දැන් සේවාවන් අත්‍යාවශ්‍ය සේවා කලාම මොනවද වෙන්නෙ

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    දැන් සේවාවන් අත්‍යාවශ්‍ය සේවා කලාම මොනවද වෙන්නෙ

    ඊයේ ගොඩක් දේවල් අත්‍යාවශ්‍ය සේවා කරලා ගැසට් කලා නේ එතකොට..අද ඉඳලා බස් වැඩ කරනවද
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    කට්ටියක් එන්නත දුන්නැත්තං වැඩ කරන්නෑ කියලා අරගලයක් පටන් ගන්න හැදුවා. ඒ හින්දානෙ ඔය අත්‍යවශ්‍ය සේවා කළේ.
    එක පාරක් වරාය සේවකයන්වත් හදිසියේම අත්‍යවශ්‍ය සේවාවක් කළානෙ මොකක් හරි දේකට ස්ට්‍රයික් කරන්න හදලා.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,001
    1
    58,319
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අත්‍යවශ්‍ය නොවෙන සේවාවල වැඩ කරන අයට පාරෙ යන්න බෑ. පොලිසියෙන් අල්ලනව. මුන්ව රස්සාවලට ගෙන්නගන්න ඕනෙ නිසා මෙහෙම කරන්න ඇති