දැන් සිම් එකක් කියද බන්

Man-kolla

Member
Dec 31, 2016
34
3
0
දැන් සිම් එකක් කියද බන්

දැන් සිම් එකක් කියද බන් Tax ඒකට බදු මුදලක් එකතු කළා නේද ?

ලගදි සිම් ගත්ත එකෙක් ඉන්නවනම් කියන්න බලන්න

මට සිම් 18 විතර ගන්න වෙලා තියෙනවා. දැන් සිම් ගනම් නම් හෙන ගානක් යයි නෙහ්
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
පාරේ තියන කුඩයක් යටින් ගනිං. මම ජනවාරි වල එකක් ගත්තා. 220/- , reload 120/-

යකෝ රවියා සිම් එක 200 නේද දෙනවා කියුවේ
 

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    යකෝ රවියා සිම් එක 200 නේද දෙනවා කියුවේ

    service outlet වල 200ද දන්නේ නැ. කුඩ යට නීති අරවා, මේවා නැනේ. නිකනුත් දෙනවා.
    .
    රවියා නම් මහ බූරුවෙක් බං.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    යකෝ රවියා සිම් එක 200 නේද දෙනවා කියුවේ

    එහෙම තමයි බන්...
    එහෙනම් හාල් දෙනව කිව්වෙ රු 76/= දෙන්නෙ 100/=