ඔක්කොම ඉන්නෙ එක කතාවට නම්? කොහොමද අනුර පක්ෂෙ වැරදි කරන උන්ව අල්ලන්නේ? මිනිස්සු කතාකරාට වැඩක් නැහැනෙ, කතිරෙ ගහපු මිනිස්සු විතරක් නෙමෙයි, රටේ ජිවත් වෙන අනික් මිනිස්සුන්ටත් උත්තර නොදෙන මෙහෙම පිරිසකින් පාර්ලිමේන්තුව පිරුණට වැඩක් වෙයිද අනුර? වැරදි දැක දැක එක කතාවට අක්‍රමිකතා වෙනකොට මිනිස්සු කාටද මේව කියන්නෙ අනුර? රාජ්‍ය, ආණ්ඩුව, පක්‍ෂය තුනක් මිස එකක් නොවෙයි අනුර.