දැන් Airtel ලංකාව ඇතුලත ඕනම call එකක් රුපියලයි

ruchira88

Well-known member
  • May 16, 2008
    5,180
    937
    113

    නෑ මචං
    පොරි හැලෙන්නම දෙන්න තමයි ආවේ
    ටී ආර් සී එකෙනුත් අවසර දුන්නා
    ඒ වුනත් මොබිටෙල් ඇතුළු අනිත් නෙට්වර්ක් වලින් දැන ගත්තා එයාර්ටෙල් නිසා ටොපිය සෙට් වෙන බවට තමන්ට
    ඒ නිසා ටී ආර් සී එක හරහා එයාර්ටෙල් එකෙන් සැටලයිට් දෙන එක නැවැත්තුවා (කොටි සීන් එහෙමත් හේතුවක් වුනා නවත්වන එකට)
    ඒත් එක්කම මොබිටෙල් වල පට්ටෙට සේල්ස් බහින නිසා එයාර්ටෙල් එකේ ගොඩක් පහසුකම් සීමා සහිත කරා ටී ආර් සී එකෙන්
    මතක ඇතිනේ කට්ටියට මුලින්ම අඩුවටම ඉන්ටර්නෙට් දුන්නේ කවුද කියලා :D

    mol da umbata? Satellite walin dena kathawa patta boruwak oi ehema karanna ba :rofl::rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mol da umbata? Satellite walin dena kathawa patta boruwak oi ehema karanna ba :rofl::rofl:
    GSM900/1800 ෆොන් වලට මොන සැටලයිට් ද? ඔකුන් සැටලයිට් ෆොන් දුන්නනම් ලන්කාවෙ එකෙක්වත් ගන්නෙ නැ.. කාටද බන් විනාදියට රුපියල් 500ක් කොල් එකකට දෙන්න පුලුවන්..
     
    • Like
    Reactions: Anuja methsara

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Satellite walin denna nam puluwath eth eka marama high cost wadak. Call ekakata 1min walat $17 - 20k pay karanna uluwan nam dewi :baffled:
    irudium, thuraya වගේ company දෙනවා.. ඔවා ගොඩක් ගන්නෙ එක්කො UN වගෙ service නත්තම් NGO සන්විදාන, emergency වලට. marine කට්ටියත් ගන්නවා.. නැතුව නිකන් මහජනතාවට ඔකෙන් ඇති ප්‍රයොජනයක් නැ.. කොල්ලන්ට මල් කඩන්න වෙන්නෙ ගේ උගසට තියලා තමා..
     
    Xfire

    Member
    Apr 1, 2013
    11
    2
    0
    Rs. 2 ට වඩා අඩුවෙන් දෙන්න බෑ නෙද? TRC ගොඩක් කල් ඉදන් එකෙන් නිතියක් දාල තියෙන්නෙ. එත් පරන SIM වලටනම් තත්පරෙට සතයක් කැපෙන package එක activate කරන්න පුලුවන්. .
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Rs. 2 ට වඩා අඩුවෙන් දෙන්න බෑ නෙද? TRC ගොඩක් කල් ඉදන් එකෙන් නිතියක් දාල තියෙන්නෙ. එත් පරන SIM වලටනම් තත්පරෙට සතයක් කැපෙන package එක activate කරන්න පුලුවන්. .
    dan 1.50 unath denna puluwan.TRC eken approve karala thiyenne.eth service providers la request karala ne. un thama denne 2rs walata. 1.50 dunnot unta profit adu wenawane.
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,180
    937
    113
    lol . ඒ මොකෝ බන් :rofl:

    GSM900/1800 ෆොන් වලට මොන සැටලයිට් ද? ඔකුන් සැටලයිට් ෆොන් දුන්නනම් ලන්කාවෙ එකෙක්වත් ගන්නෙ නැ.. කාටද බන් විනාදියට රුපියල් 500ක් කොල් එකකට දෙන්න පුලුවන්..

    Satellite walin denna nam puluwath eth eka marama high cost wadak. Call ekakata 1min walat $17 - 20k pay karanna uluwan nam dewi :baffled:

    irudium, thuraya වගේ company දෙනවා.. ඔවා ගොඩක් ගන්නෙ එක්කො UN වගෙ service නත්තම් NGO සන්විදාන, emergency වලට. marine කට්ටියත් ගන්නවා.. නැතුව නිකන් මහජනතාවට ඔකෙන් ඇති ප්‍රයොජනයක් නැ.. කොල්ලන්ට මල් කඩන්න වෙන්නෙ ගේ උගසට තියලා තමා..

    ow mama kiwwe GSM signals denna ba satellite walin. ehema technology ekak na. Meka Airtel aapu kaale tibba tomba pachayak :rofl:
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    mage lagatha thiyenawa
    call me now

    077 66 2002
    071 140 9001

    Phara Balla Airtel karaya Hama thanama 200ta Dena Nikan Sim kalla Tho methana 1300ta wikunanna....Tho hithuwada Meke Un Chinnu Kiyala....Gahaganin Ube Pu## Ponn###

    Mu 250ta Denne.....Paraya 1300k , Ammata Huka###
     
    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    uba kisima wadak naha .
    dan da maawa mathak une ?
    thopila wenuwen katha karanakota nam mama hodayi ..
    shik ban ubala ..

    ow with VAT 1.22 yi

    me tags ube da ? :(

    #kukku oni, #mama podi lamayek,

    tJz5Os7.gif
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.

    නෑ මචං
    පොරි හැලෙන්නම දෙන්න තමයි ආවේ
    ටී ආර් සී එකෙනුත් අවසර දුන්නා
    ඒ වුනත් මොබිටෙල් ඇතුළු අනිත් නෙට්වර්ක් වලින් දැන ගත්තා එයාර්ටෙල් නිසා ටොපිය සෙට් වෙන බවට තමන්ට
    ඒ නිසා ටී ආර් සී එක හරහා එයාර්ටෙල් එකෙන් සැටලයිට් දෙන එක නැවැත්තුවා (කොටි සීන් එහෙමත් හේතුවක් වුනා නවත්වන එකට)
    ඒත් එක්කම මොබිටෙල් වල පට්ටෙට සේල්ස් බහින නිසා එයාර්ටෙල් එකේ ගොඩක් පහසුකම් සීමා සහිත කරා ටී ආර් සී එකෙන්
    මතක ඇතිනේ කට්ටියට මුලින්ම අඩුවටම ඉන්ටර්නෙට් දුන්නේ කවුද කියලා :D

    මොබිටෙල් කාරයන්ගේ අම්මලට හැමිනෙන්ට... ඕනේ... පර බල්ලොන්ගේ ඩේටා පැකේජ් ගන්න එපා... හිගන පැකෙජ් දෙන්නෙ උන්..