Un hari berenna eapai mcn.. anith un kiyana magula ahanney neththammehemanam wahala meka goda danna ba ban.wahanaawanam ballektawath eliyata enna denne nathuwa 14 days wahanna oni.anna ehema wunanam meka adu wei.hema ekama pare.ithin kohe adu wennada.police un witharai penna natte.police wala unta nam hedena eka adu athi.moko un na ne road wala.
Ow bn redda.Sirawata, army eka dala sathi 3k withara ballektwath eliyata enna denne nathiwa wahuwanam control wenawa, hoda wena ewn hoda wei marena ewn marei, eetapasse awlak nane.
Hariyatama lockdown karanawanam hodai ithin. Colombo thama case eka anith pathinwalanam aduwak athi samanyen18 lu bn
Taukanna pissu humthalaney inneyAda saloons arala tibba, man gihin konde kapagen cargills eken badu aran gedara awe![]()
Tikadenai machan nithiyata anuwa inneමේ වගේ කාලකන්නි ඉන්නකොට රටකට හරි යයිද
සවයන්පාලනයක් නැතුව රට ගොඩ යන්නේ නැ
ලෝක් ඩවුන් එක දවසේ ඉදල ගේට්ටුවෙන් එලියට ගිහින් නැ අපේ පවුලේ අය අද වෙනකන්
එහෙමවත් සහය දක්වපල්ලා
පොල්සියට එක එකා පස්සෙන් යන්න බැ වෙන වැඩ තියෙනවා
වැඩක් නැ මේවා කියලත්
අරින්න හරි කොහෙද ඕයි වහල තියෙන්නෙ. එක වසර දෙක වසර පන්ති නායකයොත් මීට වඩා හොදට ලමයි ටික පන්තියෙ තියාගන්නව ටීච නති දවසට.තව සතියක් දෙකක් වහන්ඩ තියෙන්නෙ, වහපන් වහපන් වහපන් කියල හැම්නුන ගුපි ජෙපි බඩුවලට සැප වැඩි වෙන්ඩ
ඇයි කටින් පුටින්ට ගූගිහිල්ලද.තව සතියක් දෙකක් වහන්ඩ තියෙන්නෙ, වහපන් වහපන් වහපන් කියල හැම්නුන ගුපි ජෙපි බඩුවලට සැප වැඩි වෙන්ඩ


මෝඩ උදාහරන උබල බලේ ගත්ත ගමන් හැමදාම ඉරා ගන්නෙ ඕකනෙ හිතාගෙන ඉන්නෙ දෙකේ පන්තිය වගේ කියල..අරින්න හරි කොහෙද ඕයි වහල තියෙන්නෙ. එක වසර දෙක වසර පන්ති නායකයොත් මීට වඩා හොදට ලමයි ටික පන්තියෙ තියාගන්නව ටීච නති දවසට.
ඔව් ඉතින් මොන්ටිසෝරි වැඩ කරන අයට දෙකේ පන්ති උදාහරණෙත් ලොකු වැඩීමෝඩ උදාහරන උබල බලේ ගත්ත ගමන් හැමදාම ඉරා ගන්නෙ ඕකනෙ හිතාගෙන ඉන්නෙ දෙකේ පන්තිය වගේ කියල..![]()
kohe idanda ban giye colombo dakoheda wahala tiyenne... iye anurdhapure gihin awa eka point ekakak nawattuwe na.
mehe nam ehemath na, issaraha dorath arala thiyenneකඩවල් වල ඉස්සරහ දොර වහල තියෙන්නේ..
සිරාවට බන්..මේ වගේ කාලකන්නි ඉන්නකොට රටකට හරි යයිද
සවයන්පාලනයක් නැතුව රට ගොඩ යන්නේ නැ
ලෝක් ඩවුන් එක දවසේ ඉදල ගේට්ටුවෙන් එලියට ගිහින් නැ අපේ පවුලේ අය අද වෙනකන්
එහෙමවත් සහය දක්වපල්ලා
පොල්සියට එක එකා පස්සෙන් යන්න බැ වෙන වැඩ තියෙනවා
වැඩක් නැ මේවා කියලත්
දැන් ඉස්සෙල්ලම කියහන්කෝ මොනවද වහල තියෙන්නෙ කියලා අරින්න.....?? බාර් විතරයි වහල තියෙන්නේ.....??![]()
![]()