දැන් Facebook profile username එක edit කරන්න බැයිද?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    edit
    වැඩේ හරි thanks


    බ්‍රදස්,
    ඔයාලගේ FB ප්‍රොෆයිල් වල username edit කරන්න පුළුවන්ද? page වල නම් පුළුවන්
    මට විතරද මේ අවුල තියෙන්නේ
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    කලින් නම් පුළුවන්.මාස 3ක් ද කොහෙද ඉන්න ඕන ඵක පාරක් edit කරොත්.
     
    • Wow
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    කලින් නම් පුළුවන්.මාස 3ක් ද කොහෙද ඉන්න ඕන ඵක පාරක් edit කරොත්.
    ඩිස්ප්ලේ name එක නෙවෙයි username මචන් url එකට එන එක :rolleyes:
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    puluwanne... PC eken Settings >account center > profiles > user name


    ඔතනින් තමයි try කරේ ඒත් බෑ නොට් අවෙයිලබල් කියල එනවා කොච්චර දැම්මත්
    කවුරුවත් දාන්නේ නැති විදියට එකම කිසිම තේරුමක් නැති විදියට අකුරු ගොඩක් දම්මමත් නොට් අවෙයිලබල් එනව බ්‍රදර්
     
    • Like
    Reactions: thesasindu

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,181
    7,709
    113
    1704357620877.png
     
    • Wow
    Reactions: Any.key

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    ඔතනින් තමයි try කරේ ඒත් බෑ නොට් අවෙයිලබල් කියල එනවා කොච්චර දැම්මත්
    කවුරුවත් දාන්නේ නැති විදියට එකම කිසිම තේරුමක් නැති විදියට අකුරු ගොඩක් දම්මමත් නොට් අවෙයිලබල් එනව බ්‍රදර්
    wena ekak try kale nadd?
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    wena ekak try kale nadd?
    වෙන එකක් කිව්වේ වෙන නමක්ද

    බැලුව බන්

    (rtwrtwrt tetyewqwq ) මේ වගේ විකාර ඒවත් ගැහුවා ඒත් බෑ



    අහ මචන්ලා මන් දැන් බැලුව පුළුවන් නේ බන් මොන මගුලක්ද වෙලා තිබිල තියෙන්නේ
     
    Last edited:
    • Like
    Reactions: thesasindu

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    space thiyanna bh neh?
    space නැතුව තමයි try කරේ,,

    මුලට හරි අගට හරි space එකක් හිටලා තියෙන්න ඇති මන් හිතන්නේ

    දැන් පුළුවන් මචන් එල..
     
    • Love
    Reactions: thesasindu

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    පරණ එකේ change කරන්න පුළුවන් මේ ගිය අවුරුද්දේ හදපු එකක බැරි
    Puluwan meta username change karanna
    පරණ එකේ change කරන්න පුළුවන් මේ ගිය අවුරුද්දේ හදපු එකක බැරි
    පරණ එකේ change කරන්න පුළුවන් මේ ගිය අවුරුද්දේ හදපු එකක බැරි

    පරණ වෙන්න කාලයක් තියනවාද
     

    Attachments

    • 686868.JPG
      686868.JPG
      26.9 KB · Views: 38