දැන් 6 වෙනිද අරිනවද. රට😉

Floratissues

Active member
  • Aug 24, 2021
    110
    94
    28
    බාර් අරින්නේ නැතුව අනිත් ඒවා ඇරියට වැඩක් නෑ බන්. 🥵🥵🥵
     
    • Sad
    Reactions: buu

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    mehemanam wahala meka goda danna ba ban.wahanaawanam ballektawath eliyata enna denne nathuwa 14 days wahanna oni.anna ehema wunanam meka adu wei.hema ekama pare.ithin kohe adu wennada.police un witharai penna natte.police wala unta nam hedena eka adu athi.moko un na ne road wala.
    Un hari berenna eapai mcn.. anith un kiyana magula ahanney neththam

    Sirawata, army eka dala sathi 3k withara ballektwath eliyata enna denne nathiwa wahuwanam control wenawa, hoda wena ewn hoda wei marena ewn marei, eetapasse awlak nane.
    Ow bn redda.
    ------ Post added on Sep 1, 2021 at 11:17 PM

    Hariyatama lockdown karanawanam hodai ithin. Colombo thama case eka anith pathinwalanam aduwak athi samanyen
    ------ Post added on Sep 1, 2021 at 11:19 PM

    Ada saloons arala tibba, man gihin konde kapagen cargills eken badu aran gedara awe :rofl::D:D:rofl:
    Taukanna pissu humthalaney inney
    ------ Post added on Sep 1, 2021 at 11:20 PM


    ඇරිය මදිද තවත් අරින්නෙ
    ------ Post added on Sep 1, 2021 at 11:24 PM
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    මේ වගේ කාලකන්නි ඉන්නකොට රටකට හරි යයිද
    සවයන්පාලනයක් නැතුව රට ගොඩ යන්නේ නැ
    ලෝක් ඩවුන් එක දවසේ ඉදල ගේට්ටුවෙන් එලියට ගිහින් නැ අපේ පවුලේ අය අද වෙනකන්
    එහෙමවත් සහය දක්වපල්ලා

    පොල්සියට එක එකා පස්සෙන් යන්න බැ වෙන වැඩ තියෙනවා
    වැඩක් නැ මේවා කියලත්
    Tikadenai machan nithiyata anuwa inne
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තව සතියක් දෙකක් වහන්ඩ තියෙන්නෙ, වහපන් වහපන් වහපන් කියල හැම්නුන ගුපි ජෙපි බඩුවලට සැප වැඩි වෙන්ඩ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,147
    113
    තව සතියක් දෙකක් වහන්ඩ තියෙන්නෙ, වහපන් වහපන් වහපන් කියල හැම්නුන ගුපි ජෙපි බඩුවලට සැප වැඩි වෙන්ඩ
    අරින්න හරි කොහෙද ඕයි වහල තියෙන්නෙ. එක වසර දෙක වසර පන්ති නායකයොත් මීට වඩා හොදට ලමයි ටික පන්තියෙ තියාගන්නව ටීච නති දවසට.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    තව සතියක් දෙකක් වහන්ඩ තියෙන්නෙ, වහපන් වහපන් වහපන් කියල හැම්නුන ගුපි ජෙපි බඩුවලට සැප වැඩි වෙන්ඩ
    ඇයි කටින් පුටින්ට ගූගිහිල්ලද.
    දැන් යන්නේ අන්දරේ සීනී කෑවා වගේ නට්‍ය. :lol: :lol::lol:
    අරින වහන එවා වැඩක් නෑ.
     
    • Haha
    Reactions: topkollek

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අරින්න හරි කොහෙද ඕයි වහල තියෙන්නෙ. එක වසර දෙක වසර පන්ති නායකයොත් මීට වඩා හොදට ලමයි ටික පන්තියෙ තියාගන්නව ටීච නති දවසට.
    මෝඩ උදාහරන උබල බලේ ගත්ත ගමන් හැමදාම ඉරා ගන්නෙ ඕකනෙ හිතාගෙන ඉන්නෙ දෙකේ පන්තිය වගේ කියල..🤭🤭🤭🤭🤭
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,147
    113
    මෝඩ උදාහරන උබල බලේ ගත්ත ගමන් හැමදාම ඉරා ගන්නෙ ඕකනෙ හිතාගෙන ඉන්නෙ දෙකේ පන්තිය වගේ කියල..🤭🤭🤭🤭🤭
    ඔව් ඉතින් මොන්ටිසෝරි වැඩ කරන අයට දෙකේ පන්ති උදාහරණෙත් ලොකු වැඩී🤭🤭🤭🤭
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    දැන් ඉස්සෙල්ලම කියහන්කෝ මොනවද වහල තියෙන්නෙ කියලා අරින්න.....?? බාර් විතරයි වහල තියෙන්නේ.....?? :lol: :lol:
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    මේ වගේ කාලකන්නි ඉන්නකොට රටකට හරි යයිද
    සවයන්පාලනයක් නැතුව රට ගොඩ යන්නේ නැ
    ලෝක් ඩවුන් එක දවසේ ඉදල ගේට්ටුවෙන් එලියට ගිහින් නැ අපේ පවුලේ අය අද වෙනකන්
    එහෙමවත් සහය දක්වපල්ලා

    පොල්සියට එක එකා පස්සෙන් යන්න බැ වෙන වැඩ තියෙනවා
    වැඩක් නැ මේවා කියලත්
    සිරාවට බන්..
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අරින්න කොහෙද වහලා තියෙන්නේ. 😂 😂 😂
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    දැන් ඉස්සෙල්ලම කියහන්කෝ මොනවද වහල තියෙන්නෙ කියලා අරින්න.....?? බාර් විතරයි වහල තියෙන්නේ.....?? :lol: :lol:

    ඒ උබට පේන හැටි බඩු ඇරලා 😂
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    kari sinhalu, hambayo okkoma ekai un wenada wagema pare
    api lockdown eke idan danata eliyata giye dawas 3i (2 times for shop, 1 for pharmacy)