දැන් Microsoft Store හරහා Mozilla Firefox Web Browser එක install කරමු

Aluthsl.com

Junior member
  • Sep 12, 2021
    34
    30
    18
    piliyndala
    aluthsl.com

    ගොඩක් දෙනෙක් කැමති සහා ජනප්‍රිය Web Browser එකක් වන Firefox Web Browse එක​

    Windows 11 හි Microsoft Store එකට එකතු කිරීමට Mozilla Foundation එක මේ වන විට කටයුතු කර තිබෙනවා. 😍​

    මීට පෙර Microsoft සමාගම ඔවුන්ගේ Store එකට Microsoft Edge හැර වෙනත් Web Browsers ඇතුලත් කිරීමට ඉඩ දී නොතිබුණු නමුත්, ​

    මෑතකදී සිදු කළ Microsoft Store හි ප්‍රතිපත්ති ලිහිල් කිරීම නිසා මෙලෙස 3rd party Web Browsers Microsoft Store එක තුලට එකතු වනු දැකතගත හැකි වෙනවා.​

    කොහොම නමුත් එකනම් හොද වැඩක් ලෙසයි Aluthsl අපිට දැනෙන්නේ.... 😉​

    හැබැයි ඉතින් Opera සහ Firefox යන Web Browsers මෙලෙස Microsoft Store එක හරහා ලබාගත හැකි නමුත්,​

    Google ආයතනය තවමත් Chrome ඇතුළුව ඔවුන්ගේ කිසිඳු app එකක් Microsoft Store එකට ඇතුලත් කර නැහැ.. 🤔​

    Windows 11 store එක හරහා ලබාගත හැකි Firefox version එක අන්තර්ජාලය හරහාද ඔබට ලැබෙන Firefox version එකට සමාන වුවද​

    Microsoft Store එක හරහ එහි සියලුම updates නොලැබෙන බවට වාර්තා වෙයි.​

    කෙසේ වෙතත් ඔබට තවමත් Downloads කරගත හැක්කේ එහි stable version එක පමණි. ඔබට එහි previews අවශ්‍ය නම් ඔබට ඒවා අන්තර්ජාලය හරහා Download කර Install කරගත යුතු වෙනවා.​

    හැබැයි ඉස්සහරට සියලුම Updates ලැබෙයි යන්න බව අපට සිතිය හැකියි.​

    ​


    Original posts