දැන් aliexpress බඩු ගෙදරට එන විදිහ.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,200
    1
    101,010
    113
    34
    Kalutara
    දැන් courier company එකකින් clear කරගෙන ආයේ postal එකට දාල ගෙදරට එවන්නේ..

    geHzRPW.png


    ආයේ 30 මුද්දර දෙකකුත් ගහනවා..


    KboovS1.png
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    mage $1.99 ta gaththa stickers pack ekakuth ohomada dala. kahapata cover ekaka mata awe. munta padu nedda manda oya seen eka.,

    athin address liyala tibbe :confused: eka athule original pack eka pitin awa widiyatama tibba
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,200
    1
    101,010
    113
    34
    Kalutara
    mage $1.99 ta gaththa stickers pack ekakuth ohomada dala. kahapata cover ekaka mata awe. munta padu nedda manda oya seen eka.,
    ඒකනේ බන්. අතින් කයිට් නේ. පුදුම ආදරයක් අපිට තියෙන්නේ. අවුලක් නෑ අපිත් චීනේ කොටහක්නේ. අපි වගේ පව්කාරයින්ට මේ තරම් ආදරයක් ඒක වෙන්න ඇති.. 😪

    මොකක්ද බං ඒ හරුපේ?
    custom clear කරගන්නවා වෙනම thirdparty company එකකින්., උන් ඒක අරගෙන ආයේ post office එකට දානවා වෙනම මුද්දර ගහලා.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,566
    6,118
    113
    ඇයි මුද්දර එකතු කරනවද?
    මුද්දර එකතු කරන එඋන් එකතු කරන්නේ සීල් එකටද? ... දන් නැති නිසා අහන්නේ... එහෙම නෙමේ නම් රුපියල් 30ක් දීල ගනින්කො