දැන් NPP මන්ත්‍රීවරුන්ට මිනිස්සු කතා කරාම...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,378
    32,099
    113
    ඔක්කොම ඉන්නෙ එක කතාවට නම්? කොහොමද අනුර පක්ෂෙ වැරදි කරන උන්ව අල්ලන්නේ? මිනිස්සු කතාකරාට වැඩක් නැහැනෙ, කතිරෙ ගහපු මිනිස්සු විතරක් නෙමෙයි, රටේ ජිවත් වෙන අනික් මිනිස්සුන්ටත් උත්තර නොදෙන මෙහෙම පිරිසකින් පාර්ලිමේන්තුව පිරුණට වැඩක් වෙයිද අනුර? වැරදි දැක දැක එක කතාවට අක්‍රමිකතා වෙනකොට මිනිස්සු කාටද මේව කියන්නෙ අනුර? රාජ්‍ය, ආණ්ඩුව, පක්‍ෂය තුනක් මිස එකක් නොවෙයි අනුර.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,256
    12,700
    113
    🌎
    image.png
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,378
    32,099
    113
    ගාණට වෙනවා තමන්ගෙ උන් කරන වැරදි report කරාම " ඒ සහෝදරය එහෙම නැහැ" ගාගෙන තමයි ඉන්නෙ, ඉතිං අනුර කෝ අර පක්ෂෙ උන්ටත් එකම නීතිය කියපු දේ?