දැන් courier company එකකින් clear කරගෙන ආයේ postal එකට දාල ගෙදරට එවන්නේ..
ආයේ 30 මුද්දර දෙකකුත් ගහනවා..
ආයේ 30 මුද්දර දෙකකුත් ගහනවා..
දැන් courier company එකකින් clear කරගෙන ආයේ postal එකට දාල ගෙදරට එවන්නේ..
![]()
ආයේ 30 මුද්දර දෙකකුත් ගහනවා..
![]()
එහෙම නම් එකක් නෑ. මේ එහෙන් 8-15 දාපු එකක් අද ආවේ.ඩිලිවරි එක ඉස්සරට වඩා ඉක්මනට වෙනවද?
ඇයි මුද්දර එකතු කරනවද?
eka athule original pack eka pitin awa widiyatama tibbaඒකනේ බන්. අතින් කයිට් නේ. පුදුම ආදරයක් අපිට තියෙන්නේ. අවුලක් නෑ අපිත් චීනේ කොටහක්නේ. අපි වගේ පව්කාරයින්ට මේ තරම් ආදරයක් ඒක වෙන්න ඇති..mage $1.99 ta gaththa stickers pack ekakuth ohomada dala. kahapata cover ekaka mata awe. munta padu nedda manda oya seen eka.,
custom clear කරගන්නවා වෙනම thirdparty company එකකින්., උන් ඒක අරගෙන ආයේ post office එකට දානවා වෙනම මුද්දර ගහලා.මොකක්ද බං ඒ හරුපේ?
ehemath enawa bn, serama newei. samahara item wenama danne. matath parana widiyatath awa.මට නම් ආවේ පරන විදිහට
මුද්දර එකතු කරන එඋන් එකතු කරන්නේ සීල් එකටද? ... දන් නැති නිසා අහන්නේ... එහෙම නෙමේ නම් රුපියල් 30ක් දීල ගනින්කොඇයි මුද්දර එකතු කරනවද?
මගෙ තව එකක් මිසින් බන්.ehemath enawa bn, serama newei. samahara item wenama danne. matath parana widiyatath awa.