දැනුමයි-වාසනාවයි

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    uththare enne machan.. plane eke idala S thiyenne ginikonin.. e kiyanne anshaka 45ka konekin.. plane ekai R atharai dura 50 miles.

    cos 45 = 50 miles / distance between plane to S

    plane to S = 50 miles / cos 45 = 50 / 0.70710 = 70.71 Miles :D

    (wruthayaka paridhiya matha onema lakshayaka sita andinu labana rekhawakin nirmanaya wana trikonayaka abyanthara kona wala agaya anshaka 180. ohoma kathawakuth mathakai)

    කොතනවත් කියලා නෑනේ S තියෙන්නේ Rට දකුණින් කියලා
    :rolleyes::dull:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    eka thamai ban math me baluwe kohen ganna uththarada manda mewa :lol:
    මූට පිස්සු බං..හැමදාම මොකක්හරි අඩුයි..මේකේ තියෙන දත්ත වලට අනුව මොකවත් හරියට කියන්න බෑ..ගුවන් යානය මුහුනලා තියෙන්නේ මොන පැත්තට කියලද නෑ.. දැන් හැමෝම හදලා තියෙන්නේ ගුවන් යානය නැගෙනහිර දෙසට මුහුණලා කියලා
    අනික S කියන නගරය ඕන තැනක තියෙන්න පුලුවන්...R ට දකුණින් S තියෙනවා කියලා උපකල්පනය කරලා වතිලය හදලා තියෙන්නේ..එහෙම කියන්නේ කෝමද..

    අඩෝ වතිල උඹේ රීලෝඩ් ඕනේ නෑ.. ඒත් ප්‍රශ්ණේ හරියට අහපන්:P
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    මේක තමයි.. එලබෙන්න හැකිවුන නිගමන්ය .. මුලින්ම ඔබ දුන්න දත්තවලට අනුව..:oo:

    epco.png

    Plane should be top of S city:rolleyes:

    :rolleyes::rolleyes::rolleyes:
    මේ තියෙන්නෙ ආපු හැටි හුගක් අය හරි උත්තරේ දීල තිබුන එයාලටත්
    good_luck-RESIZE-800-450-fit.jpg

    හෙටත් හමුවෙමු.......
     
    chint

    Well-known member
  • Oct 3, 2007
    16,262
    427
    83
    cgtech.lk
    uththare enne machan.. plane eke idala S thiyenne ginikonin.. e kiyanne anshaka 45ka konekin.. plane ekai R atharai dura 50 miles.

    cos 45 = 50 miles / distance between plane to S

    plane to S = 50 miles / cos 45 = 50 / 0.70710 = 70.71 Miles :D

    (wruthayaka paridhiya matha onema lakshayaka sita andinu labana rekhawakin nirmanaya wana trikonayaka abyanthara kona wala agaya anshaka 180. ohoma kathawakuth mathakai)

    :frown:
    R ta dakunin S thiyenawa kiyala ganne kohomada?
     
    shehanK

    Well-known member
  • Jan 29, 2007
    998
    100
    63
    Untitled.jpg

    70.7 can be obtain only assuming s is locating right to the R.But in your question that is not mentioned.other wise S can be locate anywhere of that line.
     
    chint

    Well-known member
  • Oct 3, 2007
    16,262
    427
    83
    cgtech.lk
    මූට පිස්සු බං..හැමදාම මොකක්හරි අඩුයි..මේකේ තියෙන දත්ත වලට අනුව මොකවත් හරියට කියන්න බෑ..ගුවන් යානය මුහුනලා තියෙන්නේ මොන පැත්තට කියලද නෑ.. දැන් හැමෝම හදලා තියෙන්නේ ගුවන් යානය නැගෙනහිර දෙසට මුහුණලා කියලා
    අනික S කියන නගරය ඕන තැනක තියෙන්න පුලුවන්...R ට දකුණින් S තියෙනවා කියලා උපකල්පනය කරලා වතිලය හදලා තියෙන්නේ..එහෙම කියන්නේ කෝමද..

    අඩෝ වතිල උඹේ රීලෝඩ් ඕනේ නෑ.. ඒත් ප්‍රශ්ණේ හරියට අහපන්:P

    prashene waradilu!
    try karapu hamotama reload denawalu!:rofl:
     
    Mal Bada

    Member
    Mar 13, 2010
    2,104
    79
    0
    IQ prashna mehema thamai
    kahagana aya IQ mita kalin karala nadda
    answer ekak ganna puluwan pahasuma sadaranama widiyata ganne
    okkama data denne naha
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    හරියටම හරි, උඹ කොහෙද හිටියෙ

    මම මේ දැන් ආවේ ගමනක් ගිහින්.. :rofl::dull::nerd:.දැන් අපිට ඕනම උපකල්පනයක් අරන් ගාන හදන්න පුලුවන්ද:oo::rolleyes:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka

    මම මේ දැන් ආවේ ගමනක් ගිහින්.. :rofl::dull::nerd:.දැන් අපිට ඕනම උපකල්පනයක් අරන් ගාන හදන්න පුලුවන්ද:oo::rolleyes:
    උඹ කොහෙවත් ගියේ නෑනේ.. උඹ අර නිග්ගාගේ ත්‍රෙඩ් බම්ප් කර කර නේ හිටියේ..