! !!!



{තාත්ත නැතිවෙච්ච දවසෙ වෙච්ච ඒ සිද්ධිය මං ප්‍රසිද්ධියේ කියලත් ඇති.


}
මං ඉතිං ඒ අමු ගොන්නුන්ගෙ ඇස් ඇරෙන්න - මොළේ පෑදෙන්න "උඹේ අම්මයි තාත්තයි කසාද බැන්දෙත් උඹේ මනස අස්සෙද?? උඹේ අම්මයි තාත්තයි වැඩේ කළෙත් උඹේ මනස අස්සෙද?? උඹ ඉපදිච්ච ඉස්පිරිතාලෙ තියෙන්නෙත් උඹේ මනස අස්සෙද?? ~~" අහ අහා, "උඹ මැරුණට ලෝකෙ ඉන්න අනික් සත්තු මිනිස්සු ඔක්කොම මැරෙන්නෙ නැහැ!! ඒ සත්තු මිනිස්සු මැරෙන්නෙ උන් මැරෙන මැරෙන වෙලාවලට!! ගෙවල් දොරවල් - අනික් ගොඩනැගිලි - ගස්කොළන් ඔක්කොම නැතුව යන්නෙත් නැහැ!! ඒවා විනාස වෙන්නෙ ඒවා විනාස වෙන විනාස වෙන වෙලාවලට!! උඹ මැරෙනකොට නැතුව යන්නෙ උඹට ඇහෙන - පේන - දැනෙන - හිතෙන - මතක්වෙන එව්ව විතරයි!!" කිය කියා, ගොඩක් දේවල් කිව්ව / ලිය ලියා දැම්ම!!! ඉන් පස්සෙ නම් මට ඒ බඹේ කතාව තවත් අහන්න - දකින්න හම්බුණේ නෑ!!!


ඒත් මේ ලෝකෙ තාම ඒ ජාතියේ ගොං පොරවල් අම්බානක් ඇති!!! !!! !!!

හ්ම්ම්.. ඉතිං මං මේ අද වංගු දදා - වැල්වටාරම් ගගහ ලෑස්තිවෙන්නෙ මොකටද කියල දන්නවද??


අර අර තිස්ස ජනනායකද ජයනායකද කියල මොකෙද්ද එකෙක් ඉන්නවා නේද??

අන්න ඌ මේ ළඟදි 'විශ්ව විඥාණය'ද 'විශ්ව මනස'ද මොකද්ද විශ්ව ලබ්බක් අල්ලගෙන හොඳට නගුල යටටම දාලා හානවා ඇහුණ!!! !!! !!!




මගේ දෝණි ඇන්ද ඒකගෙ කෙහෙල්මල් අහනව / බලනව.

ඒකෙන් මට කාලෙක ඉඳල පොරගෙ නා නා ප්‍රකාර ගොං කතා සෑහෙන්න අහන්න ලැබිල තියනව!!!


මේ ළඟදි ප්‍රකාශ් මල්ලිත් පොරගෙ මොකද්ද කෙහෙල්මලක් එවල තිබුණ!!! ඒත් මං අද වෙනකම් ඒ කිසීම එකකට මොකුත් කියන්න - කරන්න ගියේ නෑ, මොකද මං ඌ ගැහුවෙ / ගහන්නෙ වැල් බයිල බව හැමෝටම තේරෙන ගාණටම සත්වයන්ගෙ කතාව.. සංසාර කතාව.. සක්වළේ කතාව.. විශ්වයේ කතාව.. ඔක්කොම ප්‍රසිද්ධියේ ලෙලිගහන නිසා!!! !!! !!!




හැබැයි 'ඔය යකා ඔහොම ගිහිල්ල ගිහිල්ල කැලේ කඩාගෙනම ගිහිල්ල නැති භංගස්ථාන වෙන්නම කෙළවගත්තොත් පව් නේද!! ඒකට ඉඩ හැරල බලං හිටියොත් මාත් වැරදියි නේද!!' කියලා හිතිච්ච නිසා, දැන්වත් තලල දාන්න හිතුන!!!


ඔය වගේ බයිල - වැල් බයිල ගහන එක තමන්ගෙ ප්‍රසිද්ධියට නම් හොඳයි!!! ආදායමත් සරුවෙයි!!! ඒත් වටේ අම්බානකුත් තව ටිකක් මොකුත් නොදන්න එවුන් - පොඩි එවුන් - මෝඩ පොරවලුත් තොගයක් ඉන්න එකේ, උන්ගෙත් ඔලු කාල.. උන්ටත් කෙළවලා.. ඕක කෙළවගත්තොත්, ආයි ගොඩ එනවා බොරු තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!


ඔය බයිල - වැල් බයිල අහලා මොළේ කුරුවල් වෙච්ච - වෙන එවුන්ට ඊට පස්සෙ ආයි මළාට 'ඇත්ත' කියල පෙන්නල දෙන්නත් බෑ!!! !!! !!! අමාරුයි!!! !!! !!!

උඹල ඔක්කොමල අද ඉඳලවත් හොඳට.. පැහැදිළිව.. දැනගෙන හිටහල්ල.
මේ ඉන්න කිසීම මනුස්සයෙකුට - දෙවියෙකුට - බ්‍රහ්මයෙකුට හෝ වෙන මොනම සත්වයෙකුට වත් 'විශ්වයත් එක්ක' කිසිම සම්බන්ධයක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
'විශ්ව විඥාණය' - 'විශ්ව මනස' etc. etc. මොන බම්බුවක් වත් ඇත්තෙත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
'විශ්ව ශක්තිය' කියල රෙද්දක් ඇත්තෙත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!


මොකෙක් හරි එකෙක් - එකියෙක් ඔය ගොං කතා හෝ ඔය හා සමාන වෙන ගොං කතා මොනව හරි කියනවා ඇහුණොත්, දැක්කොත්, ඌ / ඒකි නිකම්ම නිකං ගුරෙක්.. ප්‍රොෆෙසර් කෙනෙක්.. මහා විද්‍යාඥයෙක්.. මොකෙක් උනත් - මොකියෙක් උනත් කමක් නෑ,
ඒ තනිකරම නයි අරින කෙනෙක්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
තනිකරම 'විඥාණයේ මායාවට අහුවෙලා'.. 'තොරණ් දැකලා'.. පිස්සු හැදිච්ච කෙනෙක්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා කිසි වැදගත් කමක් නැති කරුණු සම්බන්ධව වගේම කිසි තේරුමක් නැති තැන්වලදිත් මොකුත් කියන්නෙ කරන්නෙ නෑ!!! !!! !!! නිෂ්ශබ්ද වෙලා / නිහඬවෙලා නිකං ඉන්නව විතරයි!!! !!! !!! උන්වහන්සේලා කිව්වොත් දෙයක්, නැත්නම් කතා කළොත් යමක් සම්බන්ධව, ඒ අනිවාර්යයෙන්ම සියලු දෙවි මිනිසුන්ට සංසාර දුක - සංසාර පැවැත්ම ගැන දැනගන්න අවශ්‍ය වෙන.. සංසාර පැවැත්මෙන් ගැළවෙන්න - සංසාර දුකෙන් සදහටම නිදහස්වෙන්න / අත්මිදෙන්න උපකාර වෙන.. ප්‍රයෝජනවත් දෙයක්ම විතරයි!!! !!! !!! අන්න එහෙම දේශණා කරපු දේවල් අතර 'මුළු විශ්වය ගැනම' තියනවා!!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි මං වගේම - මගේ quality එකේම කෙනෙකුට ඇරෙන්න වෙන කාටවත්ම ඒවා අල්ලගන්න - දැනගන්න - තේරුම් ගන්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! එකම අඩුව එච්චරයි!!! !!! !!!


මං ඒ ඔක්කොම අල්ලගත්ත!!! !!! !!! ඒ අල්ලගත්ත - උඹලට වැදගත් ඔක්කොම කියලත් දෙනව!!! !!! !!! ඉවසල හිටහල්ල.

