ඔතෙන කෙල්ලොන්ට දිනුව් වගේ රගපාල උබ සේඅප් එකේ ගේම ගහ ගෙන ඉදපන් බන්.
බොසා කෙල්ලෝ ගහනවානම් බොසා ගේ හේන්චාඓය්ය වගේ අර්ඩ් එක දාගෙන ඉදපන් , බොස්ට challenge එකට යන්න එපා.
කෙල්ලෝ ඕනේ තරම් ගහතැකි බන් , අත ඇරලා දාපන් නිකන් ! ස්ප පලයන් එත් කෙල්ලොන්ට මට්ටු වෙන්න එපා , private ලිෆේ එක private . හීමිට තමන්ගේ වෙඩ ටික කර ගෙන හිටපන්, නික්ම පඩි වෙඩි වෙයි! experience හම්බ උනාම අලුත් ජොබ් වලට යන්න උනත් පුළුවන් , බොසා උනත් refer කරලා cv වල දා ගන්න පුළුවන්.
උබට අවල වෙඩ නැති එක ,වෙඩ හොයා ගනින්, වෙඩ මරපන් , gym පලයන් , යෝග පලයන් , සපෝර්ට් කරපන්, ලිෆේ එක එන්ජෝය් කරපන් , office කෙල්ලෝ කියින්නේ ජීවිතේ නෙමයි බන් , ඕනේ තරම් කෙල්ලෝ ඉන්නවා.
කෙල්ලෙක් ගහන එක ජීව්විතේ target එකක් කර ගන්න එපා බන්, සල්ලි දීලා ගහන්න පුළුවන් ඕනේ තරම. වෙන වේඩ නැද්ද ? ටර්ගේට් කියින්නේ මචන් ගන්න පඩිය වගේ 10ක් ගන්න පුළුවන් ජොබ් එකක්, ලුෂ්ශා Manson එකක් , Benz car එකක්, private jet එකක්. අන්න මචන් සුපිරි ලිෆේ.
ලුෂ්ශා Manson එකක් , Benz car එකක්, private jet එකක්. අන්න මචන් සුපිරි ලිෆේ
While doing a job?









අනික මම ඉඳල හිටල අර කලින් පෝස්ට් එකක තිබ්බ වගේ මොනවහරි ගෙනියනව. මට කෙල්ලෙක් නෑ කියල මුන්ට පැනි හලනව නම් මම පොට්ටයෙක් වෙන්න ඕන, ලස්සනක් නෑ මුන්ගෙ, හැබැයි නොදන්න මගුලකුත් නෑ පන්ඩිතයි.. කොහොම වුනත් අපි සෙට් එකම මාසෙකට පාරක් මොනවහරි ඕඩර් කරල එකට ලන්ච් ගන්නව. අනික් දවස් වලට උන් 3දෙනා එකට ලන්ච් ගන්නෙ. මුන් 3දෙනාගෙත් 2ක් හොඳටම ෆිට්, මෙකි අරකිගෙ ගෙදර යනව, එකිගෙ යාලුවො එක්ක ෆිට්, අනික් කෙල්ල වැඩිය නෑ, ශේප් එකේ ඉන්නෙ, හැබැයි ඒකිත් ෆිට් එකේ ඉන්නව විහිලු එහෙම කරල එකිගෙ යලුවො එක්ක.