දැන් Airtel ලංකාව ඇතුලත ඕනම call එකක් රුපියලයි

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
දැන් Airtel ලංකාව ඇතුලත ඕනම call එකක් රුපියලයි

මචං මේ දවස් වල එයාර්ටෙල් එකේ special සිම් එකක් දෙනවා නේද ඕනෑම network එකකට රුපියලක් විතරක් කැපෙන සිම් එකක් ?

කට්ටිය ඒ ගැන දන්නවද ? බඩු කොහෙද තියෙන්නේ ?
කියක් විතර වෙනවද ?

ඕනෑම network එකකට රුපියලක් විතරක් නම් කැපෙන්නේ, ලාබයි නේද වැඩේ :D

උබල මේ ගැන මොනවත් දන්නවද ?


=================================
පසු ලියමි : ත්රෙඅඩ් Edited .

වැඩේ ඇත්ත .. මට සිම් එක හම්බ උනා ..
11.gif

ඕන අය මට PM කරන්න :D:D


 
Last edited:
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
ඔකු‍න්ගේ බොරැ බන් එහෙම අඩු කරන්න TRC අවසර දෙන්නේ නෑ
නැහැ බන් සිරා ..
මේ මට එයාටෙල් එකේ වැඩ කරන එකෙක් කිවුවේ
උන් යටින් ලු මේ සිම් එක දෙන්නේ :confused:


corporate SIM DAN dena aka navathalada ban

ඒ කියන්නේ ? :confused:
 

kiripaan

Active member
  • Dec 28, 2012
    426
    50
    28
    එයාටෙල් කියන්නේ තාම හරියට 3g වත් දෙන්න බැරි නෙට්වර්ක් එකක්.

    ඒක නම් ඇත්ත
    ලංකාවේ චාටර්ම network එක..
    මුන් ආවේ නම් කොහොමද, දෙන්නම් පොරි හැලෙන්න කියල...
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ඔකු‍න්ගේ බොරැ බන් එහෙම අඩු කරන්න TRC අවසර දෙන්නේ නෑ

    නැහැ මචන් එහෙම සිම් දෙනවා. මට එකපාරක් හම්බුනා රුපියල් 25 ට ඕනම network එකකට විනාඩි පනහක් දෙන sim එකක්