මයිනටනම් එක එක ඒවා කිවුවට කමක් නැහැජෙප්පෝ සෙට් වෙලා වැඩේ කරනවා වගේ
මයිනටනම් එක එක ඒවා කිවුවට කමක් නැහැ
හැබැයි ජෙප්පෝ අපිට කරන්ට් කපන එකට ගේමක් දෙන්න ඕන
ඔන්න ජෙප්පෙක් ආවමයිනටනම් එක එක ඒවා කිවුවට කමක් නැහැ
කමක් නැද්ද? මයිනයි සෙවලටයි නේද රට බාරගත්තේ.. දැන් බැලුවම හැම එකම පාලනේ කරන්නේ ජෙප්පොනේ..
අනිවා මචං. ජෙප්පෙක් ජනාධිපති වෙලා කිසිම දියුණුවක් නෑ මේ රටේ. කොහෙද මේ පඹයගෙ කොන්ද පණ නෑනෙ, සැරෙන් සැරේ කරන්ට් එක කපනව, බඩුවල ගණන් දවසින් දවස වැඩිවෙනවා, ගෑසුත් නෑ, ආපු දවසෙ ඉඳන් බිලියන ගණන් සල්ලි අච්චු ගහනව විතරයි කාලකන්නි ජෙප්පො. ගෝඨා ස' ආවනම් මෙහෙම වෙන්නෑ මේ රටට.ජෙප්පෝ සෙට් වෙලා වැඩේ කරනවා වගේ
මයිනටනම් එක එක ඒවා කිවුවට කමක් නැහැ
හැබැයි ජෙප්පෝ අපිට කරන්ට් කපන එකට ගේමක් දෙන්න ඕන
අන්න ඒකයිඅනිවා මචං. ජෙප්පෙක් ජනාධිපති වෙලා කිසිම දියුණුවක් නෑ මේ රටේ. කොහෙද මේ පඹයගෙ කොන්ද පණ නෑනෙ, සැරෙන් සැරේ කරන්ට් එක කපනව, බඩුවල ගණන් දවසින් දවස වැඩිවෙනවා, ගෑසුත් නෑ, ආපු දවසෙ ඉඳන් බිලියන ගණන් සල්ලි අච්චු ගහනව විතරයි කාලකන්නි ජෙප්පො. ගෝඨා ස' ආවනම් මෙහෙම වෙන්නෑ මේ රටට.
ඔහොම උන් ඉන්නවා. ඒක විතරක් නෙවේ. පෝලිම් ඇති වෙන එක හොඳයි තමුන්ට ඕනේ දේවල් ගෙදරදී හදාගන්න එක හොඳයි කියන උන් ඉන්නවා.Ada oya tikama ape gewal laga shop eke inna ganu manussaya kiuwa bn.... Me minussunge mole koheda thiyenne kiyala hitha ganna ba.
ඉස්සර හෙන දාර්ශනික ටෝක් දුන්න බයියෝ දැන් කුණුහරුපෙන් බැන්නත් සද්ද නෑ