edit
වැඩේ හරි thanks
බ්‍රදස්,
ඔයාලගේ FB ප්‍රොෆයිල් වල username edit කරන්න පුළුවන්ද? page වල නම් පුළුවන්
මට විතරද මේ අවුල තියෙන්නේ
Last edited:
edit
වැඩේ හරි thanks
ඩිස්ප්ලේ name එක නෙවෙයි username මචන් url එකට එන එකකලින් නම් පුළුවන්.මාස 3ක් ද කොහෙද ඉන්න ඕන ඵක පාරක් edit කරොත්.

puluwanne... PC eken Settings >account center > profiles > user name
wena ekak try kale nadd?ඔතනින් තමයි try කරේ ඒත් බෑ නොට් අවෙයිලබල් කියල එනවා කොච්චර දැම්මත්
කවුරුවත් දාන්නේ නැති විදියට එකම කිසිම තේරුමක් නැති විදියට අකුරු ගොඩක් දම්මමත් නොට් අවෙයිලබල් එනව බ්‍රදර්
වෙන එකක් කිව්වේ වෙන නමක්දwena ekak try kale nadd?
space thiyanna bh neh?වෙන එකක් කිව්වේ වෙන නමක්ද
බැලුව බන්
(rtwrtwrt tetyewqwq ) මේ වගේ විකාර ඒවත් ගැහුවා ඒත් බෑ
space නැතුව තමයි try කරේ,,space thiyanna bh neh?
ඊයේ පෙරේද බැරුව තිබුනනේPuluwan meta username change karanna
space නැතුව තමයි try කරේ,,
මුලට හරි අගට හරි space එකක් හිටලා තියෙන්න ඇති මන් හිතන්නේ
දැන් පුළුවන් මචන් එල..
පරණ එකේ change කරන්න පුළුවන් මේ ගිය අවුරුද්දේ හදපු එකක බැරි
පරණ එකේ change කරන්න පුළුවන් මේ ගිය අවුරුද්දේ හදපු එකක බැරිPuluwan meta username change karanna
පරණ එකේ change කරන්න පුළුවන් මේ ගිය අවුරුද්දේ හදපු එකක බැරි