දැනුමයි-වාසනාවයි

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    දැනුමයි-වාසනාවයි

    තරග අංක 3

    තරග ස්වභාවය
    දිනකට එක් පැනය බැගින් ඉදිරිපත්කරනු ලබන අතර, වඩාත් නිවැරදි පිලිතුර සදහා තෑගි ලබා දෙනු ලබනවා.

    ත්‍යාගය
    නිවැරදි පිලිතුර සදයා රුපියල් 100 ක් වටිනාකමින් යුත් කාඩ්පතක රහස් අංකය ඔබ බාවිතා කරන පෙරගෙවුම් දුරකථන සබදතාවයක් සදහා ලබාදෙනු ලබනවා

    වැඩසටහන් 100 ක් අවසානයේ වැඩිම වතාවක් ජයග්‍රහනය කල පුද්ගලයා සදහා
    රුපියල් 5000 ක් වටිනා මුදල් චෙක්පතක් පිරිනැමීමට නියමිතයි

    තරග කොන්දේසි
    *මෙය සදහා සහභාගි විය හැක්කේ Dialog, Etisalat,Mobitel,Huch,Slt Citylink, Lankabell, Suntel *පෙරගෙවුම් පාරිභොගිකයන් හට පමණයි.
    *තරගකරුවන් එලකිරිතුල අවම වශයෙන් පෝස්ට් 50 ඉක්මවූ ක්‍රියාකාරී සාමාජිකයෙකු විය යුතුයි.
    *එක් තරගකරුවෙක් සදහා පිලිතුරු 3 ක් ඉදිරිපත් කල හැකියි.
    *දැමූ පොස්ට් එකක් මැකීම හෝ නැවත සැකසීමක් කිරීම තරගයෙන් ඉවත්වීමට හේතුවේ
    *අවසන් තීරණය Djwathilaසතුයි


    අද ප්‍රශ්නය
    හිස්තැන් පිරවීම සදහා හෝටුවාවල් ලබාදී ඇත සෑම අකුරක් සදහාම කඩඉරි ලබාදී ඇත.
    නිසිපරිදි හිස්තැන් සම්පූර්ණ උවහොත් රතුපාටින් දී ඇති කඩඉරි වල අකුරු අනුපිලිවලට ලියුවිට
    වන්නමක නමක් සෑදේ

    .
    ...... ....... ....... ...... පළාත් සභා වලද ආදායම් ලබා ගන්නා මාර්ගයකි

    ....... ........ ........ ....... නිත්‍ය වශයෙන් වාසය කරන ස්ථානය

    ....... ......... ........ ........ කසල ශෝධකයා

    ....... ....... ........ ........ උඩරට නැටුමකි
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සුරාබදුපළාත් සභා වලද ආදායම් ලබා ගන්නා මාර්ගයකි

    මාන නිත්‍ය වශයෙන් වාසය කරන ස්ථානය

    _ _ _ කසල ශෝධකයා

    ගණපති උඩරට නැටුමකි

    ලොල්..
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    සුරාබදුපළාත් සභා වලද ආදායම් ලබා ගන්නා මාර්ගයකි

    මාන නිත්‍ය වශයෙන් වාසය කරන ස්ථානය

    _ _ _ කසල ශෝධකයා

    ගණපති උඩරට නැටුමකි

    ලොල්..

    Ow bun. Muge ewata uththara denna gihin pisuu hadenawa :lol::lol::lol:
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    සුරාබදුපළාත් සභා වලද ආදායම් ලබා ගන්නා මාර්ගයකි

    මාන නිත්‍ය වශයෙන් වාසය කරන ස්ථානය

    _ _ _ කසල ශෝධකයා

    ගණපති උඩරට නැටුමකි

    ලොල්..
    කසල ශෝධකයා = පුක්පල් :D
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    සුරාබදු පළාත් සභා වලද ආදායම් ලබා ගන්නා මාර්ගයකි

    මාන නිත්‍ය වශයෙන් වාසය කරන ස්ථානය

    කුණුල් කසල ශෝධකයා

    ගණපති උඩරට නැටුමකි

    answer:
    සුරපති
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    සුරාබදු පළාත් සභා වලද ආදායම් ලබා ගන්නා මාර්ගයකි

    මාන නිත්‍ය වශයෙන් වාසය කරන ස්ථානය

    කුණුල් කසල ශෝධකයා

    ගණපති උඩරට නැටුමකි

    answer:
    සුරපති
    කුණුල් kiyanawada bun?? sure da?? :oo::oo::oo:
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    anthima uththare wenna puluwan wannam thiyenne 6i

    මුසලඩි වන්නම
    වයිරෝඩි වන්නම
    සිංහරාජ වන්නම
    නයියාඩි වන්නම
    සුරපති වන්නම
    ගණපති වන්නම
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    සුරාබදු පළාත් සභා වලද ආදායම් ලබා ගන්නා මාර්ගයකි

    මාන නිත්‍ය වශයෙන් වාසය කරන ස්ථානය

    කුණුල් කසල ශෝධකයා

    ගණපති උඩරට නැටුමකි

    answer:
    සුරපති

    එකක්වත් හරි නෑ