දැන් හුලග යන්නෙ කොහෙන්ද?

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ඒ තරම් ලොකු නෑ..නැගෙනහිරට තමා ගොඩක්ම බලපාන්නෙ..
     
    • Like
    Reactions: NRTG

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැනට කුණාටුවට අහුවෙලා පොල් අතු මැස්සක් නම් කඩන් වැටිල කියන්ඩ ශාක්කි තියෙනව, :yes: :yes:
     

    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    දැනට කුණාටුවට අහුවෙලා පොල් අතු මැස්සක් නම් කඩන් වැටිල කියන්ඩ ශාක්කි තියෙනව, :yes: :yes:
    Hema ekatama deshapalane gawaganna unge idul kala jivath wena higana wesi
    Ube kanne unge idul kialath sakki tiyenawa neda hathara wateyma
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕකේ කියන විදියට දැන් රට ඇතුලෙනේ කුනාටුව.
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    හුළඟක් නෑ බන්.බලන් ඉන්න බැරි තැන හිත හදාගන්න ගේ ඉස්සරහා ඉද්ද ගහ අතින් හෙලෙව්වා.දැන් හිතටත් සනීපයි..කුණාටු ෆීලින් එකත් ආවා 😑