දැන් Alto 800 (2015/2016) මිළ ?

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka
    Not related: දැන් wagon-r එහෙම යන්නෙ කීයද? Vezel, Vitz එහෙම. ඒවත් එක්කනෙ ඕකෙ price එක තීරනේ වෙන්නෙ
     
    • Sad
    Reactions: CloudX64

    fxmoney

    Well-known member
  • Dec 25, 2011
    1,139
    720
    113
    38
    kalutara
    මන් නම් දුන්නොත් දෙන්නෙ කෑලි ගලවලා යකෝ කෑල්ලක් ගන්න බෑ ප්ට්ට ගනන්
     
    • Sad
    Reactions: CloudX64

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මන් නම් දුන්නොත් දෙන්නෙ කෑලි ගලවලා යකෝ කෑල්ලක් ගන්න බෑ ප්ට්ට ගනන්

    Alloy Wheel වල ගණන් එහෙම දනන්වද ? 12' 13'
    2023 Jan 50,000i
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,058
    1,185
    113
    අපේ ගෙදර !
    2014 KX එකක් තියෙනව මගේ. දැන්ම දෙන්න නම් අදහසක් නෑ. මේ දවස් වල මාකට් එකේ හැටියට මම දුන්න නම් 20කට දෙනව කියල හිතුවෙ.
    උබල මොකද හිතන්නෙ?