දැන් Microsoft Store හරහා Mozilla Firefox Web Browser එක install කරමු

Aluthsl.com

Junior member
  • Sep 12, 2021
    34
    30
    18
    piliyndala
    aluthsl.com

    ගොඩක් දෙනෙක් කැමති සහා ජනප්‍රිය Web Browser එකක් වන Firefox Web Browse එක

    Windows 11 හි Microsoft Store එකට එකතු කිරීමට Mozilla Foundation එක මේ වන විට කටයුතු කර තිබෙනවා. 😍

    මීට පෙර Microsoft සමාගම ඔවුන්ගේ Store එකට Microsoft Edge හැර වෙනත් Web Browsers ඇතුලත් කිරීමට ඉඩ දී නොතිබුණු නමුත්,

    මෑතකදී සිදු කළ Microsoft Store හි ප්‍රතිපත්ති ලිහිල් කිරීම නිසා මෙලෙස 3rd party Web Browsers Microsoft Store එක තුලට එකතු වනු දැකතගත හැකි වෙනවා.

    කොහොම නමුත් එකනම් හොද වැඩක් ලෙසයි Aluthsl අපිට දැනෙන්නේ.... 😉

    හැබැයි ඉතින් Opera සහ Firefox යන Web Browsers මෙලෙස Microsoft Store එක හරහා ලබාගත හැකි නමුත්,

    Google ආයතනය තවමත් Chrome ඇතුළුව ඔවුන්ගේ කිසිඳු app එකක් Microsoft Store එකට ඇතුලත් කර නැහැ.. 🤔

    Windows 11 store එක හරහා ලබාගත හැකි Firefox version එක අන්තර්ජාලය හරහාද ඔබට ලැබෙන Firefox version එකට සමාන වුවද

    Microsoft Store එක හරහ එහි සියලුම updates නොලැබෙන බවට වාර්තා වෙයි.

    කෙසේ වෙතත් ඔබට තවමත් Downloads කරගත හැක්කේ එහි stable version එක පමණි. ඔබට එහි previews අවශ්‍ය නම් ඔබට ඒවා අන්තර්ජාලය හරහා Download කර Install කරගත යුතු වෙනවා.

    හැබැයි ඉස්සහරට සියලුම Updates ලැබෙයි යන්න බව අපට සිතිය හැකියි.


    Original posts