දැන් සිම් එකක් කියද බන් දැන් සිම් එකක් කියද බන් Tax ඒකට බදු මුදලක් එකතු කළා නේද ? ලගදි සිම් ගත්ත එකෙක් ඉන්නවනම් කියන්න බලන්න මට සිම් 18 විතර ගන්න වෙලා තියෙනවා. දැන් සිම් ගනම් නම් හෙන ගානක් යයි නෙහ්