Aniwaඔය ඉස්කෝල වල වැඩකට ඇති දෙයක් උගන්නන්නේ නෑ නෙහ්...ලියන්න කියවන්න 8 වසර ට වගේ උගන්නලා ඊට පස්සේ product or service එකක් හදන්න උගන්නන ඕනේ...නැත්තම් තව අවුරුදු 50 ගියත් dollar නෑ කිය කිය කෑ ගහපල්ලා...ඉතිහාසය සිංහල ආගම උගන්නලා
තෝ කෙන් යාවේ නේද ඉන්නේ![]()
මේක පෙන්නලා මේගොල්ලොන්ගේ ළමයි එක්ක යුනි හරි යන්න කියල.
භොක්කවල් තමයි ඊට පස්සේ.![]()
කෙන්යා නෙවෙයි මොන මකබාවේ හිටියත් ඉගෙනගත්තොත් ඕන යුනි එකකට යන්න පුළුවන්නේතෝ කෙන් යාවේ නේද ඉන්නේ