දැනුමයි-වාසනාවයි
තරග අංක 3
තරග ස්වභාවය
දිනකට එක් පැනය බැගින් ඉදිරිපත්කරනු ලබන අතර, වඩාත් නිවැරදි පිලිතුර සදහා තෑගි ලබා දෙනු ලබනවා.
ත්‍යාගය
නිවැරදි පිලිතුර සදයා රුපියල් 100 ක් වටිනාකමින් යුත් කාඩ්පතක රහස් අංකය ඔබ බාවිතා කරන පෙරගෙවුම් දුරකථන සබදතාවයක් සදහා ලබාදෙනු ලබනවා
වැඩසටහන් 100 ක් අවසානයේ වැඩිම වතාවක් ජයග්‍රහනය කල පුද්ගලයා සදහා
රුපියල් 5000 ක් වටිනා මුදල් චෙක්පතක් පිරිනැමීමට නියමිතයි
තරග කොන්දේසි
*මෙය සදහා සහභාගි විය හැක්කේ Dialog, Etisalat,Mobitel,Huch,Slt Citylink, Lankabell, Suntel *පෙරගෙවුම් පාරිභොගිකයන් හට පමණයි.
*තරගකරුවන් එලකිරිතුල අවම වශයෙන් පෝස්ට් 50 ඉක්මවූ ක්‍රියාකාරී සාමාජිකයෙකු විය යුතුයි.
*එක් තරගකරුවෙක් සදහා පිලිතුරු 3 ක් ඉදිරිපත් කල හැකියි.
*දැමූ පොස්ට් එකක් මැකීම හෝ නැවත සැකසීමක් කිරීම තරගයෙන් ඉවත්වීමට හේතුවේ
*අවසන් තීරණය Djwathilaසතුයි
අද ප්රශ්නය
හිස්තැන් පිරවීම සදහා හෝටුවාවල් ලබාදී ඇත සෑම අකුරක් සදහාම කඩඉරි ලබාදී ඇත.
නිසිපරිදි හිස්තැන් සම්පූර්ණ උවහොත් රතුපාටින් දී ඇති කඩඉරි වල අකුරු අනුපිලිවලට ලියුවිට
වන්නමක නමක් සෑදේ
....... ....... ....... ...... පළාත් සභා වලද ආදායම් ලබා ගන්නා මාර්ගයකි
....... ........ ........ ....... නිත්‍ය වශයෙන් වාසය කරන ස්ථානය
....... ......... ........ ........ කසල ශෝධකයා
....... ....... ........ ........ උඩරට නැටුමකි