නෑ මචං
පොරි හැලෙන්නම දෙන්න තමයි ආවේ
ටී ආර් සී එකෙනුත් අවසර දුන්නා
ඒ වුනත් මොබිටෙල් ඇතුළු අනිත් නෙට්වර්ක් වලින් දැන ගත්තා එයාර්ටෙල් නිසා ටොපිය සෙට් වෙන බවට තමන්ට
ඒ නිසා ටී ආර් සී එක හරහා එයාර්ටෙල් එකෙන් සැටලයිට් දෙන එක නැවැත්තුවා (කොටි සීන් එහෙමත් හේතුවක් වුනා නවත්වන එකට)
ඒත් එක්කම මොබිටෙල් වල පට්ටෙට සේල්ස් බහින නිසා එයාර්ටෙල් එකේ ගොඩක් පහසුකම් සීමා සහිත කරා ටී ආර් සී එකෙන්
මතක ඇතිනේ කට්ටියට මුලින්ම අඩුවටම ඉන්ටර්නෙට් දුන්නේ කවුද කියලා![]()
mol da umbata? Satellite walin dena kathawa patta boruwak oi ehema karanna ba





