දැන් Airtel ලංකාව ඇතුලත ඕනම call එකක් රුපියලයි
මචං මේ දවස් වල එයාර්ටෙල් එකේ special සිම් එකක් දෙනවා නේද ඕනෑම network එකකට රුපියලක් විතරක් කැපෙන සිම් එකක් ?
කට්ටිය ඒ ගැන දන්නවද ? බඩු කොහෙද තියෙන්නේ ?
කියක් විතර වෙනවද ?
ඕනෑම network එකකට රුපියලක් විතරක් නම් කැපෙන්නේ, ලාබයි නේද වැඩේ
උබල මේ ගැන මොනවත් දන්නවද ?
=================================
පසු ලියමි : ත්රෙඅඩ් Edited .
වැඩේ ඇත්ත .. මට සිම් එක හම්බ උනා ..
ඕන අය මට PM කරන්න
කට්ටිය ඒ ගැන දන්නවද ? බඩු කොහෙද තියෙන්නේ ?
කියක් විතර වෙනවද ?
ඕනෑම network එකකට රුපියලක් විතරක් නම් කැපෙන්නේ, ලාබයි නේද වැඩේ

උබල මේ ගැන මොනවත් දන්නවද ?
=================================
පසු ලියමි : ත්රෙඅඩ් Edited .
වැඩේ ඇත්ත .. මට සිම් එක හම්බ උනා ..
ඕන අය මට PM කරන්න

Last edited:



