දැන් Chrome හි tabs වෙන වෙනම නිශ්ශබ්ද කරන්න පුළුවන්.

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    දැන් Chrome හි tabs වෙන වෙනම නිශ්ශබ්ද කරන්න පුළුවන්.

    පසුගිය වසරේදී Google සමාගම ශබ්දයක් ඇති කරන tabs හඳුනා ගන්නට කුඩා speaker අයිකනයක් එක් කරමින් Chrome Browser එකට නව අංගයක් එක් කළා. එම පියවර තවත් ඉදිරියට ගෙන යමින්, නවතම සංස්කරණයට අංගයක් එක් තිබෙනවා. දැන් ඔබට එසේ ශබ්දයක් ඇති කරන tabs එකින් එක රිසි පරිදි නිශ්ශබ්ද කරන්න පුළුවන්.

    Screenshot-50.png
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,569
    16,401
    113
    :sorry: machan chrome hodaida? mama kipa sarayakma try kara. oke settings reset wenawa ban samahara welawa. addons ehema nathiwenawa.