Meka asadaranay...... man use karanne package ekak... ekata reload danne nene... apitath mokak hari method ekak one
යෝජනාවක් තියෙනවනම් දාපං මචං සලකලා බලමු
Meka asadaranay...... man use karanne package ekak... ekata reload danne nene... apitath mokak hari method ekak one
Aha ELa Ela Bara Wedida Manda O/L's Karala Hena Kal Banදන්න වැඩ ඔක්කොම දාල බලපන් මචං, ත්‍රිකෝණමිතිය, ජාමිතය, පයිතගරස් ප්‍රමේය ඔව්ව ඔක්කොම දාල බලපං එස් හොයාගන්න පුලුවන්
වැඩසටහන් 100 ක් අවසානයේ වැඩිම වතාවක් ජයග්‍රහනය කල පුද්ගලයා සදහා
රුපියල් 5000 ක් වටිනා මුදල් චෙක්පතක් පිරිනැමීමට නියමිතයි
රැපියල් 5000 ට මාස 6 ක් මොකට ද බං. එකවුන්ට් නම්බර් එක දුන්නොත් එවලෙම දානවcash cheque ekakda masa 6k vithara dala date cheque ekakda
oya katha walin wedak naa.. S wala sambande hariyata dapan.. gon prashna ahanne nathuwaරැපියල් 5000 ට මාස 6 ක් මොකට ද බං. එකවුන්ට් නම්බර් එක දුන්නොත් එවලෙම දානව
mata therunu widihata nam ochcharai,,,,,oya gataluwe baasha prashnayak thiyenawada balanna,,,,,
![]()










