දැනිලා තියෙනව ද?

bball

Well-known member
  • Jul 30, 2019
    578
    356
    63
    තමන් ගොඩක් ම ආදරේ කරපු කෙනා තමන්ගෙන් වෙන් වෙලා තියෙද්දිත් එයාට හොඳ කෙනෙක් හමුවෙලා ඉන්නව නම් හිතට දැනෙන ඒ හැඟීම. අරූව දැක්කම ගල් පැලෙන ජෙලක් තිබ්බත් කෙල්ලට හොඳ කෙනෙක් හම්බෙලා නිසා හිතේ පිරිච්ච සතුටක් තියෙන එක.

    පොඩි ඉරිසියාවක් තියෙනවා ඒත් ඒකෙ අමුතු සතුටකුත් තියෙනවා එයාගෙ පැත්තෙන් එයා සතුටු නිසා.

    මේක මතක් උනේ Atrangi Re(https://www.imdb.com/title/tt9766332/) Film එක බලලා. කතාවේ Flow එකට අදාල නැති උනාට හරියට බැලුවොත් වෙන්නෙත් ඒකම තමයි වගේ. ඒකෙ ධනුෂ්ගෙ චරිතෙ පට්ට චරිතයක්. හොඳම දේ දැන දැනත් සතුට වෙනුවෙන් moment එකේ ජීවත් වෙන

    බැලුවෙ නැත්නම් බලන්න පට්ට Film එකක්
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,552
    6,144
    113
    dat-ass.gif
     
    • Haha
    Reactions: Rahula Kasun

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747
    113
    තමන් ගොඩක් ම ආදරේ කරපු කෙනා තමන්ගෙන් වෙන් වෙලා තියෙද්දිත් එයාට හොඳ කෙනෙක් හමුවෙලා ඉන්නව නම් හිතට දැනෙන ඒ හැඟීම. අරූව දැක්කම ගල් පැලෙන ජෙලක් තිබ්බත් කෙල්ලට හොඳ කෙනෙක් හම්බෙලා නිසා හිතේ පිරිච්ච සතුටක් තියෙන එක.

    පොඩි ඉරිසියාවක් තියෙනවා ඒත් ඒකෙ අමුතු සතුටකුත් තියෙනවා එයාගෙ පැත්තෙන් එයා සතුටු නිසා.

    මේක මතක් උනේ Atrangi Re(https://www.imdb.com/title/tt9766332/) Film එක බලලා. කතාවේ Flow එකට අදාල නැති උනාට හරියට බැලුවොත් වෙන්නෙත් ඒකම තමයි වගේ. ඒකෙ ධනුෂ්ගෙ චරිතෙ පට්ට චරිතයක්. හොඳම දේ දැන දැනත් සතුට වෙනුවෙන් moment එකේ ජීවත් වෙන

    බැලුවෙ නැත්නම් බලන්න පට්ට Film එකක්
    All I know is that the dick will keep telling the brain, you should have fucked her more and make you feel depressed till you find something better to fuck.
     
    • Haha
    Reactions: u_make_me_sick_

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    කලින් හිටපු කෙල්ලෙක් එක්ක තිබ්බ සම්බන්ධය මම නැවැත්තුවේ මාත් එක්ක සෙට් කියලා දන්නෙ නැති මට වැඩිය හොඳ එකෙක් එයාලගෙ ගෙදරින් ඇවිල්ලා අහලා තියනවා කියලා දැනගත්ත නිසා.
     
    • Sad
    • Like
    Reactions: bball and s.p.n

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කලින් හිටපු කෙල්ලෙක් එක්ක තිබ්බ සම්බන්ධය මම නැවැත්තුවේ මාත් එක්ක සෙට් කියලා දන්නෙ නැති මට වැඩිය හොඳ එකෙක් එයාලගෙ ගෙදරින් ඇවිල්ලා අහලා තියනවා කියලා දැනගත්ත නිසා.
    කලින් හිටපු කෙල්ලෙක් එක්ක තිබ්බ සම්බන්ධය එයා නැවැත්තුවේ මාත් එක්ක සෙට් කියලා දන්නෙ නැති මට වැඩිය හොඳ එකෙක් එයාලගෙ ගෙදරින් ඇවිල්ලා අහලා තියනවා කියලා දැනගත්ත නිසා.
    dan hari,
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,964
    13,874
    113
    126
    Hogwarts
    wena ekek marry karath apith ekka thawa love eke( jigiyath athuluwa) inna nisa dukak ne,
    thawamath ape control eke inne (2)

    Samahara bedapu kello tamat ilaga dawase office adinne man kiyana aduma echharatama love..

    Man ekka ukapuwa matak weddi unta minihawa epa wenawalu
     
    • Wow
    Reactions: dilann

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    All I know is that the dick will keep telling the brain, you should have fucked her more and make you feel depressed till you find something better to fuck.
    And when you failed to do so, then you resort to leaking her nudes to try to ruin her life... In doing so, you get an immense egotistical boost.. That's how most SL boys operate..
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    කලින් හිටපු කෙල්ලෙක් එක්ක තිබ්බ සම්බන්ධය මම නැවැත්තුවේ මාත් එක්ක සෙට් කියලා දන්නෙ නැති මට වැඩිය හොඳ එකෙක් එයාලගෙ ගෙදරින් ඇවිල්ලා අහලා තියනවා කියලා දැනගත්ත නිසා.
    එයා මට වැඩිය අවුරුදු 4ක් වැඩිමල්. ඒ වෙනකොට එයා කැම්පස් අවුට් වෙලා හොඳ ජොබ් එකක් කරනවා. මම ඒ වෙනකොටත් කැම්පස්. එයාලගෙ ගෙදරින් ගොඩක් යෝජනා ගෙනාවා. මම එයාගෙ පලවෙනි ආදරේ. අපි ආදරෙන් ඉන්න දවස්වල මම එයාගෙන් ඇහුවා කවදාවත් කොල්ලෙකුට කැමැත්තක් තිබුනෙ නැද්ද කියලා. එයා කිවුවා එක කොල්ලෙක් ටියුෂන් ක්ලාස් එකේ හිටියා ඌ අහන්න බලාගන ඉන්න බව දැනගන හිටියා, ඌ අහපුවම කැමති වෙන්න හිතාගන හිටියෙ කියලා. ඒත් ඌ කවදාවත් අහලා තිබුනෙ නෑ. ඌ තමයි අන්තිමට ගෙදරින් ඇවිල්ලා ඇහුවෙ. ඒ වෙනකොට කෙල්ලට ගෙදරින් ගොඩක් ප්‍රොපොසල් ගෙනාවා. මන් හින්දා එකකටවත් කැමති උනේ නෑ. එයාට එතකොට කිවුවා කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න අපි කරලා දෙන්නම් කියලා. මම එයාට මම ගැන ගෙදරට කියන්න දුන්නෙ නෑ. මම ඉගන ගන්න නිසයි අපේ ගෙදරින් වයස සම්බන්ධව ප්‍රශ්න ආපු නිසයි. තමයි මම ඒ තීරණේ ගත්තෙ. මම එයාට ඇත්තටම ආදරේ කරා. එයාලගෙ ගෙදරින් එයාට ප්‍රොපොසල් ගෙනල්ලා කරන බලපෑම් වලින් එයා කොච්චර මානසිකව වැටෙනවද කියලා බලාගන ඉන්න බැරි තැන මම ඒ තීරණේ ගත්තෙ. අදටත් හිතේ කොනක එයා ගැන අමුතු හැගීමක් තියනවා.
     
    • Sad
    Reactions: bball

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,269
    21,148
    113
    මට වඩා ඌ හොදයි කියල මන් තීරනේ කරන්න කලින් එකිම තීරනේ කරලා මට වඩා ඌ හොදයි ඌට මට වඩා සල්ලිත් තියෙනවා කියල ඒකි ඌව බැදලම මට ආරන්චි වෙන්න ඇරියා. ඉතින් මන් MK :baffled: :baffled: :baffled: :baffled:
     
    • Haha
    Reactions: animation

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............

    sirawata bn...