දැන්_කෙල්ලො.. ලොකු සීන් නෙ

Emios

Well-known member
  • Dec 10, 2009
    75,492
    67,836
    113
    ඔතෙන කෙල්ලොන්ට දිනුව් වගේ රගපාල උබ සේඅප් එකේ ගේම ගහ ගෙන ඉදපන් බන්.

    බොසා කෙල්ලෝ ගහනවානම් බොසා ගේ හේන්චාඓය්ය වගේ අර්ඩ් එක දාගෙන ඉදපන් , බොස්ට challenge එකට යන්න එපා.
    කෙල්ලෝ ඕනේ තරම් ගහතැකි බන් , අත ඇරලා දාපන් නිකන් ! ස්ප පලයන් එත් කෙල්ලොන්ට මට්ටු වෙන්න එපා , private ලිෆේ එක private . හීමිට තමන්ගේ වෙඩ ටික කර ගෙන හිටපන්, නික්ම පඩි වෙඩි වෙයි! experience හම්බ උනාම අලුත් ජොබ් වලට යන්න උනත් පුළුවන් , බොසා උනත් refer කරලා cv වල දා ගන්න පුළුවන්.

    උබට අවල වෙඩ නැති එක ,වෙඩ හොයා ගනින්, වෙඩ මරපන් , gym පලයන් , යෝග පලයන් , සපෝර්ට් කරපන්, ලිෆේ එක එන්ජෝය් කරපන් , office කෙල්ලෝ කියින්නේ ජීවිතේ නෙමයි බන් , ඕනේ තරම් කෙල්ලෝ ඉන්නවා.

    කෙල්ලෙක් ගහන එක ජීව්විතේ target එකක් කර ගන්න එපා බන්, සල්ලි දීලා ගහන්න පුළුවන් ඕනේ තරම. වෙන වේඩ නැද්ද ? ටර්ගේට් කියින්නේ මචන් ගන්න පඩිය වගේ 10ක් ගන්න පුළුවන් ජොබ් එකක්, ලුෂ්ශා Manson එකක් , Benz car එකක්, private jet එකක්. අන්න මචන් සුපිරි ලිෆේ.

    ලුෂ්ශා Manson එකක් , Benz car එකක්, private jet එකක්. අන්න මචන් සුපිරි ලිෆේ

    While doing a job?:oo:
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,121

    පිටරට සුවන්ද මතක් වුනා
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ලුෂ්ශා Manson එකක් , Benz car එකක්, private jet එකක්. අන්න මචන් සුපිරි ලිෆේ

    While doing a job?:oo:

    Macho , everything comes in the mind, even the sexual feelings, suppose if white girls are poor then I'm pretty sure that nobody will interest about them.

    Yes machan , still possible while doing the job. The concept is "You're not working for money, but your money is working for you"
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    >> ටෙලිෆෝන් කෝල් ආවම කෙල්ලො පඩේටම බස්සල කතා කරපන් උන්ට ඇහෙන්නෙ. අනිත් පැත්තෙ එකා කෝල් එක කට් කලත් උඹ දොඩවපන් අරුන්ට ඇහෙන්නෙ...

    යකෝ කෙල්ලොන්ට වඩා කොල්ලොන්ට මොලයක් දෙයෝ දීල තියින්නේ අපි පින් කරපු නිසා.
    එක පාව්ච්චි කරන්නේ නැත්තේ මිනිස්සුන්ට මරණං නිසා !

    යකෝ මොලේ පාව්ච්චි කරපන් බන් , දෙවියෝ නිකන් දුන්නු එක. ඔතන අඩුම ගානේ උබේ පඩිය වෙඩි උනා කියල වත් කෙල්ලොන්ට දැනෙන්න දෙන්න එපා. උබ නිකන් කුරා කුහුබු මිනිසා වගේ ඉදපන්.

    මම අඩුම ගනේ සපෝර්ට් කරනවා කියල වත් දෙන ගන්න ඉඩ අරින්නේ නැහැ , එත් එක උන මොකක්ද shower රූම් 1ක් විතරයි තියින්නේ අපේ workplace එකේ. එත් ඕනෑකමින් කරපු දෙයක් නෙමයි.

    මේ ඔක්කොම තාවකාලිකයි , අවරුදු 2-3 කට වඩා එකම පොස්ට් එකේ එකම ජොබ් එකේ ඉන්නේ නැහැ නේ. Panda එකක් ගත්තු එකට Benz එකක් ඕනේ වෙනවා. කෙල්ලෙක් ගහනවා වගේ නෙමයි මචන් Benz එකක් drive කරන එක.

    මචන් ලංකාවේ ඉන්නවනම් ,මොලේ තියින්න ඕනේ. කුඩම්මලා , අම්මන්දිලා , අර්චි අම්මල , වට්ටි අම්මල සෙට් එකින් අම්මට විතරක් ගරු කරපන් , අම්ම උනත් කියන්නේ නැහැ නේ හෙම ගනියෙකුටම ගරු කරන්න කියල , කියන්නේ පෙත්ත බේරාගෙන ඉන්න කියල !
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    ඔතෙන කෙල්ලොන්ට දිනුව් වගේ රගපාල උබ සේඅප් එකේ ගේම ගහ ගෙන ඉදපන් බන්.

    බොසා කෙල්ලෝ ගහනවානම් බොසා ගේ හේන්චාඓය්ය වගේ අර්ඩ් එක දාගෙන ඉදපන් , බොස්ට challenge එකට යන්න එපා.
    කෙල්ලෝ ඕනේ තරම් ගහතැකි බන් , අත ඇරලා දාපන් නිකන් ! ස්ප පලයන් එත් කෙල්ලොන්ට මට්ටු වෙන්න එපා , private ලිෆේ එක private . හීමිට තමන්ගේ වෙඩ ටික කර ගෙන හිටපන්, නික්ම පඩි වෙඩි වෙයි! experience හම්බ උනාම අලුත් ජොබ් වලට යන්න උනත් පුළුවන් , බොසා උනත් refer කරලා cv වල දා ගන්න පුළුවන්.

    උබට අවල වෙඩ නැති එක ,වෙඩ හොයා ගනින්, වෙඩ මරපන් , gym පලයන් , යෝග පලයන් , සපෝර්ට් කරපන්, ලිෆේ එක එන්ජෝය් කරපන් , office කෙල්ලෝ කියින්නේ ජීවිතේ නෙමයි බන් , ඕනේ තරම් කෙල්ලෝ ඉන්නවා.

    කෙල්ලෙක් ගහන එක ජීව්විතේ target එකක් කර ගන්න එපා බන්, සල්ලි දීලා ගහන්න පුළුවන් ඕනේ තරම. වෙන වේඩ නැද්ද ? ටර්ගේට් කියින්නේ මචන් ගන්න පඩිය වගේ 10ක් ගන්න පුළුවන් ජොබ් එකක්, ලුෂ්ශා Manson එකක් , Benz car එකක්, private jet එකක්. අන්න මචන් සුපිරි ලිෆේ.

    " ගන්න පුළුවන් ජොබ් එකක්, ලුෂ්ශා Manson එකක් , Benz car එකක්, private jet එකක්. අන්න මචන් සුපිරි ලිෆේ ".

    මෙතන කියන්නේ බෙන්ස් එකට වැඩිය ලීෆ් එල සුපිරි කියලද?

    "ටර්ගේට් කියින්නේ මචන් ගන්න පඩිය වගේ 10ක් ගන්න පුළුවන් ජොබ් එකක්"

    මෙතන ටර්ගේට් කියන්නේ, ස්ටාගේට් එකකින් යන සීන් එකක්ද.
    දැන් ඒකෙන් ගිහින් මූ ජෙට් එකක් ගත්තොත් ඒක බාන්න මුට එයෆෝට් එකකුත් හදන්න වෙනවානේද බන් :yes:

    Last edited:

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    "

    Yako , private fighter jets park karanna katunayaka puluwan , government aviation standards thiyanawa. Comply wenna one ! Nikan ubta one vidiyata jet unath padinna beha !
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    " ගන්න පුළුවන් ජොබ් එකක්, ලුෂ්ශා Manson එකක් , Benz car එකක්, private jet එකක්. අන්න මචන් සුපිරි ලිෆේ ".

    මෙතන කියන්නේ බෙන්ස් එකට වැඩිය ලීෆ් එල සුපිරි කියලද?

    "ටර්ගේට් කියින්නේ මචන් ගන්න පඩිය වගේ 10ක් ගන්න පුළුවන් ජොබ් එකක්"

    මෙතන ටර්ගේට් කියන්නේ, ස්ටාගේට් එකකින් යන සීන් එකක්ද.
    දැන් ඒකෙන් ගිහින් මූ ජෙට් එකක් ගත්තොත් ඒක බාන්න මුට එයෆෝට් එකකුත් හදන්න වෙනවානේද බන් :yes:

    hinassala marannada yaku yanne :rofl:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    ඔපිස් එකේ ඉන්නෙත් කෙල්ලො 3යි.කොල්ලෙක්ට ඉන්නෙ මං විතරයි. උන්ගෙ හෙන ලොකු සීන් නෙ බන්..
    දෙයක් කිව්වම ගනං ගන්නෙ නෑ..
    ඇහෙන් නෑ වගේ ඉන්නවනෙ.
    දෙන්නෙක් කොහෙහරි ගිහින් එකෙක් ඉන්නකොට කතාකලාමත් ඕනවට එපාවට කතාකරන්නෙ. ශෝට් answers.
    මම තමා වයසින් වැඩි එකා මෙතන. මම උං එක්ක උකුලු මුකුලු කරන්න යන්නෙ නැති නිසාද දන්නෙ නෑ නේ?
    ඔතන ඉන්න උන්ගෙන් වැඩිමල් ගෑනි (මට වඩා බාලයි.) අරුන් දෙන්නගෙ බොස් වගේ. උන් 2මේකි කියන දේවල් අහනව. මම කොපියර් එකට ප්‍රින්ට් එකක් දාල දීගෙන පලයං කිව්වම ලොකු සීන් දාන්නෙ.. මට පේන්න බෑ.
    මොකද්ද මේකට කරන්න පුලුවන් කියපන්කො. මම විහිලුවක් කලත් උන් මූනු එල්ලන් ඉන්නවනෙ බන්. එපා වෙනව මෙහෙම වැඩ කරද්දි:eek::eek:

    උබට කෙල්ලෙක් ලගින්ම ආශ්‍රය කරන්න එකම අවේලබල් තැන ඔතන නිසා එතනට උන්ට බැදිලා.පිට කෙල්ලොත් නෑනේ උබට.
    ඒනිසා උබ තියන එකම ගහකින් ඇපල් බලාපොරොත්තුවෙනවා.උබට ඒකෙන් ඇපල් හම්බෙලත් නෑ.ඒක උබේ ඉඩමේ තියන එකම ගහ නිසා ඇපල් නොලැබුනවත් නැවත නැවත බලපොරොත්තුවෙනවා.
    දැන් තේරුම් ගනින් ඇපල් ලැබෙන්නෑ.උන් උබට මිත්‍රත්වයක් පෙන්නන්නෑ කියන එකදකිද්දි එක ඔටෝ හිතෙන්න සෙට් කරගනින්.
    ලස්සන කෙල්ලෝන්ගෙන් කොටසක් ඉන්නවා ගොඩක් දුරට ශේප් (නෝමල් කෙල්ලන්ට වඩා )
    අනික ඔතන ගෘප් එකක් ගහල වගේ සීන් එකක්.සමහරුනේ ගෲප් එකෙන් පිට උන්ව රිජෙcට් කරනවා.ඔතනින් එකෙක් ගියොත් බලපන් ඕක ටිකක් යහපත් අතට හැරෙනවා.

    ඔයවගේ අලුත් කෙල්ලෝ දෙන්නෙකුයි උන්ගේ සීනියර් ලේඩි කෙනෙකුයි ආවා වැඩට අපේ ටීම් එකට. උන්තුන්දෙනා වෙනම ගෲප් එකක්.නමට අපේ ටීම් එකේ.දැක්කත් බලන්නෑ.
    මම එද්දී උන් දෙන්න විතරයි ඔෆිස් එකේ. බැලුවෙවත් නෑ.උන්ගාවට ගිහින් ගුඩ්මෝනින් කියලා, නන්ගි අපි එක ටීම් එකේනේ ඒනිසා අඩුමගානේ උදේට ටීම් එකේ කෙනෙක් දැක්කම ඔලුව උස්සලා බලල ගුඩ් මෝනින් කියන්න.මෙහේ ඒකයි කල්ච එක.ඔයාල යුනිවසිටි අය නේද.සාමාන්‍යෙන් යුනිවසිටිගියා කියන්නේ සොශල් නේද,ෆිස් කරන්න බැරි ප්‍රශ්න නෑනේද කියලා ගිය. කටදිහා බලාගන ඉදල උන්දෙන්න මුනෙන් මුන බැලුවා.
    උන් අයින් උනා.ගෘප් එක නෑ දැන්, සීනියර් කෙනා නෝමල්.
    ගෑනුද පිරිමිද නෑ සමහර උවුන් ලොක් ගෲප් ගහනවා.ඒකෙන් පිට උන් එලියේ. එතකොට තනියෙන් ඉන්න හුරුවෙනකල් අමරුයි ටිකක්

    තවත් ටිකක් ලස්සන කෙල්ලෙක් (ඇත්තටම ඒකාලේ ඔෆිස් එකේ ලස්සනම කෙල්ල).මමත් මගේ ජීවිතේට කෙල්ලෙක් අශ්‍රය කරල නෑ ඒ වෙද්දී.මට උවමන උනා මේකෙල්ලව අදුරගන්න.දවසක් ඒකි ෆී එකේ ඉද්දී කතා කරලා ඔයත් අහවල් පැත්තෙද මමත් එහේ කිව්වම.ප්‍රතිචාර හොදයි, ෆේස්බුක් ඉන්නවද අහලා ඒකිම රික්වෙස්ට් දාල ෆිට්.
    මෙන්න ටික කාලයක් යද්දී මූනට දැක්කත් දකින්නෑ ලොකු සීන් එකක්.
    මමත් හිතාමතාම ඒදේම කරා.
    දවසල් ලන්ච් එකක ගිහින් එද්දී ඒකි ඉන්නවා එලියේ වාඩිවෙලා මමත් ඒකිව දකින්නෑ දැක්කත්.මට කතාකර , ආ දැන් ලොකු සීන් නේද, බලන්නෙවත් නෑ නේද කමක් නෑ කමක් නෑ.අනේ එහෙම දෙයක් නෑ කියලා ශේප් උනා.
    පස්සෙ මම ඒකිත් එක්ක මගේ අදහස කියලා ටිකක් ස්පෙශල් විදියට ආශ්‍රය කරා ඒහෙන් වචනයක් එනකල්.ඒකි කිව්ව නවත්තමු මම කොහොම උත්සාහ කරත් ඔයා එක්ක එහෙම අෆයා එකකට එන්න හිතෙන්නෑ.
    ඒකි කිව්ව වෙන කෙල්ලෙක් නොකියන දෙයක්.පුලුවන්නම් ඔයා මාව ගනන්ගන්නැතුව ඉන්න, එහෙම ඉද්දී ඒකිට ඒක දැනෙනවා කිව්ව.

    නම්බ 3.
    උන් එක්කම වැඩ කරන තව කෙල්ලෙක් මුලින් හොදයි කතකරනවා පස්සෙ දෙක්කෙනෑ වගේ යන්වා.
    මමත් ඊටපස්සෙ දකින්නෑ ඒකිව.ලන්ච් එකේදී හම්බෙලා ඇයි ඔයා දැන් මාව දැක්කම කතාකරන්නැත්තේ.අනේ එහෙම දෙයක් නෑ කියලා ආවා.

    නම්බ 4.
    කලින් ගර්ල් ෆ්‍රෙන්ඩ් නෑදෑ කමකුත් තියනවා.ඉද හිටලා චැට් කරනවා.හායි කිව්වට දැකින්නෑ ඔන්න වෙලාවකට.මෙන්න සතියකට පස්සෙ . අය්යේ දැන් ලොකු සීන් නේද.මැසේජ් එකක් දානකල්ම ඔයත් දන්නෑ නේද.

    ඔන්න ඔහොමයි සාන්ත කෙල්ලෝ.
    උන්ව ගනන් ගන්නතාක් උන්ගේ ලොකු සීන් :yes::cool::yes:
     
    Last edited:

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347

    මචං මගේ ත්‍රෙඩ් එකටත් උත්තරයක් දාපන්කො
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    මම කලින් audit firm එකක වැඩ කරා.
    ඒකෙත් හිටියා අලි පඩෙන් කෙල්ලෙක් හැබැයි තනියම ඉන්නකොට අලි ඔලුව බැහැලා.
    තව කෙල්ලෙක් ඉන්නවා.
    උබ ඔය කියපු විදියටමයි එතිලා දෙන්න හිටියෙත්
    එකියක් ගියා අස්වෙලා.ඊට පස්සෙ ඉතුරු එකීට මම ගේම දුන්නා.
    :)
    ලොකු ගේමකට යන්න බැරි උනා හැබැයි මදි නොකියන්න කටට දීලා උරවත්තා.
    මට දාපු පඩ ෂෝ ටිකට හරි යන්න ඒ ඇති:lol:
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    it's all about the salary , opportunity and big dreams bro.
    There's nothing else outside that in the office.
    That 8 hours in the office is where you invest your job/income area, you don't have time to think about girls there. Since go to gym , yoga and swimming running also needs time. Do you have all those time ?
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ඔතෙන කෙල්ලොන්ට දිනුව් වගේ රගපාල උබ සේඅප් එකේ ගේම ගහ ගෙන ඉදපන් බන්.

    බොසා කෙල්ලෝ ගහනවානම් බොසා ගේ හේන්චාඓය්ය වගේ අර්ඩ් එක දාගෙන ඉදපන් , බොස්ට challenge එකට යන්න එපා.
    කෙල්ලෝ ඕනේ තරම් ගහතැකි බන් , අත ඇරලා දාපන් නිකන් ! ස්ප පලයන් එත් කෙල්ලොන්ට මට්ටු වෙන්න එපා , private ලිෆේ එක private . හීමිට තමන්ගේ වෙඩ ටික කර ගෙන හිටපන්, නික්ම පඩි වෙඩි වෙයි! experience හම්බ උනාම අලුත් ජොබ් වලට යන්න උනත් පුළුවන් , බොසා උනත් refer කරලා cv වල දා ගන්න පුළුවන්.

    උබට අවල වෙඩ නැති එක ,වෙඩ හොයා ගනින්, වෙඩ මරපන් , gym පලයන් , යෝග පලයන් , සපෝර්ට් කරපන්, ලිෆේ එක එන්ජෝය් කරපන් , office කෙල්ලෝ කියින්නේ ජීවිතේ නෙමයි බන් , ඕනේ තරම් කෙල්ලෝ ඉන්නවා.

    කෙල්ලෙක් ගහන එක ජීව්විතේ target එකක් කර ගන්න එපා බන්, සල්ලි දීලා ගහන්න පුළුවන් ඕනේ තරම. වෙන වේඩ නැද්ද ? ටර්ගේට් කියින්නේ මචන් ගන්න පඩිය වගේ 10ක් ගන්න පුළුවන් ජොබ් එකක්, ලුෂ්ශා Manson එකක් , Benz car එකක්, private jet එකක්. අන්න මචන් සුපිරි ලිෆේ.
    :eek::eek:
    උබට කෙල්ලෙක් ලගින්ම ආශ්‍රය කරන්න එකම අවේලබල් තැන ඔතන නිසා එතනට උන්ට බැදිලා.පිට කෙල්ලොත් නෑනේ උබට.
    ඒනිසා උබ තියන එකම ගහකින් ඇපල් බලාපොරොත්තුවෙනවා.උබට ඒකෙන් ඇපල් හම්බෙලත් නෑ.ඒක උබේ ඉඩමේ තියන එකම ගහ නිසා ඇපල් නොලැබුනවත් නැවත නැවත බලපොරොත්තුවෙනවා.
    දැන් තේරුම් ගනින් ඇපල් ලැබෙන්නෑ.උන් උබට මිත්‍රත්වයක් පෙන්නන්නෑ කියන එකදකිද්දි එක ඔටෝ හිතෙන්න සෙට් කරගනින්.
    ලස්සන කෙල්ලෝන්ගෙන් කොටසක් ඉන්නවා ගොඩක් දුරට ශේප් (නෝමල් කෙල්ලන්ට වඩා )
    අනික ඔතන ගෘප් එකක් ගහල වගේ සීන් එකක්.සමහරුනේ ගෲප් එකෙන් පිට උන්ව රිජෙcට් කරනවා.ඔතනින් එකෙක් ගියොත් බලපන් ඕක ටිකක් යහපත් අතට හැරෙනවා.

    ඔයවගේ අලුත් කෙල්ලෝ දෙන්නෙකුයි උන්ගේ සීනියර් ලේඩි කෙනෙකුයි ආවා වැඩට අපේ ටීම් එකට. උන්තුන්දෙනා වෙනම ගෲප් එකක්.නමට අපේ ටීම් එකේ.දැක්කත් බලන්නෑ.
    මම එද්දී උන් දෙන්න විතරයි ඔෆිස් එකේ. බැලුවෙවත් නෑ.උන්ගාවට ගිහින් ගුඩ්මෝනින් කියලා, නන්ගි අපි එක ටීම් එකේනේ ඒනිසා අඩුමගානේ උදේට ටීම් එකේ කෙනෙක් දැක්කම ඔලුව උස්සලා බලල ගුඩ් මෝනින් කියන්න.මෙහේ ඒකයි කල්ච එක.ඔයාල යුනිවසිටි අය නේද.සාමාන්‍යෙන් යුනිවසිටිගියා කියන්නේ සොශල් නේද,ෆිස් කරන්න බැරි ප්‍රශ්න නෑනේද කියලා ගිය. කටදිහා බලාගන ඉදල උන්දෙන්න මුනෙන් මුන බැලුවා.
    උන් අයින් උනා.ගෘප් එක නෑ දැන්, සීනියර් කෙනා නෝමල්.
    ගෑනුද පිරිමිද නෑ සමහර උවුන් ලොක් ගෲප් ගහනවා.ඒකෙන් පිට උන් එලියේ. එතකොට තනියෙන් ඉන්න හුරුවෙනකල් අමරුයි ටිකක්

    තවත් ටිකක් ලස්සන කෙල්ලෙක් (ඇත්තටම ඒකාලේ ඔෆිස් එකේ ලස්සනම කෙල්ල).මමත් මගේ ජීවිතේට කෙල්ලෙක් අශ්‍රය කරල නෑ ඒ වෙද්දී.මට උවමන උනා මේකෙල්ලව අදුරගන්න.දවසක් ඒකි ෆී එකේ ඉද්දී කතා කරලා ඔයත් අහවල් පැත්තෙද මමත් එහේ කිව්වම.ප්‍රතිචාර හොදයි, ෆේස්බුක් ඉන්නවද අහලා ඒකිම රික්වෙස්ට් දාල ෆිට්.
    මෙන්න ටික කාලයක් යද්දී මූනට දැක්කත් දකින්නෑ ලොකු සීන් එකක්.
    මමත් හිතාමතාම ඒදේම කරා.
    දවසල් ලන්ච් එකක ගිහින් එද්දී ඒකි ඉන්නවා එලියේ වාඩිවෙලා මමත් ඒකිව දකින්නෑ දැක්කත්.මට කතාකර , ආ දැන් ලොකු සීන් නේද, බලන්නෙවත් නෑ නේද කමක් නෑ කමක් නෑ.අනේ එහෙම දෙයක් නෑ කියලා ශේප් උනා.
    පස්සෙ මම ඒකිත් එක්ක මගේ අදහස කියලා ටිකක් ස්පෙශල් විදියට ආශ්‍රය කරා ඒහෙන් වචනයක් එනකල්.ඒකි කිව්ව නවත්තමු මම කොහොම උත්සාහ කරත් ඔයා එක්ක එහෙම අෆයා එකකට එන්න හිතෙන්නෑ.
    ඒකි කිව්ව වෙන කෙල්ලෙක් නොකියන දෙයක්.පුලුවන්නම් ඔයා මාව ගනන්ගන්නැතුව ඉන්න, එහෙම ඉද්දී ඒකිට ඒක දැනෙනවා කිව්ව.

    නම්බ 3.
    උන් එක්කම වැඩ කරන තව කෙල්ලෙක් මුලින් හොදයි කතකරනවා පස්සෙ දෙක්කෙනෑ වගේ යන්වා.
    මමත් ඊටපස්සෙ දකින්නෑ ඒකිව.ලන්ච් එකේදී හම්බෙලා ඇයි ඔයා දැන් මාව දැක්කම කතාකරන්නැත්තේ.අනේ එහෙම දෙයක් නෑ කියලා ආවා.

    නම්බ 4.
    කලින් ගර්ල් ෆ්‍රෙන්ඩ් නෑදෑ කමකුත් තියනවා.ඉද හිටලා චැට් කරනවා.හායි කිව්වට දැකින්නෑ ඔන්න වෙලාවකට.මෙන්න සතියකට පස්සෙ . අය්යේ දැන් ලොකු සීන් නේද.මැසේජ් එකක් දානකල්ම ඔයත් දන්නෑ නේද.

    ඔන්න ඔහොමයි සාන්ත කෙල්ලෝ.
    උන්ව ගනන් ගන්නතාක් උන්ගේ ලොකු සීන් :yes::cool::yes:

    :baffled::baffled: මේකනෙ මචන්. මෙතන මැජෝරිටි එක මුන් 3දෙනා නෙ (3girls, 1boy) අනික ලොක්ක මොනවහරි වැඩක් දෙනවනම් මුන් 3දෙනාගෙන් එකෙක්ට තමා දෙන්නෙ ඔය ලියුම් ටයිප් කරන්න වගේ දේවල්. මට කතා කරන්න නම් මගෙ කැබින් එකේ දොර ඇරන් එන්න ඕන, නැත්තන් කතා කරල දෙන්න ඕන වැඩේ. මම උන්ට ප්‍රයෝරිටි දෙනව නෙමෙයි.:frown: අනික මම ඉඳල හිටල අර කලින් පෝස්ට් එකක තිබ්බ වගේ මොනවහරි ගෙනියනව. මට කෙල්ලෙක් නෑ කියල මුන්ට පැනි හලනව නම් මම පොට්ටයෙක් වෙන්න ඕන, ලස්සනක් නෑ මුන්ගෙ, හැබැයි නොදන්න මගුලකුත් නෑ පන්ඩිතයි.. කොහොම වුනත් අපි සෙට් එකම මාසෙකට පාරක් මොනවහරි ඕඩර් කරල එකට ලන්ච් ගන්නව. අනික් දවස් වලට උන් 3දෙනා එකට ලන්ච් ගන්නෙ. මුන් 3දෙනාගෙත් 2ක් හොඳටම ෆිට්, මෙකි අරකිගෙ ගෙදර යනව, එකිගෙ යාලුවො එක්ක ෆිට්, අනික් කෙල්ල වැඩිය නෑ, ශේප් එකේ ඉන්නෙ, හැබැයි ඒකිත් ෆිට් එකේ ඉන්නව විහිලු එහෙම කරල එකිගෙ යලුවො එක්ක.
    අනික මුන් 3දෙනාට වැඩ කරන්න එක ලඟ ටේබල් තියෙන්නෙ, මම ඉන්නෙ වෙනම කැබින් එකක.:dull::dull:
     
    Oka kadayakda?3 denek wedata inne?
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මම කලින් audit firm එකක වැඩ කරා.
    ඒකෙත් හිටියා අලි පඩෙන් කෙල්ලෙක් හැබැයි තනියම ඉන්නකොට අලි ඔලුව බැහැලා.
    තව කෙල්ලෙක් ඉන්නවා.
    උබ ඔය කියපු විදියටමයි එතිලා දෙන්න හිටියෙත්
    එකියක් ගියා අස්වෙලා.ඊට පස්සෙ ඉතුරු එකීට මම ගේම දුන්නා.
    :)
    ලොකු ගේමකට යන්න බැරි උනා හැබැයි මදි නොකියන්න කටට දීලා උරවත්තා.
    මට දාපු පඩ ෂෝ ටිකට හරි යන්න ඒ ඇති:lol:
    :baffled::baffled::oo:
    it's all about the salary , opportunity and big dreams bro.
    There's nothing else outside that in the office.
    That 8 hours in the office is where you invest your job/income area, you don't have time to think about girls there. Since go to gym , yoga and swimming running also needs time. Do you have all those time ?
    "it's all about the salary , opportunity and big dreams bro." :cool::cool::cool: you got me there. yes. I have a target.
    and yes. I have time and I went to gym a year back and stopped.:baffled::baffled: