දැන් internet එක පොඩි වෙලා වගේ ෆිලින් එකක් නැද්ද?

lilman

Well-known member
  • May 10, 2009
    41,056
    54,724
    113
    Colombo
    internet ආපු මුල් කාලෙ තිබ්බ ආසාව දැන් නෑ.ඒකාකාරී වෙලා. :(

    @2osama ල නැත්නම් තවත් බෝරින් :(
     
    • Like
    Reactions: Yin And Yang

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    forum nam traffic adu wena eka ahttha,

    eth ithin hamadama ekama chkrae nam na hamoma

    free time wadi wunama eka useful deyak wenuwen use karanna therenne nathi kama thama oya.
     
    • Like
    Reactions: Yin And Yang

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,955
    8,297
    113
    Kotahena
    මට කොත්තුවක් අරන් දීපන් කන්න
    නැත්තං පීස හට් එකක් අරන් දියං
    තේරුමක් නෑ නේ. මැරෙන්න ඉන්න උන්ට

    මොකටද නිකං
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,776
    1
    51,665
    113
    ප*යාගල
    sorry.com
    පීස හට් එකක් කමුද?
    46abeffc-0512-460f-9e2b-ea6b8eed9623.png
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,363
    8,728
    113
    internet ආපු මුල් කාලෙ තිබ්බ ආසාව දැන් නෑ.ඒකාකාරී වෙලා. :(

    @2osama ල නැත්නම් තවත් බෝරින් :(
    ehema wela tyenne, dan okkoma social media walin karaganna hagana nisa neda?(entertainment, news, business etc.) one stop shop for everything.

    attatama lankawe ungen internet ekei social media ekei wenasa danne ne neda? unta internet ynwa kiyanne social media(and porn) browse karana ekai vithrai. IT industry eke inna un nam tikak wena sites walata ynwa athi, work related matters walata. unuth echrai neh.

    matama kalpana wela tyenawa. mn hugak busy dawasakath 2,3 hourswath facebook gihilla tyenawa. :(
    ------ Post added on Oct 11, 2025 at 3:51 PM
     
    • Like
    Reactions: lilman

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,774
    6,851
    113
    එහෙම එකක් තියෙනවා තමයි බන්. මම නම් FB අයින් කරලා තියෙන්නේ නැත්නම් scrolls කරන්න ගියාම ඉවරයක් නෑ අන්තිමට ඔලුවත් රිදෙනවා.
     
    • Like
    Reactions: lilman