දැන් ළමයින්ට හොඳට ඉගෙනගෙන දවසක මොකක් කරන්නද කියලා කියන්නේ?

හොඳට ඉගෙනගෙන..

  • දොස්තර කෙනෙක් වෙන්න

    Votes: 0 0.0%
  • ඉන්ජිනේරුවෙක් වෙන්න

    Votes: 1 1.6%
  • Just migrate 😄

    Votes: 60 98.4%

  • Total voters
    61

beam_tech

Well-known member
  • Oct 13, 2017
    8,039
    14,422
    113
    වැලිවේරිය
    ඔය ඉස්කෝල වල වැඩකට ඇති දෙයක් උගන්නන්නේ නෑ නෙහ්...ලියන්න කියවන්න 8 වසර ට වගේ උගන්නලා ඊට පස්සේ product or service එකක් හදන්න උගන්නන ඕනේ...නැත්තම් තව අවුරුදු 50 ගියත් dollar නෑ කිය කිය කෑ ගහපල්ලා...ඉතිහාසය සිංහල ආගම උගන්නලා
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,413
    5,114
    113
    ඔය ඉස්කෝල වල වැඩකට ඇති දෙයක් උගන්නන්නේ නෑ නෙහ්...ලියන්න කියවන්න 8 වසර ට වගේ උගන්නලා ඊට පස්සේ product or service එකක් හදන්න උගන්නන ඕනේ...නැත්තම් තව අවුරුදු 50 ගියත් dollar නෑ කිය කිය කෑ ගහපල්ලා...ඉතිහාසය සිංහල ආගම උගන්නලා
    Aniwa 💪
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ජන්දේ ඉල්ලන්න කියපන් බන්. ඕනෙම පජාත වැඩක් කරලා ආතල් එකේ ඉන්න පුළුවන්. එහෙම රටක් මේ මුළු සක්වලේ වත් නැතුව ඇති.

    හිතපන්කෝ අපි කොච්චර වටිනා නිධානයක් උඩද ඉන්නේ කියල වැඩක් ගන්නේ නැතුව. මිනී මරලත් පාර්ලිමේන්තුවට එන්න පුළුවන්.
     
    • Sad
    Reactions: stranger123

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඒත් ඉතින් ලොකු මහත්තුරු තමයි , දැන් කෑගැහුවට සින්හලු තව අවුරුදු තුන හතරක් යද්දි අර්බුදයට හුරුවෙලා ඉවරයි.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    ohoma katta kala igenagattoth awurudu 10kin car ekaka polimaka inna puluwan wei
    ehema aya oya shed eke anith polime innawa
    ekko migrate ekko dan andu karana deshapalakayo elawala un horakan karapu nasthi karapu salli tika ganna oni
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,366
    30,166
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    catherine-duchess-of-cambridge-and-prince-william-duke-of-news-photo-1655812939.jpg


    මේක පෙන්නලා මේගොල්ලොන්ගේ ළමයි එක්ක යුනි හරි යන්න කියල.🥳🥳

    භොක්කවල් තමයි ඊට පස්සේ.😊