දැන් සැපද ? - මයිනා

LoKiFerguson

Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    IMG_20211203_134059.jpg
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,711
    113
    හස්තිශෛලපුර
    ජෙප්පෝ සෙට් වෙලා වැඩේ කරනවා වගේ

    මයිනටනම් එක එක ඒවා කිවුවට කමක් නැහැ

    හැබැයි ජෙප්පෝ අපිට කරන්ට් කපන එකට ගේමක් දෙන්න ඕන
    මයිනටනම් එක එක ඒවා කිවුවට කමක් නැහැ

    කමක් නැද්ද? මයිනයි සෙවලටයි නේද රට බාරගත්තේ.. දැන් බැලුවම හැම එකම පාලනේ කරන්නේ ජෙප්පොනේ..
     
    • Like
    Reactions: LoKiFerguson

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    මයිනටනම් එක එක ඒවා කිවුවට කමක් නැහැ

    කමක් නැද්ද? මයිනයි සෙවලටයි නේද රට බාරගත්තේ.. දැන් බැලුවම හැම එකම පාලනේ කරන්නේ ජෙප්පොනේ..
    ඔන්න ජෙප්පෙක් ආව
     
    • Haha
    Reactions: LoKiFerguson

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    ජෙප්පෝ සෙට් වෙලා වැඩේ කරනවා වගේ

    මයිනටනම් එක එක ඒවා කිවුවට කමක් නැහැ

    හැබැයි ජෙප්පෝ අපිට කරන්ට් කපන එකට ගේමක් දෙන්න ඕන
    අනිවා මචං. ජෙප්පෙක් ජනාධිපති වෙලා කිසිම දියුණුවක් නෑ මේ රටේ. කොහෙද මේ පඹයගෙ කොන්ද පණ නෑනෙ, සැරෙන් සැරේ කරන්ට් එක කපනව, බඩුවල ගණන් දවසින් දවස වැඩිවෙනවා, ගෑසුත් නෑ, ආපු දවසෙ ඉඳන් බිලියන ගණන් සල්ලි අච්චු ගහනව විතරයි කාලකන්නි ජෙප්පො. ගෝඨා ස' ආවනම් මෙහෙම වෙන්නෑ මේ රටට.
     
    • Like
    Reactions: hodakolla

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    අනිවා මචං. ජෙප්පෙක් ජනාධිපති වෙලා කිසිම දියුණුවක් නෑ මේ රටේ. කොහෙද මේ පඹයගෙ කොන්ද පණ නෑනෙ, සැරෙන් සැරේ කරන්ට් එක කපනව, බඩුවල ගණන් දවසින් දවස වැඩිවෙනවා, ගෑසුත් නෑ, ආපු දවසෙ ඉඳන් බිලියන ගණන් සල්ලි අච්චු ගහනව විතරයි කාලකන්නි ජෙප්පො. ගෝඨා ස' ආවනම් මෙහෙම වෙන්නෑ මේ රටට.
    අන්න ඒකයි
    උඹට තේරුනට ලිඳේ ඉන්න ගෙම්බොන්ට ඕක තේරෙන්නේ නැහැ
    උන් හිතන් ඉන්නේ බඩුවල ගණන් ලියන්නේ අනුරයා කියල
    ගෑස් හදන්නේ ලංකාවේ ඒවා ගෙන්නන්නේ අනුරයා කියල
    උන් හිතන්නේ තවම ස තමයි කරන්නේ කියල බලන් ගියාම රට කරන්නේ අනුරයා කියල දන්නේ නැහැ

    ගෙම්බෝ, ලින්ගැට්ටෝ
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Ada oya tikama ape gewal laga shop eke inna ganu manussaya kiuwa bn.... Me minussunge mole koheda thiyenne kiyala hitha ganna ba.
    ඔහොම උන් ඉන්නවා. ඒක විතරක් නෙවේ. පෝලිම් ඇති වෙන එක හොඳයි තමුන්ට ඕනේ දේවල් ගෙදරදී හදාගන්න එක හොඳයි කියන උන් ඉන්නවා.
     
    • Love
    Reactions: RLT4U

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    වල්ගමය කිව්ව එක ඇත්ත වගේ. බෝම්බ ගහල බලේ ගත්තට සාපෙ වදිනව 😆😆