දැන් හරිනේ ,කට්ටියටම සැපට නින්ද යයි

පොලිස් හා ඉඩම් බලතල සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වැනි සංශෝධනයට එහා ගිය දේශපාලන විසඳුම ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කළ යුතු බවත් ඒ සඳහා තම පක්ෂයේ කිසිදු විරුද්ධත්වයක් නැති බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් ටී.එම්. හසන් අලි මහතා පවසයි. එසේම නැගෙනහිර මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් වෙනම පරිපාලන ඒකකයක් ස්ථාපිත කිරීමට රජය කටයුතු කළ යුතු බවඒ මහතා කියා සිටී.
ත්‍රිකුණාමලය, මඩකලපුව, පොතුවිල්, සමන්තුරේ හා කල්මුණේ ප්‍රාදේශීය සභාවන් සහ මුස්ලිම් ජනතාව වෙසෙන අනෙකුත් නැගෙනහිර පළාතේ ප්‍රදේශ ඒකාබද්ධ කර එම නව පරිපාලන ඒකකය ස්ථාපිත කළ යුතු බවද පවසන ඔහු දැනටද නැගෙනහිර පළාතේ එම ප්‍රදේශ මුස්ලිම් කොංග්‍රසය යටතේ ඇති බවද පෙන්වා දෙයි.

Last edited: