දැන් සැපද.?

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,091
    24,654
    113
    tracing Geo-location.. ... ...
    කඳුළු ආවා..

    -මම ගාමිණී..

    Manapa anka nadda? manurawaya gedara thiyanna oni

    මනාප දුන්නත් වැඩක් නෑ දිස්ත්‍රික්ක වල list එකේ පිළිවෙලට පාර්ලිමේන්තු යවන්නේ (කලින් නම් එහෙමයි).. මූ ඉන්නේ කීවෙනියට ද?
    ------ Post added on Oct 11, 2024 at 5:10 PM
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,739
    3,333
    113
    කඳුළු ආවා..

    -මම ගාමිණී..

    මනාප දුන්නත් වැඩක් නෑ දිස්ත්‍රික්ක වල list එකේ පිළිවෙලට පාර්ලිමේන්තු යවන්නේ (කලින් නම් එහෙමයි).. මූ ඉන්නේ කීවෙනියට ද?
    ------ Post added on Oct 11, 2024 at 5:10 PM
    na ehema na kiyanawa..manapa ganna piliwalata yawanne kiyala mey video eke lal sahodaraya kiyanwa:yes:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,091
    24,654
    113
    tracing Geo-location.. ... ...
    na ehema na kiyanawa..manapa ganna piliwalata yawanne kiyala mey video eke lal sahodaraya kiyanwa:yes:

    එහෙමද? එහෙනම් හොඳයි..

    හරි video එක බැලුවා.. ජේවීපී කාලේ එහෙම කළේ දැන් එහෙම නෙවෙයි තියෙන්නේ කියලා කියනවා..
     
    Last edited:

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,294
    5,926
    113
    සාර විටක් කලා සල්ලිත් දෙනවා ..මේක නේද අපි බලාපොරුත්තු වුන වෙනස 🤌 :)
    අනිවාර්යයෙන් මචං